ගැහැණුන්ට කෝච්චි පෙට්ටි වෙන් වෙයි
ලෝක කාන්තා දිනය අදයි .ගැහැණුන්ට කෝච්චි පෙට්ටි වෙන්වෙයි .
ඇත්තවශයෙන්ම මෙය ඉතාමත් හොද දෙයක් .ඈතැම් රටවල මේ ක්රමය තියනවා .හැබැයි පිරිමි යන කෝච්චි පෙට්ටි අඩුකරලා ඒවා ගෑනු අයට විතරක් වෙන්කරලා තියනවනම් ඒක ඉතාමත් වැරදියි .
උදාහරණයක් හැටියට කෝච්චි පෙට්ටි 7ක් තිබ්බ දුම් රියක 2ක් ගෑනුන්ට වෙන්කරලා ඉතුරු ගණන 5යි නම් එය බලවත් අසාධාරණයක්.කලයුත්තේ පෙට්ටි7ක් තියන දුම් රියක අතිරේකව තවත් පෙට්ටි 2ක් දාලා ඒවා කාන්තාවන්ට වෙන් කරන එක ..
කාන්තා අයිතිවාසිකම් කිය කිය යම් සමාජයක් පිරිමින්ට වෙනස්කම් කරනවනම් එවන් සමාජයක් කවදාවත් දියුණු වෙන්නේ නෑ .ඒ වගේම පුරුෂාදිපත්යය කිය කිය කාන්තාවන්ට හින්සා කරනවනම් ඒත් එහෙමයි .
සමාජ සාධාරණත්වය ඇති සමාජයක් ඇති රටක් තමයි දියුණු වෙන්නේ..
මෙවගේ පලාත්පාලන ආයතන වල කාන්තා නියෝජනය අනිවාර්ය කිරිම ප්රජාතන්ත්රවාදයට පටහැනියි.කරන්න තිබ්බේ නාම යොජනාවලදි යම් ප්රතිශතයක් කාන්තාවන් කිරිම..රටේ ගෑනු කැමති පිරිමි බලයට පත් කරන්නනම් ඒකට අකුල් හෙලලා බලෙන් ගෑනු පලාත්පාලන ආයතනවලට යෑවීම මහජන මතය හෑල්ලු කිරීමක් ..