ගැහැණු ළමයින්ට අවවාදයක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    sahathika aththa
    anika ape euan kellek ge pic ekak dakka gaman gon baduwak kiyala kiyanawane
    rep 3+
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කතාවේ නම් ලොකු ඇත්තක් තියෙනවා. අපි හිතන්නේ නැති දේවලින් අපේ private දේවල් වෙන අය අතට ගිහින් කවදාහරි අපිට against වෙන විදිහට එන්න ඉඩ තියෙනවා. කල්පනාකාරී වෙන එක තමයි හොඳ
     

    and

    Member
    Jan 6, 2010
    446
    20
    0
    මගේම ලෝකේ
    සහතික ඇත්ත බන් උඹ කියලා තියෙන්නේ
    අපිටත් ඕවගේ ෆොටෝ එකක් දැක්කම කික් එකක් එනවා තමයි,ඒත් ඒ කික් එකට යටින් තියන උඹ ඔය කියන කතන්දරේ නම් බොහොම නපුරුයි...

    මටත් මගේ යාලුවන්ගෙයි උන්ගේ කෙල්ලොන්ගෙයි
    ඔයවගේ ෆොටෝ ෆෝන් වල තිබිලා හම්බෙලා තියනවා අනන්තවත්,
    මම උන්ටත් බැනලා ඕවා පිට ගියොත් ලැබෙන ආනිසන්සත් පහදලා දීලා ඒවා ඩීලීට් කරපු එක මිසක් කරේ කවදාවත් ඒවා වටේ යවලා උන්ව චාටර් කරේ නැහැ කියලා ආඩම්බරෙන් කියන්න පුලුවන් :)

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇත්ත කථාව බන්
    කියල වැඩක් නෑ මේ ගැන නම්
    සමහර පට්ට විදියට ඉගෙන ගෙන උපාධිගහල ඉන්න කෙල්ලො ඔය වගේ මෝඩ වැඩ කරනව මම දැකල තියෙනව.කාටවත් එහෙම අපහාස කරනව නෙවෙයි.මමනම් කිසිම යාලුවෙක්ට පින්තූර දෙන්නෙ නෑ.පවුලෙ දේවල් වලට අපේ වෙනමම ලැප් එකක් තියෙනව කිසිම එකෙක් ඕකට ඇගිල්ල ගහන්න යන්නෙ නෑ.මොකද ඒ අපේ කොල්ලන්ගෙ හැටි දන්න නිසා.

    තවත් අලුත් විලාසිතාවක් තමයි විලිවාසෙ පෙන්නගෙන ඒක ෆේස්බුක් වගේ තැන් වල පළ කරන එක කෙල්ලෝ.එහෙම දේවල් දැම්මම හෙන ලොකු එවුන් කියල හිතන් ඉන්නෙ.මෝඩ කම කියන්නේ ඕකට තමයි.

    බලපන් අද ස්ත්‍රී දූෂණම කොච්චර වැඩි වෙලාද

    Menna Hodama Example Eka

    http://www.elakiri.com/forum/showthread.php?t=1449344
     
    Last edited: