ගැස්ට්‍රයිටිස් නිට්ටාවට හොද කරගන්න බෙහෙතක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    හොදම වැඩිවෙලා මාස තුනක් විතර රැයක් දවාලක් නැතිව විදෙව්වා
    අවූරුද්දක් විතර රෑ මැද්දෙ කැක්කුම ආවා
    මාස හයක් විතර කිරට කෑවෙ
    දැන් හොදවෙලා වගේ තිබුණට සම්බා, චිකන් කාපු ගමන් ආයෙ එනවා
    විටමින් සී පෙත්තක් බිවත් වැඩිවෙනවා , කොරොනා හැදුනොත් මැරෙයිද මන්දා.
    මේකට නිට්ටාවටම බෙහෙතක් කියපල්ලකෝ ඉක්මනටම හොදවෙන්න.
     
    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93

    කෝමාරිකා ජූස් හදල බීල බැලුවෙ නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    හොදම වැඩිවෙලා මාස තුනක් විතර රැයක් දවාලක් නැතිව විදෙව්වා
    අවූරුද්දක් විතර රෑ මැද්දෙ කැක්කුම ආවා
    මාස හයක් විතර කිරට කෑවෙ
    දැන් හොදවෙලා වගේ තිබුණට සම්බා, චිකන් කාපු ගමන් ආයෙ එනවා
    විටමින් සී පෙත්තක් බිවත් වැඩිවෙනවා , කොරොනා හැදුනොත් මැරෙයිද මන්දා.
    මේකට නිට්ටාවටම බෙහෙතක් කියපල්ලකෝ ඉක්මනටම හොදවෙන්න.
    Diya bath kapan, heel bath walin hadapan.
     
    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    බීපු ගමන් හෙම්බිරිස්සා හැදිලා මෙම එනවා බං
    වතුර හොදට බොන්න. දවසට ලීටර් 4ක් වගේ. එතකොට අඩුවෙයි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    mukunuwanna isma
    rathu luunu
    Rathulunu hodaida bn
    Man ahlma na meeta kalin
    Diya bath kapan, heel bath walin hadapan.
    Apo duyabath appiriyai bn
    Wamaneta enwa
    වතුර හොදට බොන්න. දවසට ලීටර් 4ක් වගේ. එතකොට අඩුවෙයි.
    Ehma krla blnnmko ehnm
    Nithra Chu Krnna wena eka thmai aula
    උඹේ බඩේ තුවාල ඇති
    "Peptic ulces"
    Issara gastritis hodatama wadiwela wamaneta awa nitharama
    Doc kiwe amashe piyanath thuwala wela eeka hariyta weda krnne na kiyla
    panchabala amurtha panaya
    Apo jarawak
    Oka bipu minissu hamadama unge FB page ekta benala cmnt krnwa
    Mun ewa dlt krnwa
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    හොදම වැඩිවෙලා මාස තුනක් විතර රැයක් දවාලක් නැතිව විදෙව්වා
    අවූරුද්දක් විතර රෑ මැද්දෙ කැක්කුම ආවා
    මාස හයක් විතර කිරට කෑවෙ
    දැන් හොදවෙලා වගේ තිබුණට සම්බා, චිකන් කාපු ගමන් ආයෙ එනවා
    විටමින් සී පෙත්තක් බිවත් වැඩිවෙනවා , කොරොනා හැදුනොත් මැරෙයිද මන්දා.
    මේකට නිට්ටාවටම බෙහෙතක් කියපල්ලකෝ ඉක්මනටම හොදවෙන්න.
    කරනවා නම් වැඩේ. ඕකට එක බෙහෙතක් නැ කියල උබට තේරෙන්න ඇති නේ .
    උදේ නැගිට්ට ගමන් වතුර ලීටර් එකක් ගහන්න ඕනේ. සිතල වතුර නම් හොදා.
    ගහලා විනාඩි 20 න omeprazole එක කරලක් ගහපන්.
    ඒක ගහලා විනාඩි 20 න් බත් කාපන්.

    උබට හොදටම වැඩි නම්:
    උඩ එක අමතරව දවසේ කෑම වේලට විනාඩි 20 කට වත් කලින් omeprazole කරලක් ගහපන්

    දවස් දෙක තුනක් යනකොට එක වේලකට ගහන omeprazole එක අඩු කරපන්. කරලා බලපන් එනවද කියල
    එහෙම එහම උදේ එකට එනකන් අඩු කරපන්. උදේ කරන ශිල්පය ගස්ට්‍රික් අඩු උනත් මාසයක් කරපන්
     
    • Like
    Reactions: NRTG

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    කරනවා නම් වැඩේ. ඕකට එක බෙහෙතක් නැ කියල උබට තේරෙන්න ඇති නේ .
    උදේ නැගිට්ට ගමන් වතුර ලීටර් එකක් ගහන්න ඕනේ. සිතල වතුර නම් හොදා.
    ගහලා විනාඩි 20 න omeprazole එක කරලක් ගහපන්.
    ඒක ගහලා විනාඩි 20 න් බත් කාපන්.

