ගැස්ට්‍රික් අල්ලගන්න බැරි mbbs බේසික හැත්ත ..

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Facebook eke comment walin upades ganna eka., kiyana ekath kiyala thiyenne 100% sure wage :lol::lol:
    දැන් mbbs බේසික හැත්ත 100%ක් හරි උපදෙස් ද ලෙඩාට දීල තියෙන්නේ ඉස්පිරිතාලෙදි එතකොට ? 🤔
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    දැන් mbbs බේසික හැත්ත 100%ක් හරි උපදෙස් ද ලෙඩාට දීල තියෙන්නේ ඉස්පිරිතාලෙදි එතකොට ? 🤔
    denna athi., uba kohomada kiyanne eka waradi kiyala?
    Besige haththa kiyanne uba degree eka issue karala wagene bng..
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    denna athi.,
    ඔය දීල තියෙන්නේ හාට් එකේ නහරයක් වැරදියි, හදන්න ඕනෙයි කියල .. ඒ හරි උපදෙස් ද ? 🤭
    uba kohomada kiyanne eka waradi kiyala?
    ශිෂ්‍යත්වෙ පාස් කෙනෙක්ට පේනව වැරැද්ද 😆
    Besige haththa kiyanne uba degree eka issue karala wagene bng..
    ඩිගිරියක් ගහපු පළියට කොරන හැම වැඩේම හරි යනවද ? 😳
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ඔය දීල තියෙන්නේ හාට් එකේ නහරයක් වැරදියි, හදන්න ඕනෙයි කියල .. ඒ හරි උපදෙස් ද ? 🤭

    ශිෂ්‍යත්වෙ පාස් කෙනෙක්ට පේනව වැරැද්ද 😆
    mama pass mata therenne na.,
    ඩිගිරියක් ගහපු පළියට කොරන හැම වැඩේම හරි යනවද ? 😳
    hama wadema hariyanne na e degree ekata adala subject eka gana anith ewunta wada danumak aniwa thiyanawa., degree eka kiyanna qualification ekak witharai., naththan uba kiyanne one ekekuta hithuna gaman hospital gihin beheth denna kiyalada?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    mama pass mata therenne na.,
    එහෙනම් කතා කොරල වැඩක් නෑ.
    hama wadema hariyanne na e degree ekata adala subject eka gana anith ewunta wada danumak aniwa thiyanawa.,
    එහෙම තියෙනවා නම් මෙහෙම වැරදියට diagnose කොරන්නෙ මොකෝ ? 🤪
    degree eka kiyanna qualification ekak witharai., naththan uba kiyanne one ekekuta hithuna gaman hospital gihin beheth denna kiyalada?
    ඉතිං උගත්තුත් වරද්දනව නම් එහෙම කළාම මොකෝ 😆
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,638
    100,895
    113
    මේ පින්නය යකෝ මරු ආතල්නෙ දෙන්නෙ. ගැස්ටික් තියෙනව කියල පොස්ට් එක බලල කියනවනෙ. අඩුම නාඩිවත් අල්ලල බලල කියපන්කො නිකන් මිනිස්සු අමාරුවෙ නොදා
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    මේ පින්නය යකෝ මරු ආතල්නෙ දෙන්නෙ. ගැස්ටික් තියෙනව කියල පොස්ට් එක බලල කියනවනෙ. අඩුම නාඩිවත් අල්ලල බලල කියපන්කො නිකන් මිනිස්සු අමාරුවෙ නොදා
    eka thamai ban math kiyanne., mara confident pita kiyala thiyenne
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මේ පින්නය යකෝ මරු ආතල්නෙ දෙන්නෙ. ගැස්ටික් තියෙනව කියල පොස්ට් එක බලල කියනවනෙ. අඩුම නාඩිවත් අල්ලල බලල කියපන්කො නිකන් මිනිස්සු අමාරුවෙ නොදා
    ඉතිං මගෙ නිගමනය ටක්කෙටම හරිනේ. 😎