ගැහැණු පිරිමි ඇඳුම් වල බොත්තම්

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ගැහැණු පිරිමි ඇඳුම් වල බොත්තම්


    සාමාන්‍යයෙන් පිරිමින්ගේ කමිස ගත්තම බොත්තම් පිහිටල තියෙන්නේ දකුණු පැත්තේ. ඒත් ගැහැණු ඇඳුම් වල බොත්තම් පිහිටල තියෙන්නේ වම් පැත්තේ. මේකට හේතුවක් තියෙනවද?

    men-vs-women-shirt-buttons.jpg


    ඇඳුම් මහන අය නිකමට මේ විදිහට බොත්තම් අල්ලනවා කියල හිතුවට ඇත්තටම මේක පිටිපස්සේ කතාවක් තියෙනවා. ඉස්සර කාලේ ගොඩක් සාප්පු වලින් ඇඳුම් ගත්තේ පොහොසත් පවුල් වල අයයි. අනිත් අය ගෙදර හදාගත්ත ඇඳුමක් තමා ඇන්දේ. මේ පොහොසත් අය අතර හිටපු කාන්තාවන් ගොඩක් වෙලාවට තනියම තමන්ගේ ඇඳුම් ඇන්දේ නැහැ. ඒ අයට උදව් කරන්න සේවිකාවන් හිටියා. මේ නිසා ඇඳුමේ බොත්තම් අල්ලලා තිබ්බේ සේවිකාවට ලේසි වෙන්න.

    Danielle-Trevor-Wedding-0184.jpg

    ලෝකේ ඉන්න ගොඩක් අයගේ හුරු අත දකුණ නිසා සේවිකාවන්ට දකුණු අතින් පහසුවෙන් බොත්තම් දාන්න පුලුවන් වෙන්න ගැහැණුන්ගේ ඇඳුම් වල බොත්තම් වම් පැත්තෙන් ඇල්ලුවා. පිරිමි අය තනියම ඇඳුම් ඇන්ද නිසා ඒ අයගේ බොත්තම් දකුණු පැත්තේම තිබ්බා.




    issuwe