    උබට හොදටම වැඩි නම්:
    උඩ එක අමතරව දවසේ කෑම වේලට විනාඩි 20 කට වත් කලින් omeprazole කරලක් ගහපන්

    දවස් දෙක තුනක් යනකොට එක වේලකට ගහන omeprazole එක අඩු කරපන්. කරලා බලපන් එනවද කියල
    එහෙම එහම උදේ එකට එනකන් අඩු කරපන්. උදේ කරන ශිල්පය ගස්ට්‍රික් අඩු උනත් මාසයක් කරපන්
    මට පාන්දරට එන්නෙ දැන්
    ඒ හන්දා පාන්දර එක එලාම් එක තියලා කරල බොනවා , එතකොට ඔඖලක් නෑ.
    ඒත් මිරිස් වැඩි උන් ගමන් එනවා බං
    නිට්ටාවටම හොදකරගන්න ඕන
     
    • Like
    Reactions: 6ix9ine and NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,363
    113
    - උඩරට -
    හොදම වැඩිවෙලා මාස තුනක් විතර රැයක් දවාලක් නැතිව විදෙව්වා
    අවූරුද්දක් විතර රෑ මැද්දෙ කැක්කුම ආවා
    මාස හයක් විතර කිරට කෑවෙ
    දැන් හොදවෙලා වගේ තිබුණට සම්බා, චිකන් කාපු ගමන් ආයෙ එනවා
    විටමින් සී පෙත්තක් බිවත් වැඩිවෙනවා , කොරොනා හැදුනොත් මැරෙයිද මන්දා.
    මේකට නිට්ටාවටම බෙහෙතක් කියපල්ලකෝ ඉක්මනටම හොදවෙන්න.
    ග්‍රැස්ට්‍රයිටීස් නැති වෙන්න වෙලාවට කාපන් , වෙලාවට නිදියපන් , මිරිස් සැර කෑම අඩු කරපන් ,
    මල පෙරේතයා වගේ චිකන් කන්න එපා යකෝ :baffled:
    ෆ්‍රෙශ් මිල්ක් බීපන් උදේට
    තේ බොන්න එපා
    උබ වෙන මොනවටද බෙහෙත් බොන්නේ ?
     
    • Like
    Reactions: NRTG

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ග්‍රැස්ට්‍රයිටීස් නැති වෙන්න වෙලාවට කාපන් , වෙලාවට නිදියපන් , මිරිස් සැර කෑම අඩු කරපන් ,
    මල පෙරේතයා වගේ චිකන් කන්න එපා යකෝ :baffled:
    ෆ්‍රෙශ් මිල්ක් බීපන් උදේට
    තේ බොන්න එපා
    උබ වෙන මොනවටද බෙහෙත් බොන්නේ ?
    මොකෙටවත් බොන්නෑ
    චිකන් කන එක සෑහෙන්න අඩු කරලයි තියෙන්නෙ
    දැන් මාසෙකට වේල් දෙකක් වගේ කන්නෙ
    තේනම් අවුරුදු පහකින් විතර බිලා නෑ
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,363
    113
    - උඩරට -
    මොකෙටවත් බොන්නෑ
    චිකන් කන එක සෑහෙන්න අඩු කරලයි තියෙන්නෙ
    දැන් මාසෙකට වේල් දෙකක් වගේ කන්නෙ
    තේනම් අවුරුදු පහකින් විතර බිලා නෑ
    Depression වලට බෙහෙත් බොනවා නේද උබ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    Same boat ban. Reata bada danawa. Puduma karumayak gewanne ban.
    රෑට නවයට කාපන්
    පාන්දර එකට එලාම් එක තියලා කැප්සුල් එක බීපන්
    හතරට කිරි එක බීපන්
    උදේ හතට කාපන්
    ඕක සතියක් කර පන්කො

