ගැස්ට්‍රඉටිස් බෙහෙත්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    bada baloon bolayak wage pirenawa....gas eka udin yanneth nah , yatin yanneth nah.. hithapan pipirenna onna menna thiyana baloon bolayak wage thama bada thiyenne.. epa ma karapu wedhanawa.. , pain eka thiyeddi beth beela wadak nah.. wamaney dala thama karana magulak karanna wenne.. :( :( kama thorala kannath welawak nah ne..
    පපුව එහෙම රිදෙන්නෙ නැද්ද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මට තේරුන් විදියට කිසිම ඩොcට්‍ර කෙනෙක් ගැස්ට්‍රඉටිස් වලට බඩෙ තුවල හොඩ වෙන්න බෙහෙත් දෙන්නෙනෑ වගේ. ගොඩක් අය acid කන්ට්‍රොල් වෙන්න දෙන්නෙ, මට සාමන්ය විදියට කෑම කාල ඉන්න පුලුවන්. ඒත් පාන් කන්න බෑ කාපු ගමන් එනවා දරුරු විදියට.
    මේකට මොනවහරි පෙත්තක් බෙහෙතක් නද්ද අතුරු ආබාද ලොකුවට නැති?

    මට ඉස්සර වගේ හිතෙන කෑමක් කාලා ඉන්න ආසයි බන් :( , දුර ගමන් යන්නත් බෑ මේක හින්දා. දැන් අවුරුදු 3ක ඉදන් මෙහෙමයි මුලදි තිබුනට වැඩිය 70% හොදයි, ඒත් ඉක්මනටම 100% හොදකරගන්න ඕන
    bara adu karaganin mahatha nam. ethakotath gastrities adu wenawa.
     
    AMILA6065488

    Member
    Mar 20, 2010
    8
    3
    3
    මටත් අවු. 10 ක් විතර තියෙනව. හොද වෙන්නෙම නෑ. සල්ලි වියදම් වෙනවා විතරයි ඉංග්‍රිසි බෙහෙත් වලට. කෝමාරිකා, කැහිපිත්තන් නොකාපු දෙයක් නෑ, 100% හොද වෙන්නෙම නෑ. Endoscopy 4 කරා CT කරා, ලක්ෂ ගානක් වියදම් බන් එපා වෙනව, සිංහල බෙහෙත් කරන lady ඩොකෙක් ඉන්නව පිළියන්දල. සති දෙකකට බෙහෙත් වලට 6000ට වැඩි මොන මගුලකින් වත් සුවයක් නෑ😭
     
    • Sad
    Reactions: kingcapton

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    සිංහල බෙහෙත් බොන්න
    මට මාසෙන් අඩු උනා
    ඔනේ නම් තැන දන්නනම්
    අනේ ඉතිං කියන්නකෝ හැමෝටම දැනගන්න

    මටත් අවු. 10 ක් විතර තියෙනව. හොද වෙන්නෙම නෑ. සල්ලි වියදම් වෙනවා විතරයි ඉංග්‍රිසි බෙහෙත් වලට. කෝමාරිකා, කැහිපිත්තන් නොකාපු දෙයක් නෑ, 100% හොද වෙන්නෙම නෑ. Endoscopy 4 කරා CT කරා, ලක්ෂ ගානක් වියදම් බන් එපා වෙනව, සිංහල බෙහෙත් කරන lady ඩොකෙක් ඉන්නව පිළියන්දල. සති දෙකකට බෙහෙත් වලට 6000ට වැඩි මොන මගුලකින් වත් සුවයක් නෑ😭
    පිළියන්දල කොතනද ඉන්නෙ යන්න පාර කියන්න පුළුවන්ද
    ------ Post added on May 6, 2022 at 1:56 AM
     
