මාත් මාස කීපයක් ඔය ලෙඩෙන් බැට කෑව. ඕක නැචුරලි 100% අඩු කරගන්න පුලුවන්. මං ෆලෝ කරේ මෙච්චරයි:
මේක කරල නැවැත්තුව ගමන් මට ආයිත් කලින් තත්වෙට එනව. ඒ නිසා මං පමනන්ට්ලි මේ වෙනස් කම් ජීවිතේ කරගන්න හිත හදං ඉන්නෙ.
- රෑ වෙනකම් නිදි මරන්න එපා
- කනකොට බඩ පිරෙනකං කන්න එපා.
- කාපු ගමන් බඩ පිරෙනකං වතුර බොන්නත් එපා. පැයකින් වගේ හොදට බොන්න පුලුවන්
- කාපු ගමන් ඇල වෙන්න එපා. අඩු ගානෙ පැයක් වත් අප්රයිට් පොසිශන් එකක ඉන්න ඕනා
- මිරිස් වැඩියෙන් දාලා තෙල් දාලා සහ පාන් පිටි කෑම නවත්වන්න ඕනා
- ස්ට්‍රෙස් එක අඩු වෙන් තියා ගන්න කරන වැඩ ප්‍රමාණය අඩු කරන්න
මේක කරල නැවැත්තුව ගමන් මට ආයිත් කලින් තත්වෙට එනව. ඒ නිසා මං පමනන්ට්ලි මේ වෙනස් කම් ජීවිතේ කරගන්න හිත හදං ඉන්නෙ.