ගැහැණුන්ට කෝච්චි පෙට්ටි වෙන් වෙයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගැහැණුන්ට කෝච්චි පෙට්ටි වෙන් වෙයි

    ලෝක කාන්තා දිනය අදයි .ගැහැණුන්ට කෝච්චි පෙට්ටි වෙන්වෙයි .

    ඇත්තවශයෙන්ම මෙය ඉතාමත් හොද දෙයක් .ඈතැම් රටවල මේ ක්‍රමය තියනවා .හැබැයි පිරිමි යන කෝච්චි පෙට්ටි අඩුකරලා ඒවා ගෑනු අයට විතරක් වෙන්කරලා තියනවනම් ඒක ඉතාමත් වැරදියි .

    උදාහරණයක් හැටියට කෝච්චි පෙට්ටි 7ක් තිබ්බ දුම් රියක 2ක් ගෑනුන්ට වෙන්කරලා ඉතුරු ගණන 5යි නම් එය බලවත් අසාධාරණයක්.කලයුත්තේ පෙට්ටි7ක් තියන දුම් රියක අතිරේකව තවත් පෙට්ටි 2ක් දාලා ඒවා කාන්තාවන්ට වෙන් කරන එක ..

    කාන්තා අයිතිවාසිකම් කිය කිය යම් සමාජයක් පිරිමින්ට වෙනස්කම් කරනවනම් එවන් සමාජයක් කවදාවත් දියුණු වෙන්නේ නෑ .ඒ වගේම පුරුෂාදිපත්යය කිය කිය කාන්තාවන්ට හින්සා කරනවනම් ඒත් එහෙමයි .

    සමාජ සාධාරණත්වය ඇති සමාජයක් ඇති රටක් තමයි දියුණු වෙන්නේ..:yes:

    මෙවගේ පලාත්පාලන ආයතන වල කාන්තා නියෝජනය අනිවාර්ය කිරිම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනියි.කරන්න තිබ්බේ නාම යොජනාවලදි යම් ප්‍රතිශතයක් කාන්තාවන් කිරිම..රටේ ගෑනු කැමති පිරිමි බලයට පත් කරන්නනම් ඒකට අකුල් හෙලලා බලෙන් ගෑනු පලාත්පාලන ආයතනවලට යෑවීම මහජන මතය හෑල්ලු කිරීමක් .. :no::no::no:
     
    • Like
    Reactions: Bart_Allen

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    53403634-2320626068206387-4446921877427847168-n.jpg
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    53336815_1668112399995488_9190698485467316224_n.jpg


    meewa aththada bn, me pirimi mehema nam yanne kochchi wala. oya neethi daapu unta hena gahanna ona bn

    ඕවා අවුලක් නැ කියලා fb එකේ ඔස්තාද්ලා ලා කියන්නේ. මොකක් හරි අහපු ගමන් කියන්නේ තමන්ගේ නංගිට අම්මට මිනිස්සු ගොඩක් ඉන්න පෙට්ටියක යන්න පුළුවන් ද කියලා. උන් හිතන් ඉන්නේ පිරිමින්ට jack ගහන එක ඇරෙන්න වෙන වැඩ නැ කියලා.