ලිෆ්ට් එකක යද්දි හැම බටන් එකම එබුවොත් අම්මප එ ගැනිව පට්ට ගහයි....! උඹ හිතුවද යකෝ ලිෆ්ට් එක ප්‍රයිවට් බස් එකක් කියලා....








Machan Den Kale inna kellangen api berenna one hetith dapanko
Bump![]()



කෙල්ලෙක් සෙට් කරගන්නකන් නිකන් පාලුයි, තනිකමයි වගේ.. සෙට් වුණාට පස්සෙ හිතෙනවා ඒ පාළුව, තනිකම පට්ට කියලා..





some of these are not practical machn
yako thattu 20ka building ekak ehema set unoth
ara three wheel eke numbr eka kiyana scene ekath avul. three wheel kaaraya hithai three wheel eka ussanna thamai enne kiyala kella maga daala yayi. aka eta hapan![]()
ගොඩාක් වටිනා ලිපියක්.බෙදාගත්තට බොහෝම පිං.
අනේද කියන්නේ...පවු...![]()

1. ඔයාට නාඳුනන පිරිමියෙක් එක්ක ලිෆ්ට් එකක යන්න වුණොත්..
ලිෆ්ට් එකට ඇතුළු වෙලා ඔයා යන තට්ටුව දක්වා තියෙන ඔක්කොම බට්න් ඔබන්න. උදාහරණයක් විදිහට 6වෙනි තට්ටුවට යන්න ඕනෙ නම් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ නම් ඉන්නෙ 1,2,3,4,5,6 ඔබන්න. එතකොට හැම තට්ටුවේම නතර වෙවී යන නිසා ඒ පිරිමියා ඔයාට කරදර කරන්න හිතන්නෙවත් නෑ.


me mokadda ban