ගැහැණු/පිරිමි

robaiya

Member
Feb 10, 2015
1,869
501
0
අද කතා කරන්නේ ටර්නල් සහලක්ෂණය සහ ක්ලනිෆෙල්ටෙර් සහලක්ශ්නය ගැන ඉතින් මේ රෝග දෙක ගැන කතා කරන්න කලින් අපේ ඇගේ තියන වර්ණදේහ ගැන නොදන්නා අයට පොඩි හැදින්වීමක් දෙන්නම්.

අපේ අගේ සයිල වල වර්ණදේහ යුගල් 23(වර්ණදේහ 46) තියෙනවා මේකෙන් යුගල් 22 අලිංග නොහොත් දහික වර්ණදේහ ද ඉතිරි වර්ණදේහය ලිංග නිර්ණය කිරීම සදහා වැදගත් වන ලිංග වර්නදෙහයයි. පුරුෂ පාර්ශවයන්ගේ ලිංග වර්ණදේහ යුගල XY ද ස්ත්‍රී පර්ශවයගේ ලිංග වර්ණදේහය XX ද වේ. දැන් හැමෝටම තේරෙන්න ඇති වර්ණ දේහ වල පිහිටීම ගැන දැන් අපි අපේ මාතෘකාවට අයෙත් යමු.

karyotype.jpg



ටර්නර් සහලක්ෂණය (TS turner syndome)

සොයාගැනීම

මුලින්ම මේ පිළිබඳව අදහසක් පල කර ඇත්තේ 1938 දී හෙන්රි ටර්නර් විසින්ය. පසුව ලන්ඩනයේ ගයි රෝහල ආචාර්ය චාල්ස් ෆෝඩ් සහ සගයන් විසින් 1959 දී එය වයස 14 හැවිරිදි දැරියක් තිබී සොයා ගන්න ලදී මේ පිළිබඳව මුලින්ම අදහසක් පළකර හෙන්රි ටර්නර්ට ගෞරවයක් වශයෙන් ටර්නර් සහලක්ෂණය ලෙස නම් කරන ලදී

විස්තරය

මේක ඇති වෙන්නේ කාන්තා පාර්ශවයට. ස්ත්‍රීන්ගේ ලිංග වර්ණ දේහ යුගලෙන් එකක් අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම එක්ස් වැනි වර්ණදේහයේ අතුරුදහන් වීමෙන් ඇති වන තත්වයකි(එතකොට ඒ අයගේ තියෙන්නේ වර්ණ දේහ 45 + x / වර්ණ දේහ යුගල් 22 + x). මෙම තත්වය ලෝවපුරා සැම ස්ත්‍රී උපත් 2500 ට 1ක් හෝ උපත් 5000 ට 1ක් අතර සිදුවිය හැක. වර්තමානයේදී මෙම රෝග තත්වය කළල අවස්ථාවේදීම හදුනාගන්න නිසා බොහෝ පිරිස් ගබ්සාවන්ට පෙළබේ. ළමා කාලයේ දී වර්ධන වේගය තරමක් මන්දගාමී ය වයස අවුරුදු 11 කට පමණ පෙර, ඇතැම් ගැහැණු ළමුන් හොඳින් සාමාන්ය පරාසය තුළ සිටින බව උස හා වර්ධන අනුපාත ඇති, නමුත් උස සාමාන්යයෙන් 50 වැනි percentile මට්ටමට වඩා බෙහෙවින් අඩු ය. ටර්නර් සහලක්ෂණය prenatally amniocentesis හෝ කොරියොනික් villous නියැදීම මගින් කළල අවදියේම රෝග විනිශ්චය කල හැක.

human_karyotype_turners.gif

ලිංග වර්ණදේහ යුගලක් පිහිටා නැත (XX)

මෙවැනි ස්ත්‍රීන්ගේ ලක්ෂණ

උසින් අඩුය
උසස් කවාකාර තොල්
පුළුල් ලෙස පරතරයක් සහිත තන පුඩු
ප්රජනක වදභාවය
ඔසප් කාලය නොමැතිවීම
වැඩි බර, තරබාරුකම
හදවතේ හැඩය (thorax) පලිහක හැඩයක් ගැනීම
කුඩා නියපොතු
අඩකවාකාරව වකුගඩු තිබීම
දෘශ්ය ආබාධ sclera, සුදු ඉංගිරියාව, ග්ලූකෝමා තිබීම
කන ආසාදන හා ඇසීම
ඇස් එල්ලා වැටීම් සහිත

Turner_Syndrome-1.jpg

TS සහිත ස්ත්‍රියකගේ රෝගලක්ෂණ

Neck_Turner.JPG

ප්‍රතිකාර කිරීමට පෙර සහ පසු( චයාරුපය උපුටා ගැනීම wikipedia)

ක්ලානිෆෙල්ටෙර් සහලක්ෂණය

ඉතිහාසය

මෙම සින්ඩ්රෝමය 1942 දී, බොස්ටන් මැසචුසෙට්ස් මහ රෝහලේ හැරී ක්ලනිෆෙල්ටෙර් විසින් සොයාගන්නා ලදී

විස්තරය

මෙමෙ රෝගයට හේතුවන්නේ ලිංග වර්ණදේහ යුගලකට වැඩ වැඩියෙන් පිහිටීමයි (XXY බහුල ,XXXY , XXXXY) ඒ අනුව මොවුන්ගේ වර්ණදේහ 47,48,49 පැවතිය හැක මෙම රෝගී තත්වය පිරිමි පාර්ශ්වය අරතර හමුවේ. Klinefelter සින්ඩ්රෝමය සාමාන්යයෙන් අහඹු ලෙස සිදුවේ මෙම තත්ත්වය එක් දෙමාපියන් උරුම නොවේ Klinefelter සහලක්ෂණය වඩාත් පොදු වර්ණදේහය ආබාධ තත්වයක් වන අතර මෙය උපත් අනුපාත 1 : 500 1: 1000 අතර සිදුවේ.මෙම පිරිමි ළමුන් වෙනත් ළමයින් තරම් ටෙස්ටොස්ටෙරොන් testosterone උත්පාදනය කිරීම නොකරන නිසා, ඔවුන් අඩු මාංශ පේශි ශරීරය, අඩු, මුහුණ සහ ශරීරය කෙස්, සහ වඩාත් පුලුල් ඉණ ඇත.

1024px-Human_chromosomesXXY01.png



ශරීර ලක්ෂණ
ස්ත්‍රී ලක්ෂණ පෙන්වයි
දුර්වල මාංශ පේශී
වැඩි උස
දුර්වල සම්බන්ධීකරණය
අඩු ශරීරය කෙස්
කුඩා ලිංගික අවයව
පියයුරු වර්ධනය
වද භාවය
කථනය සහ කියවීම දුර්වල වීම
i1042.jpg



Klinefelter.jpg


Klinefelter%27s%20&%20Turner%27s.JPG


කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා එත් මේ ටික ඇති

උපුටා ගැනීමක් නොවේ. අඩුපාඩු තිබිය හැක.

කලින් ත්‍රෙඩ්

මහා නෂ්ට වීම
http://www.elakiri.com/forum/showthr...7#post17877287

Hobbit_එකේ_ගෝනා
http://www.elakiri.com/forum/showthread.php?p=17886341

වාහනෙන් දුම් දානවද?
http://www.elakiri.com/forum/showthr...5#post17881555

ලේ දන් දෙමු
http://www.elakiri.com/forum/showthread.php?t=1662590


 
Last edited:
  • Like
Reactions: kasun69