ගැහැණු ළමයින්ට අවවාදයක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ගැහැණු ළමයින්ට අවවාදයක්

    ගැහැණු ළමයින්ට අවවාදයක් :D

    මම මේ ත්‍රෙඩ් එක දාන්න කල්පනා කරේ මෙන්න මේ ත්‍රෙඩ් එක දැකලා -> නිරුවත් ඡායාරූපයත් අන්තර්ජාලයේ එකේ කියලා තියන දෙවල් සම්පුර්ණ ඇත්ත...කට්ටිය කියෙව්වෙ නැත්නම් කියවන්න...එකේ සඳහන් වෙලා තිබ්බෙ අන්තර්ජාලයේ කාන්තාවන්ගේ ඡායාරූප පැතිරි යන ආකාරය...

    ඔක කියෙව්වාට පස්සෙ මටත් සිදුවිමක් මතක් උනා...මගේ හිතවත් මිත්‍රයෙක් දවසක් අපේ ගෙදර ආවා...ඔහු ආවේ නිකන් නෙමෙයි ලැපකුත් අරන්...ලැප යාළුවාගේ නෙමෙයි ඔහුගේ මිතුරෙක්ගේ...ටික වෙලාවක් ගියාට පස්සෙ මිනිහා මොනවද ලැපත් දාගන බලනවා මමත් බැලුවා මොනවද මේ බලන්නෙ කියලා...බැලින්නම් කවුද ගැහැණු ළමයෙක්ගේ ෆොටොස් වගයක්,එ ළමයගේම 500 ක් විතර ෆොටොස් තිබ්බා,මම මිනිහාගෙන් ඇහැව්වා කවුද ඔය ගැහැණු ළමයා කියලා...ලැප අයිති යාළුවා යාළුවෙලා ඉන්න ගැහැණු ළමයා කියලා මිනිහා මට කිව්වා...ඉතින් හොඳම වැඩේ කියන්නෙ මිනිහා එ ලැප මට දිලා යන්න ගියා (ප්‍රොග්‍රැම්ස් වගයක් දාල තියන්න කියලා)...මම නම් ඉතින් මිනිහා ගියාට පස්සෙ අර ෆොටොස් අදින්න ගියේ නැ,කියපු වැඩේ කරලා නිකන් හිටියා...නමුත් මම මිනිහා ගියාට පස්සෙ දෙයක් කල්පනා කලා...බැරිවෙලාවත් ඔය ෆොටොස් ටික සුනඛයෙකුට සෙට් උනා නම් මොකද කරන්නෙ...දැන් බලන්න අර ගැහැණු ළමයා හිතන් ඉන්නෙ එයාගේ ෆොටොස් තියෙන්නෙ එයාගේ පෙම්වතා ලඟ විතරයි කියලා :rolleyes:...එක ඉතින් එහෙමද :confused:...එ ගෝනා එක්කෝ ලැප දෙනකොට එවා වෙන තැනකට අයින් කරගෙන දෙන්න ඔන...නැත්තන් ඔවා තියාගන්න වෙනම හර්ඩ් එකක් තියාගන්න ඔන...මිනිහා ලැප මිනිහගේ යාළුවාට දුන්නා එ මනුස්සයා එ ලැප මට දිලා ගියා කොහොමද වැඩේ අත් කියකට ගිහින්ද...අර මම අඳුරන මනුස්සයාට නැත්තන් මට යසට අර ෆොටොස් ටික අරන් කොහෙට හරි දාන්න තිබ්බා...නමුත් අපි එහෙම සුනඛයෝ නෙමෙයි හින්දා හොඳට ගියා...ඔක සුනඛයෙකුට එහෙම අහු උනා නම් පව් අර ළමයා...ඇත්තටම මට දුකත් හිතුනා එ ගැහැණු ළමයා ගැන...ඇයි යාළුවෙලා ඉන්නෙ ගෝනෙක් එක්ක නේ,නැත්තන් හරි හමන් ආදරයක් තියනවා නම් ඔහොම කරන්නෙත් නැ...එක කොහොම වෙතත් මම නම් කියන්නෙ පෙම්වතාට උනත් (ස්ථිර වෙනකන්) තමුන්ගේ ඡායාරූප ගන්න දිම භයානකයි...තව දෙයක් කියන්න තියනවා මම තව අත් දැකපු එකක්, පෙන් ඩ්‍රයිවර්ස් පිරිමි ළමයින්ට දෙනකොට එවගේ ෆොටොස් තියනවා නම් අයින් කරලා දෙන්න කටයුතු කලොත් වඩා හොඳයි...මොකද මම අනන්තවත් දැකලා තියනවා ටියුටොරියල්ස්,ප්‍රොජෙක්ට්ස් දාල දෙන්න කියලා දුන්නාම එවාගේ තියන එවා මුං උස්සනවා...කැත වැඩ එවා...එ මොකුත් ඔන නැ සමහරක් උන් ඉන්නවා ලෙක්චර්ගේ පෙන් එක උස්සගන එවාගේ තියන පික්ස් කොපි කරගන ඉන්න එවුන්...පිස්සු යක්කු...අනුන්ගේ කුණු ගොඩවල් මයි මුංන්ට ඔන...පිරිමි ළමයින්ටත් කියන්නෙ ඔන්න...නංගීලාගේ අක්කලාගේ හරි යාළුවෙලා ඉන්න මනුස්සයාගේ හරි ෆොටොස් යාළුවෙක්ගේ අතටවත් යන්න ඉඩ දෙන්න එපා...දැන් තියෙන්නෙ මහා සුනඛ සමාජයක්...යාළුවෝ කියලා මම කිව්වෙ හැම මනුස්සයාටම නෙමෙයි...

