ගැලපෙන කෙල්ලෙක්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මාර වැඩෙ බන් මට මෙ කාලෙ gf කෙනෙක් හොයාගන්නමයි හිතෙන්නෙ.
    තාම මාත් එක්ක කෙල්ලෙක් යාලුවෙලාවත් නෑ.
    පෙලක් අය කියනවා අන්න අර කෙල්ල උබ දිහා බලන් ඉන්නවා කියලා.මම මගේ වැඩක් කරගෙන ඉන්න එකෙක් .මට එහෙම බලන් ඉන්න කෙල්ලෙක් පේන්නෑ බන්.

    අනික මට සිකුර ලබලලු.😅
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,059
    27,713
    113
    36
    Mirihana
    alis.alberta.ca
    580416.jpg
     
    • Haha
    Reactions: Hecker

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉස්කෝලෙ යන කාලෙවත් කෙල්ලෙක් සෙට් කරගන්න හිතිලා නෑ .ඒත් A/L final year එක මම හිටියෙ No kids no worries කියන size එකෙ.මේ අතර මට කෙල්ලෙක් ගැන පට්ට ලව් එකක් හිතුනා.මම clz එකෙ balcony එකෙ සෙට් එකත් එක්ක කයිය ගහනවා මේකි ඉන්නෙ clz එකෙ දැල ගාව.covid නිසා ඒකිට මාස 4ක් වැඩියෙන් clz එකෙ හිටියා.එතකොට එයා 11හෙ.මම balcony එකෙ ඉන්නකොට මම ඒකි දිහා බලන් ඉන්නවා.දවසක් මේකිත් එහෙම බලන් ඉන්නකොට මන් බලනවා මාට්ටු.ඉතිම් දිගටම බලන් ඉන්නත් බෑ .එකගමෙ ගෙවල් 500m දුර අනික අපිව ඒගොල්ලො අදුරනවා.ගමෙ චාටර් & පීචන් නොවී ඉන්න එකම කොල්ලත් මම.නම්බුවත් තියාගෙන ඉතින් වැඩෙත් කර ගන්න ඕන.😬ඒක නිසා සැලකිය යුතු කාලයක් interval එකෙ එයා දිහා බලලා ඉන්න තැනින් ලෙෆ්ට් වෙනවා.
    ැන් එයා clz එක ඉස්සරහින් canteen එකට යනවා මගෙ දිහා විශේශයෙන් බලන්නෑ😅.හැබැයි දැලෙන් බලනවා එයා.මම ඉස්කෝලෙ උදෙ එන්න පරක්කු උනා එදා.එයා මගෙ clz එකගාවින් එනගමන් මේකි මාව දැක්කෙ නෑ😅.මම දැක්කා එයා පන්තිය පැත්තට ඔලුව හරවලා ආයි ඒ ක්ශණයෙන් ඉස්සරහ බලන් යනවා.කැමැත්ත අහන්න දවසක් හිතුනා.ඊට පස්සෙ හිතුනා මම OL හොදට ගොඩ දාගත්තට දැන්ම අහලා එයාගෙ result එකට බලපෑමක් වෙයි කියලා අහන්නැතුව හිටියා.එයා ගෙදරින් එලියට වත් යන්නෑ.ඉතින් මොනාකරන්නද ?තාම එයා ගැනමයි හිතෙන්නෙ පලවෙනි ලව් එක නිසා වෙන්නැති.එයාගෙ මල්ලිනම් මාත් එක්ක fit එකෙ වගෙ ඉන්නවා.අනේ මන්දා බන්.

    ada thread eke
    .මට එහෙම බලන් ඉන්න කෙල්ලෙක් පේන්නෑ බන්.

    ai ban ubala, ubalawama rawattaganne gon athal dila
    ------ Post added on Sep 22, 2022 at 2:29 AM
     
    Last edited:
    • Haha
    Reactions: Hecker