Questions ගැස්ට්රයිටිස් තියෙන කෙනේක්ට කන්න හොද දේවල්

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,361
    1,558
    113
    32
    Earth-Cj025
    ගැස්ට්රයිටිස් තියෙන කෙනේක්ට කන්න හොද දේවල් මොනවද බන්? මට මේ ටිකේ ගැස්ට්රයිටිස් ටිකක් ලොකුවට හැදිලා තියෙන්නේ. උදේටයි දවල්ටයි නම් බත් කන්න පුළුවන්. රැට මන් ඉන්න හරියේ බත් කඩ මොකුත් නැහැ. රැට මොනවා වගේ කෑවොද්ද හොද?
     
    • Like
    Reactions: asylum and kinkon

    eyepea

    Active member
  • May 9, 2009
    696
    154
    43
    There are different types of the issue. I saw a detailed thread in elakiri somewhere.
    (for e.g. one type milk not good. others milk ok)
    if pain in upper tummy or lower heart area at times better see doc.
     
    • Like
    Reactions: බෙන් 10

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    475
    280
    63
    තක්කාලි වගේ දේවල් වැඩිපුර කන්න එපා..
    කහට තේ බොන එක අඩු කරන්න...
    කෝපි වගේ දේවල් බොන්න එපා...
    මිරිස් අඩුවෙන් දාපු ආහාර පමණක් ගන්න
    කාපු ගමන් නිදාගන්නත් එපා....
    ඕනවට වඩා බඩ පිරෙන්න කන්න එපා
    තෙල් කෑම කන්න එපා

    tea plane tea bonnama epa
    miris wediyen dala kannepa
    oil kema friend rice kottu kannepa
    maggie kottu mee wage jarawa kannepa
    20-30 minute serayak wathura bonna
    ude negittama wathura bonna
    stress ena widihe dewal karannepa horror movies wage ewa balannepa
    comedy dewal balanna interesting dewal balanna
    mentally puluwan tharam free wenna balanna