ගැස්සෙනව පැද්දෙනව

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ගැස්සෙනව පැද්දෙනව

    ෆ්‍රෙන්ඩ්ස් ඊයේ කාර් එකට සී වී ජොයින්ට් ,බෝල් ජොයින්ට් ඔක්කොම දැම්ම..දැං හතලිහට වගේ යද්දී පැද්දෙන ගතියක් එනව ඇයි දන් නෑ දන්න හාදයෙක් කියපල්ලකො
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ෆ්‍රෙන්ඩ්ස් ඊයේ කාර් එකට සී වී ජොයින්ට් ,බෝල් ජොයින්ට් ඔක්කොම දැම්ම..දැං හතලිහට වගේ යද්දී පැද්දෙන ගතියක් එනව ඇයි දන් නෑ දන්න හාදයෙක් කියපල්ලකො
    do a wheel balancing and alignment job.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,351
    20,759
    113
    Panadura
    ටයර් වල අව්ලක් ආවාමත් එහෙම වෙනවා ටයර් ගොඩක් පරනද
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නැව වගේ පැද්දෙනවානම්, ටයර් වල කම්බි කැඩිලද බලපං.... එකපාරක් ලංකාවෙදි මගේ එකත් නැව වගේ පැද්දුනා....
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,351
    20,759
    113
    Panadura
    ගොඩක් පරණ නෑ බන්.ගෙවිල වත් නෑ හරියට .

    එහෙනම් කෝකටත් ටයර් වල කම්බි කැඩිලද කියලා බලපන් ටයර් කඩේකට ගිහින් ඒ එක්කම එලයින්මන්ට් චෙක් කරහන්