සමහරුන්ට එක දිගට තෙල් පිටි නොකා සති තුනක් විතර ඉන්න ඕනි
ගොඩක් වෙලාවට එච්චර කල් බේත් බොන්නත් වෙනවා
gastroenterologist කෙනෙක් ට පෙන්නන්න
ගොඩක් වෙලාවට එච්චර කල් බේත් බොන්නත් වෙනවා
gastroenterologist කෙනෙක් ට පෙන්නන්න
umba behethak hoya gaththoth matath kiyapan...
keto karama kisi henayak nah..sudu bath, pan, coke, cake kawa kiyanne aye badu banis.. 
man kiyannan sadahatama hoda wena bethak.udeta his bada honey hedi dekak henama adu rasne watura koppeka dala beepanado matath okama thama thiyenne.. man bonne sucrafil liquid ekai, befilac tablet eka..eken wenne control wena eka witharai..ayeth badu enawa.. epama wela thiyenne..
passe apple cider viniger eka biwwahama acid reflux eka adu una.. ekath gas thadata apu welawaka beela.. wadey double una..umba behethak hoya gaththoth matath kiyapan...
keto karama kisi henayak nah..sudu bath, pan, coke, cake kawa kiyanne aye badu banis..
![]()
aurudu 3k htiya banසමහරුන්ට එක දිගට තෙල් පිටි නොකා සති තුනක් විතර ඉන්න ඕනි
ගොඩක් වෙලාවට එච්චර කල් බේත් බොන්නත් වෙනවා
gastroenterologist කෙනෙක් ට පෙන්නන්න
dose kannath barida?මම නම් පාන් අනම් මනම් කාල අවුල් උනොත් Omeprazole කරලක් තමා ගන්නෙ. පාන් ටෝස්ට් කරල කෑවම ටිකක් ශේප්.
kara banUse aurwedic
oken acid control krna eka wtrai neda bn krnnePantodac 40 + domperidone 10
දවසට දෙපාරක් කෑමට වි.20කට පෙර.... සති දෙකක්....
ඕකට අඩු නැත්තං, හොඳ ඩොක්ට කෙනෙකුට පෙන්නල, endoscopy එකක් කරල බලන්න....
ayur wedic palaynado matath okama thama thiyenne.. man bonne sucrafil liquid ekai, befilac tablet eka..eken wenne control wena eka witharai..ayeth badu enawa.. epama wela thiyenne..
passe apple cider viniger eka biwwahama acid reflux eka adu una.. ekath gas thadata apu welawaka beela.. wadey double una..umba behethak hoya gaththoth matath kiyapan...
keto karama kisi henayak nah..sudu bath, pan, coke, cake kawa kiyanne aye badu banis..
![]()
kema control krnnth ona banමට නම් මොන මගුල බිව්වත් අඩු වෙන්නේ නෑ බං
thawakalikai ban
owවතුර බොනවා අඩුයිද ?
Matath Same Case Eka... Paan Kaapu Gaman Bada Pimbila Enawa... Epa Wenawa...මට තේරුන් විදියට කිසිම ඩොcට්‍ර කෙනෙක් ගැස්ට්‍රඉටිස් වලට බඩෙ තුවල හොඩ වෙන්න බෙහෙත් දෙන්නෙනෑ වගේ. ගොඩක් අය acid කන්ට්‍රොල් වෙන්න දෙන්නෙ, මට සාමන්ය විදියට කෑම කාල ඉන්න පුලුවන්. ඒත් පාන් කන්න බෑ කාපු ගමන් එනවා දරුරු විදියට.
මේකට මොනවහරි පෙත්තක් බෙහෙතක් නද්ද අතුරු ආබාද ලොකුවට නැති?
මට ඉස්සර වගේ හිතෙන කෑමක් කාලා ඉන්න ආසයි බන්, දුර ගමන් යන්නත් බෑ මේක හින්දා. දැන් අවුරුදු 3ක ඉදන් මෙහෙමයි මුලදි තිබුනට වැඩිය 70% හොදයි, ඒත් ඉක්මනටම 100% හොදකරගන්න ඕන
kithulpiti ganna thenak dannawadaමට ඉස්සර හොඳටම ගැස්ට්‍රයිටිස් තිබුණා english බෙහෙත් බීලා හරි ගියේ නෑ පස්සේ වෙද මහත්තයෙක් ඇඟේ හීට් එක වැඩියි ඒ කියලා කිතුල් පිටි කැඳ බොන්න කියලා කිව්වා ඒකෙන් මට හොඳටම හොඳ වුණ ඒකවත් කරලා බලන්න
Yes.....Pantodac 40 + domperidone 10
දවසට දෙපාරක් කෑමට වි.20කට පෙර.... සති දෙකක්....
ඕකට අඩු නැත්තං, හොඳ ඩොක්ට කෙනෙකුට පෙන්නල, endoscopy එකක් කරල බලන්න....
beli nane hoyanna danමටත් හැදුන. හැබැයි ගොඩ දාගත්ත.
උදෙටයි හවසටයි තේ එක වෙනුවට බෙලි තම්බල බීපන්. ගෙඩි 3 4 ක් අරගෙන කපල වෙලගෙන තියා ගත්තනම් වැඩේ හරි. හැබැයි එක දිගට සති 2ක් වත් බොන්න ඕනි. දැන් පාන්පිටි කෑම, තෙල් කෑමත් කන්න අව්ලක් නෑ try කරල බලන්න.![]()
bonnamkoYes.....
or Nexpro 40mg + Domperidone 10
Mata al kale darunuwata tibba mewa udeya hisbada 3days kewa saneepai
ekn biwa eth hodtma hoda une na banඅයුර්වේදෙන් ගන්න. මටත් දරුනුවටම තිබිල හොද වුණා අයුර්වේදෙන් අරන් බිවට පස්සේ .
මටනම් මේ විදිහට දිය බත් හදලා කාලා අඩු උනාbeli nane hoyanna dan
bonnamko
ado owa sure da
owa biwa sathiyk wtra adu na ban eth
ekn biwa eth hodtma hoda une na ban
------ Post added on May 5, 2022 at 2:38 PM
udu mix karapu kema kapan. udu wage, udu walin hadapu those, saha vegitarian diat ekak ganing. godak durata adu wela hoda wenawaමට තේරුන් විදියට කිසිම ඩොcට්‍ර කෙනෙක් ගැස්ට්‍රඉටිස් වලට බඩෙ තුවල හොඩ වෙන්න බෙහෙත් දෙන්නෙනෑ වගේ. ගොඩක් අය acid කන්ට්‍රොල් වෙන්න දෙන්නෙ, මට සාමන්ය විදියට කෑම කාල ඉන්න පුලුවන්. ඒත් පාන් කන්න බෑ කාපු ගමන් එනවා දරුරු විදියට.