ගැහැණියක්

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    මිනිසෙකුගේ ජීවිතයට ගැහැණියක් බලපාන හැටි නිකමටවත් හිතිලා තියනවද?

    ඔව් සමහරුන්ව කන්නෙත් ගැහැණු. අහම්බෙන් අන්තර්ජාලයේ දැක්ක ලස්සණ වැකි කිහිපයක් දැකලා මට හිතුන ඔයාලත් එක්ක බෙදාගන්න ඕනෙ කියල..... පොඩ්ඩක් බලන්න ලස්සණද කියල.......


    මම ඉපදුණ වෙලේ මාව අල්ල ගන්න,
    උණුසුම දෙන්න ගැහැණියක් ළඟ හිටිය.....
    ඒ තමා මගේ
    අම්ම


    mothers-love.jpg





    ළදරුවෙකු ලෙස මා වැඩෙද්දී,
    මාව රැක බලා ගන්න,
    සෙල්ලම් කරන්න
    ගැහැණියක් සිටියා.....
    ඒ තමා මගේ
    සහෝදරිය


    7099646-md.jpg





    මං පාසැල් යන විට මට ඉගෙන ගන්න,
    උදව් කරන්න
    ගැහැණියක් සිටියා.....
    ඒ තමා මගේ
    ගුරුතුමිය


    TeacherAndStudent1.jpg




    මා අධර්ය්‍යමත් වන විට,
    මා මං මුලා වන විට,
    මට ප්‍රශ්න විසඳ ගන්න,
    හැමවිටම මට ශක්තිය ලබා දෙන්න ගැහැණියක් සිටියා.....
    ඒ තමා මගේ
    බිරිඳ


    husband-and-wife.jpg




    මං සැර පරුෂ වන විට,
    මගේ හදවත උණුකරන්න
    ගැහැණියක් සිටියා.....
    ඒ තමා මගේ
    දියණිය

    father-daughter.jpg



    මා මියැදෙන විට මාව භාර ගන්න
    ගැහැණියක් ඉඳීවි,
    ඒ තමා මගේ
    මව්බිම

    stock-photo-glendalough-cemitery-in-winter-ireland-44888086.jpg


    Thread එක හොද නම් නෙමෙයි පට්ට නම් Rep/ Comment එකක් දෙන්න.
    Repost නම් ඉතින්
    :(

     
    Last edited:

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    කතාව නම් ඇත්තම ඇත්ත....
    රෙප් දෙන්න නම් විදියක් නෑලු පුලුවන් උන වේලාවට දෙන්නම්
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    • Like
    Reactions: Lankan_rock_star

    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    patta adahasak ne ban mara vidiyata denawa me wachana tika ela digatama liyanna All the best machn :)
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    patta adahasak ne ban mara vidiyata denawa me wachana tika ela digatama liyanna All the best machn :)

    nice machan

    පට්ට ත්‍රේඩ් එක

    elakiri machannn


    maxxa post eka .....

    අදහස් දක්වපු හැම දෙනාටම බොහොමත්ම ස්තූතියි යාළුවනේ