ගැහැණු කියන්නේ කවුද ?

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    What Is A Woman ? Pregnant People ? 🤫
    පොශ් ලිබරල්-වමාන්ශික අයිඩිලොජී සිතාම්බර සලුව...
    Woke Culture🤗




    The reason that it seems to be satire is radical left gender identity ideology theory simply is that . Their simple definition as what women is simply somebody who feels like a women , but when somebody asks them what that is , they do not have explanation , according to their definition person can feel that she is women in the morning and evening same person could feel like a man , this how ridiculous this has become , gender pro nouns and bs .
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    tommy-boy-chris-farley.gif
     
    • Haha
    Reactions: Bart_Allen

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේ ප*යොන්ට ඕව කිය කිය ඉන්න කියපන්! කවුරු කොහොම මොනව කිව්වත් අවුරුදු මිලියන ගාණක්‌ තිස්සේ පරිණාමය වෙලා ඉන්න මිනිස්සුන්ගේ ගති පැවතුම් පහුගිය අවුරුදු 50 ක feminism වගේ ට්‍රෙන්ඩ් හින්ද වෙනස් කරන්න බැහැ! ඒවා අපේ brain එකේ wire වෙලා තියෙනව! පිරිමි ඉන්නෙ හැම තැනම හලල ජීවියො වර්ධනය කරගන්න, ගෑනු ඉන්නෙ sex කරද්දි resistance පෙන්නල ජනගහන වර්ධනය සීමා කරන්න! කොහොමත් දඩයම් යුගයේදීම තමා ගෑනියෙකුට මිනිහෙකුගේ ආරක්ෂාව ඕනි වුණේ. අද ඔය මහලොකුවට single කියල හැමිනෙන independent women ලත් එක මොහොතකදී පිරිමියෙක් එක්ක බැඳෙනවා! පිරිමින්ගේ six pack වලට ගෑනු attract වෙන්නෙ දඩයම් යුගයෙ, එඬේර යුගයෙ හෙම උන්ට අවශ්‍ය බාහුබලය නිසා පරපුරක් පවත්වගන්න පහසු වීමේ කාරණය නිසා. අද white collar jobs වලට ඕක අදාළ නැතත් ඒ evolutionary trait එක ගෑනුන්ට තියෙනව! අපි මොන දේ කියල හැමිනුනත් පරිණාමය අපි හිතනවට වඩා අපි හිතන විදිහට බලපෑම් කරනව!
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @gobaby
    මම හිතන්නේ මෙහෙමයි. දැන් ඔය මාරු කරගත්ත කට්ටියට සාධාරණ විදියට ගොඩක් නීතී රීති හදලා තියෙනවා. ලොකු සංගම් තියෙනවා. සමහර එවුන් ඔය වගේ මාරු වෙන්නේ උන්ට ඇත්තටම ගෑණු ලක්ෂණ වැඩි නිසා. ඕකේ අනික් පැත්තත් තියෙනවා. ගෑණු ඉන්නවා නියම පිරිමි පෙනුම තියෙන.
    සමහර එවුන් මාරු වෙන්නේ ලාබ ප්‍රයෝජනවලට. සමහර රටවල වීසා දෙනවා. සංගම්වලින් සල්ලි දෙනවා.
    ඉන්දියාවේ දෙකටම නැති එවුන්ට දැන් වෙනම gender class එකක් දුන්නා.
    මේ video එකේම දාලා තියෙන විදියට අරූ ගිහින් ගෑණු විතරක් ඉන්න තරගයකට. ඌ ඒක දිනලා. ඔය විදියට සම්මතයක් හදා ගත්තම ඕනේ එකෙක්ට ඔය තරගයකට යන්න පුළුවන්.
    ඔය නීතී වල සිදුරු නිසා තමයි කට්ටිය සෙල්ලම් දාන්නේ.
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මිනිස්සු ට ජීවත් වෙන්න අමුතු struggle එකක් දරන්න ඕනේ නැති මට්ටමට රටක් අවම එන ප්‍රශ්න තමයි ඔය. ලංකාවෙත් මීට අවුරුදු 3,4 කට කලින් වගේ ටිකක් හොඳ ජීවන මට්ටමක් එන්න පටන් ගත්ත ගමන් ඉස්සර තිබ්බ ප්‍රශ්න අමතක වෙලා නේ රට බේරාගන්න ඕනේ උනේ. :lol:

    ඔය සුද්දන් ටත් හොඳ nuke එකක් දෙකක් කාල civil war එකක් වගේ අවා නම් ආයේ ඔය මගුල් කොහෙන් ගියාද කියා හොයන්න නැති වෙනවා.
     
    • Like
    Reactions: HKavinda and kinkon

    Sen-lu

    Well-known member
  • මිනිස්සු ට ජීවත් වෙන්න අමුතු struggle එකක් දරන්න ඕනේ නැති මට්ටමට රටක් අවම එන ප්‍රශ්න තමයි ඔය. ලංකාවෙත් මීට අවුරුදු 3,4 කට කලින් වගේ ටිකක් හොඳ ජීවන මට්ටමක් එන්න පටන් ගත්ත ගමන් ඉස්සර තිබ්බ ප්‍රශ්න අමතක වෙලා නේ රට බේරාගන්න ඕනේ උනේ. :lol:

    ඔය සුද්දන් ටත් හොඳ nuke එකක් දෙකක් කාල civil war එකක් වගේ අවා නම් ආයේ ඔය මගුල් කොහෙන් ගියාද කියා හොයන්න නැති වෙනවා.
    Like Ukraine. එහේනම් ෆෙමිනිස්ට්ල නෑ දැන්. එකෙක් දෙන්නෙක් හිටිය ඉන්ස්ට එකේ. උනුත් රොකට් පාරවල් කාලද කොහෙද දැන් වැඩිය පේන්න නෑ.
     
    • Like
    Reactions: Bart_Allen

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    Like Ukraine. එහේනම් ෆෙමිනිස්ට්ල නෑ දැන්. එකෙක් දෙන්නෙක් හිටිය ඉන්ස්ට එකේ. උනුත් රොකට් පාරවල් කාලද කොහෙද දැන් වැඩිය පේන්න නෑ.

    RectangularTornDugong-max-1mb.gif