ගැස්ට්‍රයිටිස් නිට්ටාවට හොද කරගන්න බෙහෙතක්

wadcdw

Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    රෑට නවයට කාපන්
    පාන්දර එකට එලාම් එක තියලා කැප්සුල් එක බීපන්
    හතරට කිරි එක බීපන්
    උදේ හතට කාපන්
    ඕක සතියක් කර පන්කො


    ඒකට කවදාවත් බීලා නෑ
    ------ Post added on May 8, 2021 at 8:28 PM
    Beheth bonawa ban
    mosart 5 and rabeloc 20 before meals.
    Libarax at night.

    thawa at night syrup ekak bonawa.

    Eath dan nam hodatama darunu wela ban thiyenne kaala tiakk wela giyata passe patta amarui. covid asse hospital yannath behe
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    Alwatgyrata wadiya unuwathura hodai neda bn.
    MN udetai ratai Famotidine bonwa dwas thunak withara Dan
    omeprazole bonna hodama welawa kenata kalinda passeda??
    Famotidine කියන්නේ අක්මාව කන බෙහෙතක්. මම බැලුවේ මේක ශේප් එකේ කදවන්න පුලුවන්ද කියල. omeprazole එක්ක ටයිමින් තියලා වැඩේ කලොත් ulcer ගොඩ දාගන්න පුල්වුඅන්. මම කල ඕක. omeprazole වලින් කරන්නේ අක්මාවේ hcl අම්ලය හදන එක අඩු කරනවා. ඒ අම්ලය නල දිගේ අමශයට ඇවිත් තමා කෑම දිරවන්නේ . ඒ නිසා omeprazole බොන්න ඕනේ කෑමට පෙර. එක වැඩ කරන්න විනාඩි 20 ක් විතර යනවා. ඒ කියන්නේ omeprazole අරගෙන 20 මින් තම කෑම කන්න ඕනේ. දැන් බඩේ hcl අඩු නිසා බද පුරවල දාන්න පුල්වුඅන්. එකට ඔය අසමොදකම් එහම බොන්න එපා.ඉවසගෙන කෑම ටික දිරවන්න දෙන්න ඕනේ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    අරළු බුලු නෙල්ලි මී පැණි සමග අනලා, තිබ්බොට්ටක් විතර කන්න දවසට දෙපාරක්, ත්‍රිපලා කියලා කඩේ තියෙන ඒවගේ මී පැණි නෑ.

    සව්මවිටන තන්තු ආහාර සමග බත් කන්න.
     

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    මටත් තිබ්බා මචං,
    මම අනෝදා බිව්වා ,දවසට දෙපාරක් වගේ.
    බණ්ඩක්කා කිරට හදල කෑවා. තව
    nexsium 20mg + gaviscon
    තමයි බිව්වේ
     

    Valar_Morghulis

    Junior member
  • Aug 27, 2016
    86
    94
    18
    Matale
    ඕකට හොදම බෙහෙත කැසිපිත්තං. කැසිපිත්තං කොල මිටියක් අරගෙන වතුර එක්ක බ්ලෙඩ්න් කරලා, පෙනේරෙකින් හොදට පෙරාගන්න. පෙරාගෙන ටික වෙලාවක් එලියෙ තිබ්බම ජෙලි එකක් වගේ හැදෙනවා. ඊට පස්සෙ බොන්න. රස අවුලක් නෑ. උදේ හවස බොන්න වෙනසක් තේරෙනකං.
     

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    Famotidine කියන්නේ අක්මාව කන බෙහෙතක්. මම බැලුවේ මේක ශේප් එකේ කදවන්න පුලුවන්ද කියල. omeprazole එක්ක ටයිමින් තියලා වැඩේ කලොත් ulcer ගොඩ දාගන්න පුල්වුඅන්. මම කල ඕක. omeprazole වලින් කරන්නේ අක්මාවේ hcl අම්ලය හදන එක අඩු කරනවා. ඒ අම්ලය නල දිගේ අමශයට ඇවිත් තමා කෑම දිරවන්නේ . ඒ නිසා omeprazole බොන්න ඕනේ කෑමට පෙර. එක වැඩ කරන්න විනාඩි 20 ක් විතර යනවා. ඒ කියන්නේ omeprazole අරගෙන 20 මින් තම කෑම කන්න ඕනේ. දැන් බඩේ hcl අඩු නිසා බද පුරවල දාන්න පුල්වුඅන්. එකට ඔය අසමොදකම් එහම බොන්න එපා.ඉවසගෙන කෑම ටික දිරවන්න දෙන්න ඕනේ boru kiyanna epa bro
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මචන් මටත් ඕක නහුතෙටම තිබ්බා, මම කරේ සතියක් විතර එක දිගට කටරොළු දළු වලින් සම්බල් හදලා කෑවා, මේකෙන් තමා මටත් හරිගියේ,ගැස්ට්‍රයිටිස් හැදුන වෙලාවක පුලුවන්නම් හදලා කාපන් බලාගෙන ඉද්දි අඩුවෙනවා
     

    StartupAlly

    Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Sinhala ayurveda walin hoda karanna puluwan.. matath thibba .. thiyanawa .. (stress wadi unama .. wadipura pewunaama .. nika hitiyaama )

    hari .. sinhala beeth godai..products godai .. oya mukuth ona na ,..me elakiri ekema ekek meka dala thibbe


    Kadahapola amlaptha suwaya kudu ekak thiyanawa udeta tea handak katata dan wathura ekak bonna .. raatath eka karanna .. (udey nagitta gaman)

    dawas 3n wadey iwarai.. habai ... Psyllium husk 2 - 3 times a day wage bonawa nam hoda wathuwa tikak ekka badey fiber wadi wena nisa thuwala walatath hodai...

    oita amatarawa ara ath beheth karata awlak na
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,459
    5,567
    113
    Beam gastritis syrup (meka atule guli packet ekak free) + Link triphala (triphala nam brand godakin gahanawa wena ekakakut aulak nati wei)
    danata me 2 thamai mata hodama. Eka ek kenata set wenne eka eka beth. Try ekak dila balanna.

    Kaden rice,kottu kanna epa,bonna epa,smoking epa,paan kanna epa, thel miris godak kanna epa,nidimaranna epa,stress adu karaganna,bavana karanna,bana ahanna.

    Thaw oluvata thel danna,ushna kema (isso,dallo) kanna epa. Syrup box eka atule oyawage steps okkoma leaflet ekak thiyenawa.
    ------ Post added on Mar 24, 2022 at 12:45 PM
     
    • Like
    Reactions: Quick_Silver

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    Beam gastritis syrup (meka atule guli packet ekak free) + Link triphala (triphala nam brand godakin gahanawa wena ekakakut aulak nati wei)
    danata me 2 thamai mata hodama. Eka ek kenata set wenne eka eka beth. Try ekak dila balanna.

    Kaden rice,kottu kanna epa,bonna epa,smoking epa,paan kanna epa, thel miris godak kanna epa,nidimaranna epa,stress adu karaganna,bavana karanna,bana ahanna.

    Thaw oluvata thel danna,ushna kema (isso,dallo) kanna epa. Syrup box eka atule oyawage steps okkoma leaflet ekak thiyenawa.
    ------ Post added on Mar 24, 2022 at 12:45 PM
    Jelly, ice cream, biscuits kawata awulak nedda?
     
    • Like
    Reactions: TechnWeb