දැන් ප්‍රශ්නේ ගෘහස්ත 12KG ගෑස් එක රු 2750 වෙච්ච එක .
මොකද ඒ මිල අපේ යක්ක පුතුන්ට උහුලන්න ටිකක් අමාරුයි
එහෙම නේද ?
ඉතිං මේකේ වැලලෙන්නේ නැතිව ටිකක් out of frame හිතපල්ලා ...
දැන් උබලට රු 2750 අමාරුයිනේ ඉතිං රුපියල් 1100 ට තියෙන 5KG ගෑස් එක ගනිල්ලා....
බලපන් කොච්චර සරල විසදුමක්ද කියල .
අනික උබල පැට්‍රල් කීයට වැඩි කරත් ගණන් ගන්න එපා.
මේ විදිහට පැට්‍රල් ගහපල්ලා,
බයික් එකෙක් නම් හැම තිස්සෙම පැට්‍රල් ගහන එකාට කියපන් 100ක් ගහන්න කියල .
කාර් එකක් නම් 1000ක් ගහපල්ලා .
එතකොට පැට්‍රල් ලිටරේ කියට ගියත් ප්‍රශ්නයක් නෑ