ගැස්ට්‍රයිටිස් නිට්ටාවට හොද කරගන්න බෙහෙතක්

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    http18.140.132.70productsimport806351.jpg
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    අංකෙන්ද කියල gගහක් තියෙනව ..එකෙන් කොල දෙකක් වගේ ,, අතිත් කොල කැද හදන වෙලාවක දාලා බීපන් .. ගොඩක් දාන්න එපා බොන්න බෑ තිත්තයි ,, සතියට දවස් දෙකක් වගේ බීපන් .. මාසයක් වගේ කරල බලපාන් උදේට ... මග් එකෙක් ට හොදටම හොද උනා
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අමු ඇබුල් කෙසෙල් - කොල පාට වැඩියෙන් තියෙන, යන්තම් කහ උනු ගමෙ එවා, ලොරි කෙහෙල් හරියන්නෙ නෑ, ලෙල්ලෙ පුල්ලි ආපු නැචුරල් බඩු,

    කැවම, නියපොත්තෙන් දත් වල මැලියම් හුරන් පුලුවන් විදියෙ එවා, ඩෙලි කාපම්, සතියක්, ගැස්ට්‍රීක්, අර්ශහ්ස්, පුපෙන් ලෙ යන එවා, පුප පැලෙන එවා, ඔක්කොම කම්මුතු වෙනවා, මම කරන්න එක,,
     
    • Like
    Reactions: Quick_Silver

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    මේක නම් මහ කරුමක්කාර ලෙඩක් අෆ්ෆා. ජීවිතෙත් එපා වෙල තියෙන්නෙ ගැස්ටයිටිස් නිසා.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Pork, Yoghurt, kapan
    Pan piti kama kannama epa
    3 welatama bath kapan

    Hamadama ekama welawata kapan
    Kotha gahala kannath epa