ගැහැණු ළමයින්ට අවවාදයක්

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fnVd.jpeg

    Good thread bro....
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan mata link eka ewanawada mee site eke mee page ekath ekkama plz mehema danuwath karanna one machan ape un photo ekak kiwwoth reddath ussala deyi :(
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මේක share කරන්නත් බෑ බන්.. එතකොට යටින් දාල තියන කෙල්ලව අපිත් විකුනුව වෙනවා..

    :shocked: එකත් නිකන් ඇත්ත ඇත්ත වගේ...
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    machan mata link eka ewanawada mee site eke mee page ekath ekkama plz mehema danuwath karanna one machan ape un photo ekak kiwwoth reddath ussala deyi :(

    සහෝ ඔවා "ගෙටි ඉමෙජස් ",ඔකේ ඇත්තටම වැ‍රැද්දක් නැ,නමුත් මට කියන්න ඔන වුනේ ගැහැණු විකුණන විදි ගැන,දැන් බලන්න සුද්දෝ ඔවා ගහලා එක එක සයිට් වලට දාල විකුණනවා,ඉතින් අපි අපේ නංගී,අක්කා,එහෙම නැත්තන් වෙන නැදැ වෙන කෙනෙක්ගේ ෆොටෝ එකක් මෙහෙම තියනවා දකින්න කැමතිද නැනේ...අපේ අය හිතන්නෙ ඔවා ගහලා සුද්දෝ නිකන් තියාගන ඉන්නවා ඇති කියලා වෙන්න ඇති...ඔව් එහෙම තමා නමුත් මෙහෙම කරණ අයත් ඉන්නවා...මෙන්න ලින්ක් එක සහෝ...

    http://www.gettyimages.com/detail/n...-water-after-bathing-in-a-news-photo/81020235
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :eek::eek: e kawda ban ??

    :oo::oo: උදේ මෙන්න මේකා ඈවිල්ලා.... හැම ත්‍රෙඩ් එකකම රීලා ගියා...... :angry:

    මේ ඉන්නේ දැන් බඩු බනිස් වෙලා..... පව් අසරණයා පෝස්ට් එකසිය ගානක් පන දාගෙන ගැහුවා....... :lol:

    BANNED :- http://www.elakiri.com/forum/member.php?u=404467 :rofl::rofl:

    ඌට බඩු බනිස් කරපු, GT ට ස්තූතිය...... මේ වගේ එවුන්ගේ පෝස්ට් හොය හොයා ඩිලීට් කරනවට වඩා.... ඔක්කොම ටිකට කෙලවලා දාන එක තමා හොදම......!! :yes:
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    mata tiyena prashne machane 1965 mechchara qulity 4to ekak ganna tibba cam eka mokakda kiyala
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :oo::oo: උදේ මෙන්න මේකා ඈවිල්ලා.... හැම ත්‍රෙඩ් එකකම රීලා ගියා...... :angry:

    මේ ඉන්නේ දැන් බඩු බනිස් වෙලා..... පව් අසරණයා පෝස්ට් එකසිය ගානක් පන දාගෙන ගැහුවා....... :lol:

    BANNED :- http://www.elakiri.com/forum/member.php?u=404467 :rofl::rofl:

    ඌට බඩු බනිස් කරපු, GT ට ස්තූතිය...... මේ වගේ එවුන්ගේ පෝස්ට් හොය හොයා ඩිලීට් කරනවට වඩා.... ඔක්කොම ටිකට කෙලවලා දාන එක තමා හොදම......!! :yes:

    :yes::yes::yes::yes::yes:

    මිනිහගේ පිස්සුව කොයි තරම්ද කියලා පෙනෙයි මෙක බැලුවා නම්,හැම ත්‍රෙඩ් එකකටම අන්තිමට කමේන්ට් කරලා තියෙන්නෙ මිනිහා...
    :D:D

    picture.php