ගැස්ට්‍රඉටිස් බෙහෙත්

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    😋
    😋
    #අපේ මුතුන්මිත්තො #ජෙලි වෙනුවට කෑවෙ මේ කැහිපිත්තන්.
    මේ කොළ වතුර ඩිංගක් එක්ක හොඳින් කොටා හෝ බ්ලෙන්ඩ් කර තැබුවා ම ඉබේ ම මිදෙනවා ජෙලි වාගේ. එයට සීනි හෝ මී පැණි මුසුකර පොල්කිරි සමඟ ආහාරයට ගතහැකි යි. මනා අතුරුපසක්.
    (#ගැස්ට්‍රයිටිස් නසන්න කැහිපිත්තන්.)
    🌳
    🌼



    Link
     

    rottentomato

    Junior member
  • Apr 24, 2022
    63
    56
    18
    paan kiyanne gastritis wala no 1 enemy. Paan kannayi gas nathi karannayi dekak ba.
    anika 70% k goda nam, ithuru ekath paressam wenawa misa magic prathikara hoyanna gihin, thiyana tikath nathi kara ganna epa.
    samahara dewal apita hadissi unata short cut na.
    me kiyana eka kawada hari thereyi. :)