ගැසට් එකට පිටිං ද දකුණෙ වැඩ වෙන්නෙ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,495
    32,231
    113
    - ඔප්පු නොමැතිව ඉඩම් භුක්ති විඳින දකුණු පළාතේ දස දහසකට කඩිනමින් බලපත්‍ - 2020-09-29
    http://nethnews.lk/article/80524

    - ඉඩම් ආරවුල් දුරදිග නොයන ලෙස විසඳුම් දෙන්න සැළසුම් - 2020-09-25
    http://nethnews.lk/article/80429

    - ලේඛන නැති අයට රජයේ ඉඩම් දෙන ගැසට්ටුව අහෝසියි - 2020-09-22
    http://www.aruna.lk/ලේඛන-නැති-අයට-රජයේ-ඉඩම්-දෙ/
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,935
    113
    එකමත් එක රටක
    uba neda ara ayuda pennana ewa
    hari kiwwe
    ewa hari nam mewath hari wenna onene.:lol::lol::lol:
    :rofl: කොහෙද බන් එහෙම කිව්වේ. ආයුධ පෙන්නන්න ගිහින් මරන්න ගියොත් අපේ උන් නිකන් උනුත් අරන් ගිහින් මරයි.
     
    • Like
    Reactions: Mewan_Rose

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :rofl: කොහෙද බන් එහෙම කිව්වේ. ආයුධ පෙන්නන්න ගිහින් මරන්න ගියොත් අපේ උන් නිකන් උනුත් අරන් ගිහින් මරයි.
    mata dan owa hoyanna baha
    uba henata tarka kala
    nitiyen natiwa kala nitiyen
    minissu marana eka hari wage kiyanna.
    api kiwwa ethakota oya podi podi ewagen
    tamayi loku ewata yanne kiyala.
    koheda piligatte nane
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,935
    113
    එකමත් එක රටක
    mata dan owa hoyanna baha
    uba henata tarka kala
    nitiyen natiwa kala nitiyen
    minissu marana eka hari wage kiyanna.
    api kiwwa ethakota oya podi podi ewagen
    tamayi loku ewata yanne kiyala.
    koheda piligatte nane
    :rofl: වෙන්න බෑ . මම ඒ වගේ නීතියට පිටින් අරන් ගිහින් මරණ එකට විරුද්ධයි.
    මම උබත් එක්ක තර්ක කරල තියනවා ගුරුවරු ළමයින්ට වරදකට ගැහුවට කමක් නෑ කියලා නම්. ;-) උබට ඒක වෙන්න ඇති මතක.