ගැසට් කළ අලුත් ම බිත්තර මිල

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
    එහි දැක්වෙන්නේ සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් බවත් රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් බවත්ය.

    පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා විසින් එම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

    Derana
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    දැන් හැබැයි රටින් ගේනවා කිව්ව ගමන් 55 උනා වගේ, මුන් තව අඩු කරන්න වගේ යන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    Good Move - Munta 46ta denna bari nam ratin hari genat denna ona 46ta..

    දැන් හැබැයි රටින් ගේනවා කිව්ව ගමන් 55 උනා වගේ, මුන් තව අඩු කරන්න වගේ යන්නෙ.
    dan 51 petti mila, mama dakka hugak tan wala
    ------ Post added on Jan 20, 2023 at 6:45 PM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,376
    1
    101,243
    113
    34
    Kalutara
    මම ඔය නිව්ස් එක හෙලකුරු එකේ එද්දී හිටියේ කඩේ. ඉස්සරහම බිත්තර ජාති දෙකක් දාලා තිබ්බා. එකක් 56යි අනික 53යි. ඔය නිව්ස් එක දැකපු ගමන් මුදලාලිය බෝඩ් එකේ ගාන 44 කළා..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ..

    .
    .
    .
    .
    .
    ..
    පිස්සුද බන් එහෙම කලේ නෑ..
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,599
    633
    113
    Singapore
    ඇයි රතු බිත්තර ගාන වැඩි? මොකක්ද විශේෂත්වය? කට්ට පාට වෙනස් එකද? 🤔
     
    • Like
    Reactions: NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ඇයි රතු බිත්තර ගාන වැඩි? මොකක්ද විශේෂත්වය? කට්ට පාට වෙනස් එකද? 🤔
    :lol: කැටයම් බන්..

    The answer is quite simple — egg color depends on the breed of the chicken. For example, White Leghorn chickens lay white-shelled eggs, while Plymouth Rocks and Rhode Island Reds lay brown-shelled eggs.

    However, the truth is that all eggs are nutritionally very similar, regardless of their size, grade, or color. However, scientists have compared eggs with brown shells to those with white shells to see whether there’s any difference. Several studies have found that shell color does not significantly affect egg quality or composition.

    This means that the color of an egg’s shell doesn’t have much to do with how healthy it is
    . The only real difference is the pigment in the shell.
     
    • Like
    • Wow
    Reactions: HeroSuji and NRTG

    HeroSuji

    Well-known member
  • Aug 31, 2021
    237
    473
    63
    ඇයි රතු බිත්තර ගාන වැඩි? මොකක්ද විශේෂත්වය? කට්ට පාට වෙනස් එකද? 🤔
    ඇයි තේ කොළ වලටත් කීයක් හරි ඕනිනේ
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,302
    5,908
    113
    ෂික් ආයෙමත් බිත්තර හිඟයක් එනවා. කුඩු ටිකක් හොයාගන්න එක ලේසියි ඉස්සරහට බිත්තරයක් හොයාගන්නවට වැඩිය.
     
    • Like
    Reactions: NRTG