    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    මචන් මම අවුරුදු ගානක් ගැස්ට්‍රඉටිස් බෙහෙත් බිව්වා... හරි ගිය‌ෙම නෑ. අන්තිමට Thyroid Case එකක් ආවා. හ‌ොයල බලපුවම මට තිය‌ෙන්න‌ෙ gluten allergy සීන් ඒකක්. පාන් පිටි ගෑවුනත් කලෙව‌ෙනවා. ප‌ොඩ්ඩක් හොයල බලපන් ඒ් ගැනත්.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    මචන් මම අවුරුදු ගානක් ගැස්ට්‍රඉටිස් බෙහෙත් බිව්වා... හරි ගිය‌ෙම නෑ. අන්තිමට Thyroid Case එකක් ආවා. හ‌ොයල බලපුවම මට තිය‌ෙන්න‌ෙ gluten allergy සීන් ඒකක්. පාන් පිටි ගෑවුනත් කලෙව‌ෙනවා. ප‌ොඩ්ඩක් හොයල බලපන් ඒ් ගැනත්.
    😑
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    mage gas wadi ban

    adoo man aasama kamak thmai dose
    ewata wadiwei kiyala kana eka nwaththuwa, issara api sathiywata depark wtra dose knwa, gas wadiwei kiyala kana eka nwaththuwa
    උදු වලින් හැදුවොත් නම් අවලක් නැ.. ගොඩක් තැං වල හදන්නේ පාං පිටි වවලින් ඒව නම් හොදම නැ.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මට බඩේ දැවිල්ල ඇවිත් තියෙනව. අධික වේදනාව නිසා කෙළින් වෙලා ඉන්න බැරි තරමට අමාරු වෙලා තියෙනවා, වමනේ දැම්මම පහසුවක් දැනුනත් ටිකකින් ආයේ වේදනාව එනවා, පැනඩෝල් තියා වතුරවත් බොන්න බෑ වමනේ එනවා. ඇස්ප්‍රීන් බොන්න හොඳ නෑ, බඩේ තුවාළ තිබ්බොත් ලේ වහනය වැඩි වෙන්න පුළුවන්. මෝෆීන් ඉන්ජෙක්ෂන් එකක් හරි සපොසිටරි එකක් පස්සා පැත්තෙන් ඔබල හරි තමයි කැක්කුම අඩු කරගන්න පුළුවන් වුනේ. පස්සේ බ්ලඩ් ටෙස්ට් කරලා බැලුවම ගැස්ට්‍රයිටීස් කියල අපි කියන බඩවැලේ හෝ ආමාශේ තුවාළ නෙවෙයි තිබුනේ. පැන්ක්‍රීටයිටිස් කියන අග්නයාශය සම්බන්ධ ලෙඩක්. එක ආහාර ගැනීම නවත්වල ඉබේම සුව වෙනකම් ඉන්න ඕන. නමුත් මේක කීප සැරයක් ම නැවත නැවත ආපු නිසා පිත්තාශය ඉවත් කරන්න වුනා. මේක දිගටම සිදු වුනොත් අග්නයාශයේ තුවාළ හැදෙනවා, තුවාළ සනීප වුනත් අග්නයශයේ කැළැල් නිසා එහි ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා. එක නිසා මම කියන්නේ බඩේ දැවිල්ල එනවා නම් කරන්න පුළුවන් හොඳම දෙය gastroenterologist කෙනෙක් මුණගැසිලා හේතුව හරියටම හොයාගෙන බෙහෙත් ගන්න එක කියලයි. එක බෙහේත් වේලකින් සනීප නොවුනොත් වෛද්‍යයවරයා මාරු කරන්න යන්න එපා. මොකද අලුතෙන් ආපහු බෙහෙත් කරන්නේ මුල ඉඳල. එක්කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න. රෝග ඉතිහාසය දන්නා නිසා අවශ්‍ය පරීක්‍ෂණ නියම කරලා බෙහෙත් කරාවි.
     
    • Like
    Reactions: kingcapton and NRTG

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    matanam doca kwwe Gaviscon meka 1month bonne kwwa , eeta amatharawa udeta nagitala
    කට හොදන්නේ නැතිව වතුර 200-500 බොන්න කිව්වා, කට හෙදුවාම කටේ ඉන්න බැක්ටිරියා වගයක් අයින් වෙනවලු උන් හොදයිලු ඔය Gastritis වලට කියලා කිව්වේ, itin mama kala dannam ehema awulk na oni deyak kala innewa
     
    • Like
    Reactions: Lokka Baba and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,529
    113
    ගැස්ට්‍රයිටිස් කිය කිය ඇදන් යන්න එපා. පාලනයක් නැත්නම් General surgeon කෙනෙක් හරි gastroenterology කෙනෙක්ල ඟට යන්න අවශ්‍ය පරීක්ෂණ එයා නිර්දේශ කරයි endoscopy වගේ. අපිට වැළදෙන සියලු රෝග නිට්ටාවට සුව කිරීම අපහසු වන අතර ඖෂධ ඇත්තේද නැති බව සිහි තබා ගෙන ආරක්ෂාකාරීව ජීවත් වන්න.

