ගැහැණු මල් වගේ

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    m6iNTCl.jpg
    Name pls?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නොදකින් විතරක් erozan වේස බයියටත් වඩා මන් ආසම නැති එවුන් තමා ගෑනුන්ට හෑලි ලියන එවූනුයි, ඒවා මේකේ thread දාන එවුනුයි 🤮🤮🤮
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ගැහැණු ළමයි මල් වගේ
    View attachment 167388
    ගැහැණු මල් වගේ වෙන්න ඕනි කිව්වට
    මහඹබුට අමතක උනා ඒ කොහොම මලක් වගේද කියල කියන්න.

    ඉතින් ගැහැණු තමන්ට ඕනි , ඕනි ජාතිවල මල් උනා.

    කටු තිබ්බත් ඉක්මනටම පරාජය බාරගන්න නිදිකුම්බා මලක් වෙලා සමහර ගැහැණු පිපුනා. හැම ස්පර්ශයකටම හැකිලෙන එහෙම මල් වල ගැහැණුකම ඕනිවටත් වඩා තිබ්බා.

    කොයිතරම් කටුක උනත් කාන්තාරයේ පතොක් මල් වෙලා සමහර ගැහැණු පිපුනා. හොදටම දරා ගන්න පුළුවන් එහෙම මල් වල වස්සානෙ නැතත් පුංචි පුංචි මල් පිපුනා.

    හැම ස්පර්ශයක්ම ඇද බැද ගන්න බාදුරා මලුත් වෙලා තවත් මල් පිපුනා. මල් පිපෙන්නෙ රොන් ගන්න විතරයි කියල හිතපු බඹරු බාදුරා මල් ලග ගොඩක් අසරණ උනා.

    රෑට පිපිල උදේට පරවෙලා යන කඩොපුල් මල් වෙලා තවත් ටිකක් පිපුනා. කැපකිරීමක් කරල ඕනිම කෙනා නෙලාගන්නකම් එහෙම මල් ඔහේ බලාගෙන හිටියා. බැරි උන තැන රහසේම පරවෙලා ගියා.

    එහෙම තවත් ගොඩක් මල් පිපුනා.

    මහබඹුවත් දන්නෙ නැති ගොඩක් තැන්වල එක එක පාටෙන්, එක එක මල් වලින්, එක එක සුවදින් හැම මොහොතකම කොහේහරි අලුත් මලක් පිපුනා.

    " ඔව්, ගැහැණු කම සාපේක්ෂයි ,හරියට මල් වගේ ". මහබඹුන් තමන්ටම කියා ගත්තා.

    - රුවා
    උපුටා ගැනීමකි
    From ෆේස්බුක්
    මල තලා රොන්බොන බඹරෙක් වෙමි😜
     
    • Wow
    Reactions: magix

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    @PHBhagya @Stimulus mind @NRTG වරෙල්ල ගෑනු ගැන ඉගෙනගන්න...ඔන්ලයින් පාඩමක් යනව... :ROFLMAO:
    මල් කන්නයැ.... අඩු තරමෙ කොළ වගේවත් වුණානං මැල්ලුමකටවත් ගන්න තිබුණ....