    දැන් ගැහැණු වෙළඳ භාණ්ඩ වෙලා ඉවරයි,පහතින් දිලා තියන පික් එක බලන්න...ඔක 1965 ගත්තු ඡායාරූපයක්,ඔකේ ඉන්නෙ ලංකාවේ සිංහල ගැහැණු ළමයෙක්,ඔක අරන් තියෙන්නෙ සුද්දෙක්...දැන් දාල තියනවා විකුණන්න ගෙටි ඉමෙජ් වල...ඔය පික් එකම එක එක ගනන් යටතේ තියනවා භාවිතා කරන ආකරයට තමා ගාන තිරණය වෙන්නෙ...බලන්න ඔකෙන් සොෆ්ට් කොපිස් දහයක් ගත්තොත් මිනිහාට කියක්ද කියලා...ඔන්න බලන්න ගැහැණිය විකිනෙන හැටි...මම මෙක වැරදි කියලා කොහොමත් කියන්නෙ නැ...නමුත් දැන් සමහර සුද්දො උනත් කැමරා උස්ස ගන මෙහේ එන්නෙ ඔකට තමා
    (සම හරක් ඇ ඔක්කොම සුද්දෝ එහෙම නැ)...

    මේ ඡායාරූපයේ නම් කිසිම වැ‍රැද්දක් නැ,එවුනාට මේ ළමයා (දැන් ඇන්ටි) නිකන්වත් දැන ගත්තොත් මාව විකුණනවා කියලා මොනවා හිතෙයිද?

    picture.php

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    good post saho You have given out too much Reputation in the last 24 hours, try again later. puwan wuna gaman dennam
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    kathawa aththa machan. mama mage g.f kiyala thiyenne FB wath up karanna epa kiyala.. but kiwwata ahannea ne :P
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0

    1.නමුත් අපි එහෙම සුනඛයෝ නෙමෙයි හින්දා හොඳට ගියා

    2.පෙන් ඩ්‍රයිවර්ස් පිරිමි ළමයින්ට දෙනකොට එවගේ ෆොටොස් තියනවා නම් අයින් කරලා දෙන්න කටයුතු කලොත් වඩා හොඳයි...මොකද මම අනන්තවත් දැකලා තියනවා ටියුටොරියල්ස්,ප්‍රොජෙක්ට්ස් දාල දෙන්න කියලා දුන්නාම එවාගේ තියන එවා මුං උස්සනවා...කැත වැඩ එවා

    මේ ප්‍රකාශ දෙකේම තියෙන්නේ පරස් පර විරෝදී ප්‍රකාශ දෙකක් නේ? උඹ කියනවා පිරිමි ළමයින්ට දෙන්න එපා ලු ඒකෙන් උඹ අදහස් කරලා තියෙනවා හැම කොල්ලම
    මේ වගේ එවුන් කියලා, ඊට කලින් කියලා තියෙනවා අපි එහෙම සුනඛයෝ නොවන නිසා හොදට ගියාලු ඒකෙන් එතකොට උඹ එක්කෝ අදහස් කරලා තියෙන්නේ උඹ ඇර අනෙක් ඔක්කොම එවුන් මේ වගේ එවුන් නැත්නම් උඹ පිරිමියෙක් නෙවෙයි. මේ මතක තියාගන්න එක තමයි ගෑණු පිරිමි භේදයෙන් නෙවෙයි මිනිස්සු හොද හෝ නරක වෙන්නේ. කෙල්ලෝ වුනත් photo leak කරන්න පුලුවන් ඒකට කොල්ලොම වෙන්න ඕනේ නෑ.
    අද කාලේ කෙල්ලෝ 60 ගණන් වල හිටපු ජාතියේ කෙල්ලෝ නෙවෙයි. තමන්ගේ private photos පිරිමි ළමයින් නොදෙනවා විතරක් නෙවෙයි කාටවත් දෙන්න එපා.
     
    Last edited:

    ඔන්න ඉතින් පොට මාරු කරගන,දැන් කිව්වද මම විතරයි මෙතන සුදනා කියලා එහෙම කිව්වෙ නැ මම...නිකන් පොට මාරු කරගන දඟලන්න එපා...මම මෙතන කියන්න උත්සහ කලේ මට දැක ගන්න ලැබුනා ඡායාරූප වගයක් ගැන (අතින් අතට නොයා යුතු එවා ටිකක්)->එතකොට මම මෙතන කියලා තියනවා මගේ යාළුවාට හරි එහෙම නැත්තම් මට හරි ඔවා ටික අරන් කොහෙට හරි අප් කරන්න තිබ්බා කියලා (එතකොට මගේ යාළුවා ගැනත් මම කියලා තියනවා මම ගැන විතරක් නෙමෙයි) මම දන්නවා මිනිහාත් එහෙම කරන්නෙ නැ->නමුත් එහෙම කරන ඔය කැෆේ ගානේ ඉන්න එකෙකුට හම්බවුනා නම් මොකද කරන්නෙ...පවු අර ළමයා...පෙන් ඩ්‍රයිවර්ස් මොකාට දුන්නත් ෆොටොස් අයින් කරලා දෙන්න කියලයි මම කිව්වෙ ලොල්-> මොකද බොහෝ පිරිමි එවුන් මොකක් හරි දාල දෙන්න කියපු හම බලන්නෙ උස්සන්නෙ මොනවද කියල එක වැරදි වැඩක්-(එක මොකාට දුන්නත් අයින් කරලා දුන්නානම් තමයි හොඳ කියලයි මම එතනින් කියන්න උත්සහ කලේ නැත්තන් මම සුදනා කියන්න නෙමෙයි)-දැන් පිරිමින්ගේ ෆොටොස් ගැහැණුනට හම්බ වුනාම එයාල ඔවා හතර අතේ යවන ප්‍රවනතාවය අඩුයි ලොල්-ඔවා නෙට් දාන්නෙ නැ එයාල)නමුත් ගැහැණුන්ගේ ෆොටොස් මේ සමහරක් කොල්ලොනට හම්බ වුනාම උං හතර අතේ යවනවා->ඔන්න ඔකයි මම කියන්න උත්සහ කලේ->නැත්තන් මගේ කැ‍රැට්‍ටුව සුද්ධ කරගන්න නෙමෙයි...දැන් ගැහැණු ගැනයි 60 ගනන්වල ගැහැණු ගැනයි නම් මට කියන්න එන්න එපා ලොල්:D...ඔය කොයි ගනන් වල ගැහැණු ගැනත් මට අවබොධයක් තියනවා:yes:...

    උඹ හිතන විදිය වැරදියි. අද කාලේ ගෑණු පිරිමි කියලා නෑ. මොකා වුනත් විශ්වාස කරන්න එපා.
    උඹල වගේ එවුන්ව අමාරුවේ දාන්න හරි ලේසියි කෙල්ලෙක් ඒකට පැටලුවම. ඒක නිසා තමන්ගේ photo ,private details තියෙන එකක් මොකෙක්ටවත් දෙන්න එපා.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    mama nam prthipaththiyak washyen anunge computer , phone wala tiyena ewa balanne na..:)
     
    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    Oya wage siddi nam godak thiyenawa.. Mekai machoo. kenek thawa kenekuta deyak denne e kena wiswasa karala.. ithi e wiswasaya rakinna adala kena danaganna oni.. E wagemai kellek kollekta tamange photo ekak ganna denneth e wiswasayen.. ehema aragena ewa net ekatai, wena ayata yawanawanam, eka sunaka gathiyakma tama..

    aneka thaman sirawata love karana kellage photos kohomath thawa kenekta denne ne.. aneka ehema denneth - adala kena gena wiswasayen... ithin mata hitenne hemoma wiswasaya rakinna oni...( kelloth hitanna oni taman monawada karanne kiyala) oya net eke kellekge photos publish karana aya kemathida tamange nangita akkata ehema deyak wenawata.. kauruth thaman gena sadaranawa hitanawa nam mehema dewal wena ekak ne. mama hitanne...
     
    • Like
    Reactions: chami_84

    :yes::yes: