Questions ගැස්ට්‍රයිටීස් හොදකරගත්තේ කොහොමද?

gulp

Active member
  • Mar 17, 2015
    130
    133
    43
    මාත් මාස කීපයක් ඔය ලෙඩෙන් බැට කෑව. ඕක නැචුරලි 100% අඩු කරගන්න පුලුවන්. මං ෆලෝ කරේ මෙච්චරයි:

    • රෑ වෙනකම් නිදි මරන්න එපා
    • කනකොට බඩ පිරෙනකං කන්න එපා.
    • කාපු ගමන් බඩ පිරෙනකං වතුර බොන්නත් එපා. පැයකින් වගේ හොදට බොන්න පුලුවන්
    • කාපු ගමන් ඇල වෙන්න එපා. අඩු ගානෙ පැයක් වත් අප්රයිට් පොසිශන් එකක ඉන්න ඕනා
    • මිරිස් වැඩියෙන් දාලා තෙල් දාලා සහ පාන් පිටි කෑම නවත්වන්න ඕනා
    • ස්ට්‍රෙස් එක අඩු වෙන් තියා ගන්න කරන වැඩ ප්‍රමාණය අඩු කරන්න

    මේක කරල නැවැත්තුව ගමන් මට ආයිත් කලින් තත්වෙට එනව. ඒ නිසා මං පමනන්ට්ලි මේ වෙනස් කම් ජීවිතේ කරගන්න හිත හදං ඉන්නෙ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,410
    100,343
    113
    ආුර්වේදෙකින් බෙහ්ත් ගන්න. හොඳටම හොඳ උනා. බෙහෙත් කොස් එකක් මාස තුනක් විතර කරන්න තියෙන්නේ
     
    • Like
    Reactions: Ysa Karu

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මට ඕක තිබ්බ. මට සමහර් වෙලාවට හුස්ම හිර වෙන්වා වගේ වෙනවා..

    ඔකට හොදම බෙහෙත තමයි.. දියබත්.. රෑට කාල බත් ටිකක් ඉතිරි කරලා. ඒකට වතුර දාල උදේ වෙනක්ම් තියලා.. ලූනු.. උම්බලකඩ ටිකක් දාලා කන්න තියෙන්නෙ.. සති දෙකක් එක දිගට කෑවනම් ලෙඩේ ඉවරයි.. අයෙ පුලුවන්න්ම් උදේ හිස් බඩට කෝමාරිකා කන්න...
     
    • Like
    Reactions: SLKolla2020

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    වතුර බීම
    සැර කෑම උෂ්ණ කෑම නොකෑම
    පිටි කෑම නොකෑම
    ඇබුල් ජාති තෙල් ජාති නොකැම
    උදේට කැඳ බීම
     
    • Like
    Reactions: SLKolla2020

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    මචංල උඹලට ගැස්ට්‍රයිටීස් හැදුනම හොදකරගත්තේ කොහොමද? මාස 7ක් 8ක් තිස්සෙ තියෙනවා. කලින් සෑහෙන්න දරුණුවට IBS තත්වෙටම තිබිලා දැන් ටිකක් අඩුයි ඒත් තාම හැමදාම බෙහෙත් බොනවා. දැනට ඉංග්‍රීසි ‌බෙහෙත් බොන්නෙ ඒවා නවත්තලා සිංහල බෙහෙත් කරන්න අදහසක් තියෙයි වැඩේ හරියයිද? රාජපුර අමෘත පානෙ බිව්වා ඒක බොනකම් අඩුයි නැවැත්තුවාම වැඩිවෙනවා :(
    මචං උදේ නැගිට්ට ගමං වතුර කෝප්පයක් බිපං..එක පාාර බොන්න අමාරුනම් ටික ටික හෙමිට බිපං....ඉට පස්සෙ කෝමාරිකා මදය කාපාං...කාලා ආයෙ වතුර කෝප්පයක් බීපං.....තේ කෝපි කිරිපිටි බිස්කට් අයින්කරලම දාපාං තුන්වේල එකම ටයිම් එකට කන්න පුරුදු වෙයන්...වට්ටක්ක පිපිංඥ්ඥා කැකිරි වැඩිපුර කාපං කොල ජාති හොදට කාපං ගස්ලබුත් හොදයි....තව පැයෙන් පැයට වතුර කෝප්පයක් බිපං මාසෙන් නිට්ටාවටම සුවයි....බෙහෙත් වලින්නම් සුව වෙන්නැ....
    නිවැරදි ආහාර රටාවකින් නිට්ටාවටම සුව වෙනවා
    තෙල් කැම පිටි කැම ගන්නම එපා
     
    • Like
    Reactions: SLKolla2020