ගැමුණු මහරජතුමාගේ-සොහොන-සමීපයේ-මුස්ලීම්-
ගාමිණී අභය (ගැමුණු) මහරජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ අනුරාධපුරයේ දක්ඛිණ ස්තූපය අසළින් මුස්ලීම් පල්ලියක් ඉදිවන බව වාර්තා වේ. මේ සඳහා ආරක්ෂක නිලධාරියෙක්ගේ උපකාරයද ලැබෙන බව පැවසෙන අතර ඉතාමත් රහසිගතව පවත්වාගෙන ගිය මේ පල්ලිය දැන් විශාල කිරීමට එකී ආරක්ෂක නිලධාරියා ඇතුළු බලවතුන් කිහිප දෙනෙක්ගේ අනුබල ලැබෙන බව පැවසේ.
එම දක්ඛින ස්තූපය තුල ගාමිණී අභය මහරජතුමාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබුනද දැන් එය ප්‍රදර්ශණය කෙරෙමින් පවතියි. මුස්ලීම් පල්ලියක් එහි ඉදිවෙන පුවතත් සමගම ගාමිණී අභය මහරජතුමාගේ භෂ්මාවශේෂ ප්‍රදර්ශණයක් සඳහා ඉන් ඉවත් කිරීම සැක සහිතය.
මුස්ලීම් වරුන්ට අනුව ඔවුන්ගේ කිසියම් ලෙබ්බේ කෙනෙක් එහි සුසාන කර ඇත.
Source: LankaCnews.com

Last edited: