මේ බේසිකයො මොන පම්කක්ද බං කොරන්නෙ නලාවක් බෙල්ලෙ ගැටගහගෙන ....
නයියා පටවනවාමේ බේසිකයො මොන පම්කක්ද බං කොරන්නෙ නලාවක් බෙල්ලෙ ගැටගහගෙන ....![]()
ඔව්මුගෙ හෙල වෙදකම අනුව ලෝකෙ තියෙන ලෙඩවලින් 99%ක්ම තියෙන්නෙ ගෑස් වලට.
ඒක දිග physiological process එකක්.Gastritis වලට saturation අඩු වෙන්නේ කොහොමද කියල කල්පනා කරන මං![]()
ගෑස් ඔච්චර ගනං එකනේ බංමුගෙ හෙල වෙදකම අනුව ලෝකෙ තියෙන ලෙඩවලින් 99%ක්ම තියෙන්නෙ ගෑස් වලට.

කියන්න බලන්න. Gastritis හැදුනම oxygen dissociation curve 1 shift වෙනවාද?ඒක දිග physiological process එකක්.
Hela weddu neme mage gastric hoda kale mbbs docala .![]()
මේ බේසිකයො මොන පම්කක්ද බං කොරන්නෙ නලාවක් බෙල්ලෙ ගැටගහගෙන ....![]()
ගලන තැන් වල (ආපෝ) - රස්න ගතිය (තේජෝ) තියෙන්නෙ නෑ. රස්නෙ (තේජෝ) තැන් වල , පිම්බෙන හැකිලෙන ගතිය (වායෝ) එක දිගට තියෙන්නේ නෑ. පිම්බෙන හැකිලෙන (වායෝ) තැන් වල තද මෙළෙක් (පඨවි) ගතිය පවතින්නෙ නෑ. තද මෙළෙක් (පඨවි) තැන් වල හිස් බව (ආකාශ) පවතින්නෙ නෑ.කියන්න බලන්න. Gastritis හැදුනම oxygen dissociation curve 1 shift වෙනවාද?



මොන ගොන් වැඩේද ?pitha neme paka., oya gon wada karanna gihin nikan minissu marenna hadanne![]()