    Depression වලට බෙහෙත් බොනවා නේද උබ
    ඒකට කවදාවත් බීලා නෑ
    ------ Post added on May 8, 2021 at 8:28 PM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මට පාන්දරට එන්නෙ දැන්
    ඒ හන්දා පාන්දර එක එලාම් එක තියලා කරල බොනවා , එතකොට ඔඖලක් නෑ.
    ඒත් මිරිස් වැඩි උන් ගමන් එනවා බං
    නිට්ටාවටම හොදකරගන්න ඕන
    ඔකේ තියරිය කියන්නම් උබට එතකොට තේරෙයි.
    මිරිස් වලට රිදෙනවා කියන්නේ පොඩි තුවාල තියනවා.
    රැට කැපුවාම උදේ වෙනකන් බද ගින්නේ. ඒ කියන්නේ අපේ උදේම බටද HCL උනනවා. උබේ බඩේ තුවාල වල ඒවා ගැවෙන නිසා තමා රිදෙන්නේ. උදේම සිතල වතුර බිව්වාම අම්ම්ලය තනුක වෙනවා.

    omeprazole වලින් අක්මාවේ HCL හදන එක ග්රජුවලි අඩු කරනවා මම දන්නා විදිහට පය 6 ක් විතර යනකන්.
    omeprazole කික් වෙන්න විනාඩි 20 ක් යනවා. එකෙන් පස්සේ කෑවම තියන අම්ල ටික දිරවන්න යන්නේ. එකත් තනුක එක.
    මේකෙන් වෙන්නේ හිමිට තුවාල හොද වෙනවා. මේක එක දවසෙන් වෙන්නේ නැ . බඩේ තුවාල හොද වෙන්න අ දුම දවස් 20 ක් යනවා . ඒ ටිකට ඔය විදිහට කලාම හිමිට හොද වෙලා යනවා
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,611
    1
    32,363
    113
    - උඩරට -
    ඒකට කවදාවත් බීලා නෑ
    ------ Post added on May 8, 2021 at 8:28 PM
    බඩ ස්කෑන් කර ගනින් , ඊට පස්සේ බලපන් ඩොකා මීට් වෙලා මොකද වෙලා තියෙන්නේ කියලා.
    සමහරුන්ගේ බඩවල් වල තුවාල තියෙනවා..
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,697
    6,996
    113
    වදුරව
    හොදම වැඩිවෙලා මාස තුනක් විතර රැයක් දවාලක් නැතිව විදෙව්වා
    අවූරුද්දක් විතර රෑ මැද්දෙ කැක්කුම ආවා
    මාස හයක් විතර කිරට කෑවෙ
    දැන් හොදවෙලා වගේ තිබුණට සම්බා, චිකන් කාපු ගමන් ආයෙ එනවා
    විටමින් සී පෙත්තක් බිවත් වැඩිවෙනවා , කොරොනා හැදුනොත් මැරෙයිද මන්දා.
    මේකට නිට්ටාවටම බෙහෙතක් කියපල්ලකෝ ඉක්මනටම හොදවෙන්න.
    pantodac 40mg
    Gaviscon double action
    papaya juice
    eat more garlic
    red wine glass per day ( merlot )

    **then find out the root cause and treat that. (eg: stress , anxiety)
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඔකේ තියරිය කියන්නම් උබට එතකොට තේරෙයි.
    මිරිස් වලට රිදෙනවා කියන්නේ පොඩි තුවාල තියනවා.
    රැට කැපුවාම උදේ වෙනකන් බද ගින්නේ. ඒ කියන්නේ අපේ උදේම බටද HCL උනනවා. උබේ බඩේ තුවාල වල ඒවා ගැවෙන නිසා තමා රිදෙන්නේ. උදේම සිතල වතුර බිව්වාම අම්ම්ලය තනුක වෙනවා.

    omeprazole වලින් අක්මාවේ HCL හදන එක ග්රජුවලි අඩු කරනවා මම දන්නා විදිහට පය 6 ක් විතර යනකන්.
    omeprazole කික් වෙන්න විනාඩි 20 ක් යනවා. එකෙන් පස්සේ කෑවම තියන අම්ල ටික දිරවන්න යන්නේ. එකත් තනුක එක.
    මේකෙන් වෙන්නේ හිමිට තුවාල හොද වෙනවා. මේක එක දවසෙන් වෙන්නේ නැ . බඩේ තුවාල හොද වෙන්න අ දුම දවස් 20 ක් යනවා . ඒ ටිකට ඔය විදිහට කලාම හිමිට හොද වෙලා යනවා
    Alwatgyrata wadiya unuwathura hodai neda bn.
    MN udetai ratai Famotidine bonwa dwas thunak withara Dan
    omeprazole bonna hodama welawa kenata kalinda passeda??
    බඩ ස්කෑන් කර ගනින් , ඊට පස්සේ බලපන් ඩොකා මීට් වෙලා මොකද වෙලා තියෙන්නේ කියලා.
    සමහරුන්ගේ බඩවල් වල තුවාල තියෙනවා..
    Apo Dan ynna ba bn coronane
     
    • Sad
    Reactions: charitha2011