ගැහැණු ගැන, කොල්ලෝ අපි හිතන හැටි...

Jul 3, 2012
1,394
116
0
රත්තරං;18196875 said:
කොටින්ම 1st Impression එකෙන් කුප්ප හැඟීමක් නැතුව, දැක්කම හිත සන්සුන් වෙන කෙල්ලෙක් බන් බඳින්න ඕන.


මේ කියපු ගතිය උපරිමේටම තිබ්බ ජීවිතේටම මෙහෙම එකම එක කෙල්ලෙක් දැක්කා

මගේ හොදම යාලුවෙක්.අපේ කැම්පස් එකේ බැජ් එකේ(ඒ උනාට 8,9,10 වසර වලදි අමතර පන්තියකදි දැකලා තියෙනවා ). ඒක විස්තර කරන්න තේරෙන්නේ නෑ. වෙන මොන කෙල්ලෙක්ගේ මොක දිහා බැලුනත් මේකිව දැක්කොත් ඇස් දෙක දිහාමයි බැලෙන්නේ. සුදුයි සාමාන්‍ය මහතයි. 5යි 3ක් විතර උසයි. ඇදුමක් ඇන්දත් අදින්නේ හෙන පිලිවෙලට. මගේ ලගම යාලුවෙක්. ආසාවක් තිබ්බා කවද හරි ඒකිව බදින්න. කැම්පස් ගිය මුල කාලේ මගේ පලවෙනි ලව් එක කැඩිලා තනිකඩ වෙලා උන්නේ:P. අනේ මේකි ඒලෙවල් කරලා ජොබ් එකකට ගිහින් රස්සාව ලැබෙනකන්(8, 9 දිත් ඒ හිනාවට පෙනුමට මම කැමතියි, කවදාවත් හිතුවේ නෑ කැම්පස් එකේ එකම බැජ් එකට වැටෙයි කියල). ඒ කාලෙදි බෑන්ක් එකේම කොල්ලෙක් සෙට් වෙලා. මම ඉතින් මට හුලන්නේ කියලා කැම්පස් එකේ වෙන කොක්කක් ගැහුවා. කොක්ක ගහලා මාස තුනක් ගියේ නෑ මේකිගේ අෆයාර් එක නැවතුනා. අය්යූ කහවනු. ඊට පස්සේ මේකි සිංගල් මම ඩබල්. ඔන්න ඊට පස්සේ මගේම යාලුවෙක් සෙට් උනා. දැන් ඔහොම අව්රුදු 4ක් ගියා. හුටා මගේ ලව් එක කෙල උනා ආයෙත්. මේකි ඒ වෙද්දි ගෙවල් වලට කියලා අර කොල්ලව බදින්න උන්නේ. අනේ ඉතින් ඊට පස්සේ මම අව් රුද්දක් විතර ඔටවන් ඉදලා දැන් මගේ බිරිදව හම්බ වෙලා (ඒත් මගේ යාලුවෙක් ) ඔන්න යෝදියේ උබට මම කරගහනවා කියලා වචනේ දුන්නා. දීලා සති දෙකක් ගියේ නෑ මගේ යාලුවෙක් කියපි ගෙවල් වලින් අකමැතිවෙලා මේකි අරූගෙන් අයින් වෙලා කියල. මේ වෙද්දි අව්රුදු දෙකක් විතර ඒ ලමයා එක්ක මගේ කන්ටෑක්ස් තිබ්බේ නෑ. අදටත් හොයනවා මගේ හොදම යාලුවෙක් නිසා. තාම හම්බ උනේ නෑ :(

පොශ් කෙල්ලෙක් නෙමේ. තනිකර ගමේ කෙල්ලෙක්. පන්සල් යන්න කෙල්ලෝ අදින දිග සුදු සායයි ස්කර්ට් එකයි වගේ ඒවා අදින්නේ. ආ කියන්න බැරි උනානේ. කැම්පස් එකේ ශෝශල් එකට මේකප් නොදා ආපු එකම එක කෙල්ල. අදටත් මතකයි මට. රෝසපාට සාරියක් ඇදන් ආවේ. අනිත් උන් සරුන්ංගල් වගේ එද්දි ඒකි ඒකිගේ ක්‍රමේටම ඇදන් ආවා. වචනයක් කතා කලත් ඇති අප්පා. ආ තව දෙයක්. අපේ කැම්පස් එකේ සේකන්ඩ් ඉයර් එකේ එක්සිබිශන් එකක් තිබ්බා, උබල දන්නවනේ කැම්පස් ඉන්න කොල්ලෝ එයාර් ෆෝස් ගන්නවනේ. මම ඇප්ලයි කරලා යන්න ආවහම මට යන්න දුන්නේ නැත්තේ මගේ හොදම යාලුවෙක් වෙච්ච මේ කෙල්ල. අව් රුදු 4ක් පුරාවට හුගාක් ලගින් අම්ම කෙනෙක් සහෝදරියක් වගේ ලගින් උන්නා

මගේ වයිෆ්ට රෑ 12ට ටාටා 1210 ලොරියක් දීලා වැලි ලෝඩ් එකක් අරන් එන්න කිව්වත් ගේමට බහිනවා. අර කෙල්ල කකුලේ ගල වැදුනත් මූන රතුවෙන කෙල්ලෙක්. ඒත් ඒ ෆීලින් එක මාරයි:love:. උබ මේ ත්‍රෙඩ් එකේ දානකම් ඔය වාක්‍ය මට ගල්පගන්න බැරි උනා බන්



කොටින්ම 1st Impression එකෙන් කුප්ප හැඟීමක් නැතුව, දැක්කම හිත සන්සුන් වෙන කෙල්ලෙක්...........


:):):)