sahathika aththa anika ape euan kellek ge pic ekak dakka gaman gon baduwak kiyala kiyanawane rep 3+
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Jun 25, 2012 #61 sahathika aththa anika ape euan kellek ge pic ekak dakka gaman gon baduwak kiyala kiyanawane rep 3+
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Jun 25, 2012 #62 කතාවේ නම් ලොකු ඇත්තක් තියෙනවා. අපි හිතන්නේ නැති දේවලින් අපේ private දේවල් වෙන අය අතට ගිහින් කවදාහරි අපිට against වෙන විදිහට එන්න ඉඩ තියෙනවා. කල්පනාකාරී වෙන එක තමයි හොඳ
කතාවේ නම් ලොකු ඇත්තක් තියෙනවා. අපි හිතන්නේ නැති දේවලින් අපේ private දේවල් වෙන අය අතට ගිහින් කවදාහරි අපිට against වෙන විදිහට එන්න ඉඩ තියෙනවා. කල්පනාකාරී වෙන එක තමයි හොඳ
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Jun 25, 2012 #65 patta toke ekaa ela
and Member Jan 6, 2010 446 20 0 මගේම ලෝකේ Jun 25, 2012 #66 සහතික ඇත්ත බන් උඹ කියලා තියෙන්නේ අපිටත් ඕවගේ ෆොටෝ එකක් දැක්කම කික් එකක් එනවා තමයි,ඒත් ඒ කික් එකට යටින් තියන උඹ ඔය කියන කතන්දරේ නම් බොහොම නපුරුයි... මටත් මගේ යාලුවන්ගෙයි උන්ගේ කෙල්ලොන්ගෙයි ඔයවගේ ෆොටෝ ෆෝන් වල තිබිලා හම්බෙලා තියනවා අනන්තවත්, මම උන්ටත් බැනලා ඕවා පිට ගියොත් ලැබෙන ආනිසන්සත් පහදලා දීලා ඒවා ඩීලීට් කරපු එක මිසක් කරේ කවදාවත් ඒවා වටේ යවලා උන්ව චාටර් කරේ නැහැ කියලා ආඩම්බරෙන් කියන්න පුලුවන්
සහතික ඇත්ත බන් උඹ කියලා තියෙන්නේ අපිටත් ඕවගේ ෆොටෝ එකක් දැක්කම කික් එකක් එනවා තමයි,ඒත් ඒ කික් එකට යටින් තියන උඹ ඔය කියන කතන්දරේ නම් බොහොම නපුරුයි... මටත් මගේ යාලුවන්ගෙයි උන්ගේ කෙල්ලොන්ගෙයි ඔයවගේ ෆොටෝ ෆෝන් වල තිබිලා හම්බෙලා තියනවා අනන්තවත්, මම උන්ටත් බැනලා ඕවා පිට ගියොත් ලැබෙන ආනිසන්සත් පහදලා දීලා ඒවා ඩීලීට් කරපු එක මිසක් කරේ කවදාවත් ඒවා වටේ යවලා උන්ව චාටර් කරේ නැහැ කියලා ආඩම්බරෙන් කියන්න පුලුවන්
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Jun 25, 2012 #67 ගෑණු ලමයින්ට උපදෙස්
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Jun 25, 2012 #69 රිදුන ටැගක් දාලා,
sadeeep Well-known member Aug 24, 2007 6,172 1,015 113 www.youtube.com Jun 25, 2012 #70 good post bro REP
SAC911 Well-known member May 28, 2011 1,443 283 83 Kandy Jun 25, 2012 #71 aththa kathawa machan..rep2+
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Jun 25, 2012 #72 ගෑණු ලමයින්ට
nishshankapieris Well-known member Apr 20, 2009 2,251 524 113 Panadura Jun 26, 2012 #75 sahathika aththa kathawa machan.
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Jun 26, 2012 #77 ගෑණු ලමයින්ට
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Jun 26, 2012 #78 ඇත්ත කථාව බන් කියල වැඩක් නෑ මේ ගැන නම් සමහර පට්ට විදියට ඉගෙන ගෙන උපාධිගහල ඉන්න කෙල්ලො ඔය වගේ මෝඩ වැඩ කරනව මම දැකල තියෙනව.කාටවත් එහෙම අපහාස කරනව නෙවෙයි.මමනම් කිසිම යාලුවෙක්ට පින්තූර දෙන්නෙ නෑ.පවුලෙ දේවල් වලට අපේ වෙනමම ලැප් එකක් තියෙනව කිසිම එකෙක් ඕකට ඇගිල්ල ගහන්න යන්නෙ නෑ.මොකද ඒ අපේ කොල්ලන්ගෙ හැටි දන්න නිසා. තවත් අලුත් විලාසිතාවක් තමයි විලිවාසෙ පෙන්නගෙන ඒක ෆේස්බුක් වගේ තැන් වල පළ කරන එක කෙල්ලෝ.එහෙම දේවල් දැම්මම හෙන ලොකු එවුන් කියල හිතන් ඉන්නෙ.මෝඩ කම කියන්නේ ඕකට තමයි. බලපන් අද ස්ත්රී දූෂණම කොච්චර වැඩි වෙලාද Menna Hodama Example Eka http://www.elakiri.com/forum/showthread.php?t=1449344 Last edited: Jun 26, 2012
ඇත්ත කථාව බන් කියල වැඩක් නෑ මේ ගැන නම් සමහර පට්ට විදියට ඉගෙන ගෙන උපාධිගහල ඉන්න කෙල්ලො ඔය වගේ මෝඩ වැඩ කරනව මම දැකල තියෙනව.කාටවත් එහෙම අපහාස කරනව නෙවෙයි.මමනම් කිසිම යාලුවෙක්ට පින්තූර දෙන්නෙ නෑ.පවුලෙ දේවල් වලට අපේ වෙනමම ලැප් එකක් තියෙනව කිසිම එකෙක් ඕකට ඇගිල්ල ගහන්න යන්නෙ නෑ.මොකද ඒ අපේ කොල්ලන්ගෙ හැටි දන්න නිසා. තවත් අලුත් විලාසිතාවක් තමයි විලිවාසෙ පෙන්නගෙන ඒක ෆේස්බුක් වගේ තැන් වල පළ කරන එක කෙල්ලෝ.එහෙම දේවල් දැම්මම හෙන ලොකු එවුන් කියල හිතන් ඉන්නෙ.මෝඩ කම කියන්නේ ඕකට තමයි. බලපන් අද ස්ත්රී දූෂණම කොච්චර වැඩි වෙලාද Menna Hodama Example Eka http://www.elakiri.com/forum/showthread.php?t=1449344
prashan3000 Well-known member Apr 10, 2011 3,923 1,004 113 Jun 26, 2012 #79 මරු කතාව මචන්.................