අනේ බං බයික්..... උඹ මොනාද බං දන්නෙ... බොලා හැමදාම සිංහල සංස්කෘතියෙ තියෙන දේවල් කිසිම දෙයක් ගැන වැටහීමක් නැතිව කතාතරන්න ගිහින් අනාගන්නවා... උඹ දන්නවද උඹ වගේ බොලාගෙ ජාතියේ සමහරැන්ට සිංහල සංස්කෘතක දේවල්, අපේ ආගම ගැන මාර කැහිල්ලක්නෙ තියෙන්නෙ....
තමන්ට කියල හරිහැටි ආගමක් ජාතියක් නැති එවුන් තමයි මචං අනුන්ගෙ ආගම් වල ජාතිවල, සංස්කෘතීන්ගෙ ඇද පලුදු හොයන්න යන්නෙ.... තම තමන්ගෙ ජාති හැටි තමයි ඉතිං මේ දාන්නෙ... මචං නොයෙක් රටවල නොයෙක් ජන සමූහ අතරේ ඒ වගේම එකිනෙකට වෙනස් දේශගණික හා භූගෝලීය සාධක මත හැදුනු මූල සංස්කෘතීන් මත අදහන ආගම්, කතාකරන භාෂාව, හමේ පාට වගේ දේවල් අනුව හැදුනු උප සංස්කෘතීන් තියෙනවා.. සිංහල සංස්කෘතිය කිවුවමත් එකක් කියල නෑ උඩරට, පහතරට, ඌව සබරගමු වගේ තැනුනු උප සංස්කෘතීන් වගේම කූල ගෝත් අනුව සැකසුනු උප සංස්කෘතීනුත් සිංහල සංස්කෘතියෙ තියනවා. ඒ ඒ ජන සමාජය අනුව ගැහැණු ළමයෙක් මල්වර වීම ආශිතව කටයුතූ කරන ආකාරය වෙනස් වෙන්න පුලුවන් ඒත් එවැනි චාරිත්ර ක්රමයන් ඇතූලත තියන හරය සරලයි...
සමකයට ආසන්න ඩොල්ඩුම්ස් තීරයෙ ජීවත්වන සංස්කෘතියක් වන අපේ සංස්කෘතියෙ ළමයෙක් මල්වර වීමෙදි ස්නානය කරන්නත් බැහැ, මස්,මාළු,කිරි,බිත්තර වගේ සත්ව අහර අනුභව කරන්නත් බැහැ කියන ඒවට විවිධ හේතූ තියෙනවා නිවර්තන කලාපීය රටක් වන අපේ රටේ දැරියක් මල්වර වීමෙදි උෂ්නය නිසා ලේ පිත් සෙම් කූපිත වෙනවා මූල ඔසප් වීමදි සිදුවන ලේ පිටවීම් වාරයන්හිදී උෂ්නය නිසා සිදුවන ලේ වහනය අවම කර ගැනීම මේ ආහාර රටාවන්වල අරමුණයි. හිසට තෙල් ගැල්වීම නැවත්වීම මෙම අවධියේ පීනස හැදීමන් ආරක්ෂාවටයි.. ඒවැනි සිරිත් මෙන්ම තව තවත් ඇති නා නා විධිවූ මල්වර චාරිත්ර වලට නා නා හේතූන් තියනවා.. එවැනි අහිංසක චාරිත්ර මෝඩ අමානුෂික චාරිත්ර විධියට පේන්නෙ අර මම කලින් කියුවා වැනි කොටසකටයි. තවද නැකත් දිනය එළබෙන තෙක් ඇද සිටි ඇදුම් රෙදි නැන්දාට දෙනවා කියන්නෙ මචං අපේ ගම්වල රෙදි නැන්දා කියන්නෙ වැදගත් පුරවැසි සාධකයක් මල්වරවීම, විවාහ ආදීයකදී විතරක් නෙවි සතිපතා, මාස්පතා අපේ කුණු සෝදන ගම්වල රෙදි නැන්දාට මල්වර ඇදුම් විතරක් නෙවි පාවිච්චි කල කන කර රත්තරං පවා දෙනවා...(මෙය උතුම් කෘතගුණ සැලකීමක්) විවිධ කාල වකවානු අනුවත් පුද්ගල තරාතිරම් අනුවත් මේ උත්සවයට නා නා අංග එකතු වී ඇතත් ඒ සෑම දෙයකම යම් තේරැමක් පවතිනව.
ඉස්ලාමය පමණක් නොව සෙසු ආගමික සස්තෘවරුන් පවා මෙවැනි විකාර වැඩ ලොවට හදුන්ව දී නැත කියලා ඔහේ කියන්නෙ මේ ලෝකෙ හැම සංස්කෘතියන්ම හැදිලා තියෙන්නෙ ආගමික සස්තෘවරුන් හදුන්වා දුන් දෙයින් පමනක්ද එහෙම නෑ සංස්කෘතීන් හැදී ඇත්තෙ වෙනස් වෙනස් හේතු නිසා මම කලින් කියුවා ඒවා..
මචං මෝඩ අමානුෂික චාරිත්ර ක්රම තියෙන්නෙ මගේ සංස්කෘතියෙ නෙමෙයි... බලන්න පොඩ්ඩක් ඇස් ඇරලා ආගමේ, ජාතියේ පොතින්ම හිංසාව, අමානුෂික දෑ ලියලා කියලා බෙදලා දෙන ආගම් තියනවා....
තව ශරීරයෙ කොටස් කපලා අයින් කරන (සමහර විට තුච්ච විධියට) කරලා එහෙම කරන්නෙ මෙන්න මේ නිසායැයි කරන අමානුෂික වැඩේ සම්මත කරගන්නා ආගම් අදහන අයත් ඉන්නවා..
(ඔවුන්ගෙ දෙවියන් ට වැරදී වැඩිපුර මවා ඇති කොටස් වෙන්න ඕන... නැත්නම් දෙවියන් ඒ කෑලි එක්ක මවන්නෑ නේද?) පනපිටින්ම ගැහැණුන් මල පෙරේතියන් කරන ආගම් තියෙද්දි අපේ සිංහල සංස්කෘතියේ තියන දේවල් වලට ඇගිල්ල දික් කරන්න එපා මචං...
හිනාත් යනව අමානුෂික විධියට ගෑනුන්ට සලකන කට්ටියක් මේවා කතාකරන්න එනවට.