    මමනම් ලෙඩේ ලොකුවටම එනකොට බොනවා බන් සිරප් එක එතකොට අඩු වෙනවා හුස්ම ගන්න බැරිව ඇවිද ගන්න බැරි වෙනවා බන් ඒ ටික හොද උනාට පස්සේ පෙති කනවා ඔවාගෙන් දැවිල්ල එන වෙලාවට. මාත් චැනල් කරලා බෙහෙත් ගත්තා උන් වවන් කනවා අපිව දෙන බෙහෙත් වලින් හොදක් වෙන්නේ නෑ
    සමහර දේවල් නැතිකරන්න බෑ පාලනය කරන්න පුළුවන්.
    ------ Post added on May 6, 2022 at 11:20 AM
     
    Last edited:

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    මචන් මම අවුරුදු ගානක් ගැස්ට්‍රඉටිස් බෙහෙත් බිව්වා... හරි ගිය‌ෙම නෑ. අන්තිමට Thyroid Case එකක් ආවා. හ‌ොයල බලපුවම මට තිය‌ෙන්න‌ෙ gluten allergy සීන් ඒකක්. පාන් පිටි ගෑවුනත් කලෙව‌ෙනවා. ප‌ොඩ්ඩක් හොයල බලපන් ඒ් ගැනත්.
    https://www.facebook.com/Suwasetha-HelaOsu-157288568152286/
    මෙතනට යන්න හරිය්ට බෙහෙත් බොන්න
    tight schedule එකක් තියෙන්නේ
    sure එකටම හොදවෙයි
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මට තේරුන් විදියට කිසිම ඩොcට්‍ර කෙනෙක් ගැස්ට්‍රඉටිස් වලට බඩෙ තුවල හොඩ වෙන්න බෙහෙත් දෙන්නෙනෑ වගේ. ගොඩක් අය acid කන්ට්‍රොල් වෙන්න දෙන්නෙ, මට සාමන්ය විදියට කෑම කාල ඉන්න පුලුවන්. ඒත් පාන් කන්න බෑ කාපු ගමන් එනවා දරුරු විදියට.
    මේකට මොනවහරි පෙත්තක් බෙහෙතක් නද්ද අතුරු ආබාද ලොකුවට නැති?

    මට ඉස්සර වගේ හිතෙන කෑමක් කාලා ඉන්න ආසයි බන් :( , දුර ගමන් යන්නත් බෑ මේක හින්දා. දැන් අවුරුදු 3ක ඉදන් මෙහෙමයි මුලදි තිබුනට වැඩිය 70% හොදයි, ඒත් ඉක්මනටම 100% හොදකරගන්න ඕන
    වේලාසන නින්දට යන්න, උදෙන්ම නැගිටලා, වතුර වීදුරුවක් බොන්න. කිරි අනම් මනම් බොන්න එපා. කැඳ විකුණන කරත්තයකින් උදේට සව් කැඳ එකක් බොන්න. සතියකින් දෙකකින් අඩුවෙනවා. අත්දැකීමෙන් කියන්නේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    උදේට දියබත් කාපන්. සතියෙන් ප්‍රතිඵල. නිට්ටාවට සුව වෙනවා
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රතු බත් උයල රෑ බාජනයක දාල වහල තියල ඊලග දවසෙ උදේට ඒ කියන්නෙ හීල් බතෙන් දිය බත් හදල කන්න.සීතලයි සෙම තියේ නම් සතියට දෙවතාවක් වගේ නැත්නම් දිනපතා උනත් කන්න හොද වෙනව පොල් කිරි රාමු මිරිස් රතුලූනු යහමින් දාල දියබත හදා ගන්න
     
    • Like
    Reactions: Rowdy Baby

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,944
    113
    Nawala
    දියබත් උදේට කාපන් මාසයක් එක දිගට ...අද්දැකීමෙන් කියන්නේ. අමාශයේ තිබුන තුවාලත් හොදවුනා ..got confirmed with a endoscopy recently !!!