ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කෙරේ - 2026 - Jan

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,579
    1
    3,600
    113
    Earth
    images (6).jpg
    අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබේ.

    ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150කින් ඉහළ දමා තිබේ.
    ඒ අනුව එහි නව මිල රුපියල් 4,250ක් වේ.

    එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,710ක් වී ඇත.


     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    බංකුවක් අරන් එන්න මෙසෙට ගහල මිල පාලනය කරන හැටි කියලා දෙන්න. දැන් ධම්මික ලොක්කට නේද අයිති මේක... :lol: :lol: ලිට්රෝ එකටත් හුකලා ගනී ටික දවසකින්
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,560
    6,867
    113
    Gedara
    හොරකන් නොකරන ආන්ඩු ඉද්දි ගනන් වැඩි වෙනවා. හොර පොනිලා හොරා කකා මේවා අඩු කරා. දැන් නම් වැඩේ ගානට යටින් යනවා
     
    • Haha
    Reactions: Lionzzz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    දැන් ගෑස් වලින් කොමිස් ගහන්නේ කවුද?😂😂
    කාංචන ගේ කොමිස් එක තාම ගෙවනවා ද😂
     
    • Haha
    Reactions: Lionzzz

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    ආණ්ඩුවේ කිසිම අනුදැනුමකින් තොරව ගෑස් මිල ඉහල දමා කුමන්ත්‍රණයක් කිරීමට ලාෆ්ස් ආයතනය කටයුතු කරයි
    ලාෆ්ස් කළමනාකරු අත්අඩංගුවට
     
    • Haha
    Reactions: Lionzzz

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !ගෑස් නැහැ !