මචංල උඹලට ගැස්ට්රයිටීස් හැදුනම හොදකරගත්තේ කොහොමද? මාස 7ක් 8ක් තිස්සෙ තියෙනවා. කලින් සෑහෙන්න දරුණුවට IBS තත්වෙටම තිබිලා දැන් ටිකක් අඩුයි ඒත් තාම හැමදාම බෙහෙත් බොනවා. දැනට ඉංග්රීසි බෙහෙත් බොන්නෙ ඒවා නවත්තලා සිංහල බෙහෙත් කරන්න අදහසක් තියෙයි වැඩේ හරියයිද? රාජපුර අමෘත පානෙ බිව්වා ඒක බොනකම් අඩුයි නැවැත්තුවාම වැඩිවෙනවා 


panpiti kama bn okoma