ගැහැණු ළමයෙක් මල්වර වීම

Status
Not open for further replies.
Jun 8, 2011
199
40
0
image027.jpg


අමානුශික චාරිත්‍ර කියන්නේ මෙන්න මේවට :D
 
  • Like
Reactions: ModelSriLanka
Jun 8, 2011
199
40
0
dg.muslim.child-bride.jpg




මේ ඉන්නේ අමානුසික චාරිත්‍ර පටන් ගත්ත බුවා :D. පව් අයිශාගේ අතේ බෝනික්කොත් ඉන්නවා
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    තමන්ගේ ගෙදර ගැන හොයා බලන්න

    මේ යාලුවා ඔයා ඔයාගෙ ආගමේ විදිහට වැඩ කටයුතු ඒ ආකාරයට කරගෙන ඉන්න.
    අපි අපේ වැඩ කටයුතු ආගමේ වැඩ කටයුතු අපේ සංකෘතියට අනුව කරගෙන ඉන්නම්.
    අල්ලපු ගෙදර නෙවෙයි තමන්ගේ ගෙදර ගැන හොයා බලන්න.
    අනික මේ මෝඩ,අමානුෂික වගේ පොර ටෝක් දාන්න ඔයාට අයිතියක් නෑ.
    වැඩිවියට පත් වෙන්නත් කලින් නොදරුවෝ අපයෝජනයට ගත් මහ ලොකු මිනිස්සු ගැන අපිත් දන්නවා.:sorry:
    අනික ඔයා අමානුෂික කතා කියන්නේ ඔයාගේ ආගමේ ශරියා නීති හරිම සැහැල්ලු ඒවා කියලා හිතාගෙනද?ආදරය කිරීම පවා ගල් ගසා මරන්න තරම් වරදක්.එව්වමොනවද?:angry:

    තම තමන්ගෙ ඇස්වල තියෙන පොල් පරාල ගැන හොයා බලනවා:yes: අනුන්ගේ කබ කඩන්න කලින්.

     
    • Like
    Reactions: Mr Dilshan

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    කොනකපාල007;10494109 said:
    dg.muslim.child-bride.jpg




    මේ ඉන්නේ අමානුසික චාරිත්‍ර පටන් ගත්ත බුවා :D. පව් අයිශාගේ අතේ බෝනික්කොත් ඉන්නවා

    Allah ari ondha muniya... eyyata banina yepa appa..:lol: eya kotaalu wenna kalin thama kellata wede dhenawaa..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,192
    113
    Ohio, USA
    ආගමයි සංස්කෲතියයි කියන්නෙ දෙකක්.!
    ඔව් ඒක හරි. මෙතන ආගම ගැන නෙවෙයි කියන්නෙ මිත්‍රයා. සංස්කෘතිය ගැනයි.
     
    Mar 9, 2010
    432
    16
    0
    කොනකපාල007;10494109 said:
    dg.muslim.child-bride.jpg




    මේ ඉන්නේ අමානුසික චාරිත්‍ර පටන් ගත්ත බුවා :D. පව් අයිශාගේ අතේ බෝනික්කොත් ඉන්නවා
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඔව් ඒක හරි. මෙතන ආගම ගැන නෙවෙයි කියන්නෙ මිත්‍රයා. සංස්කෘතිය ගැනයි.

    ane pala Al bite.. :lol:

    methana boru pathurawanna ewilla chater wela shape wenna enawa.. :lol:

    thota apey aagama jaathiya dekama gena thiyenne pudhuma kekkumak neda? :rolleyes:
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    අනේ තොපෙ කාලකණ්ණි ආගමේ තමා අමානුෂික වැඩ තියෙන්නෙ.ගෑණුන්ගෙ සමගර තැන් කපලා අයින් කරන එක මානුෂික වෙන්න ඇති..:angry::growl:
     

    chethiyadm

    Member
    Jun 14, 2011
    16
    2
    0
    Adooo al baik, ube nangi loku una welawema uba nangita hikuwada yakoo. ela ela
    mamane ube akkata hikuwe
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    අනේ බං බයික්..... උඹ මොනාද බං දන්නෙ... බොලා‍ හැමදාම සිංහල සංස්කෘතියෙ තියෙන දේවල් කිසිම දෙයක් ගැන වැටහීමක් නැතිව කතාතරන්න ගිහින් අනාගන්නවා... උඹ දන්නවද උඹ වගේ බොලාගෙ ජාතියේ සමහරැන්ට සිංහල සංස්කෘතක දේවල්, අපේ ආගම ගැන මාර කැහිල්ලක්නෙ තියෙන්නෙ....

    තමන්ට කියල හරිහැටි ආගමක් ජාතියක් නැති එවුන් තමයි මචං අනුන්ගෙ ආගම් වල ජාතිවල, සංස්කෘතීන්ගෙ ඇද පලුදු හොයන්න යන්නෙ.... තම තමන්ගෙ ජාති හැටි තමයි ඉතිං මේ දාන්නෙ... මචං නොයෙක් රටවල නොයෙක් ජන සමූහ අතරේ ඒ වගේම එකිනෙකට වෙනස් දේශගණික හා භූගෝලීය සාධක මත හැදුනු මූල සංස්කෘතීන් මත අදහන ආගම්, කතාකරන භාෂාව, හමේ පාට වගේ දේවල් අනුව හැදුනු උප සංස්කෘතීන් තියෙනවා.. සිංහල සංස්කෘතිය කිවුවමත් ‍එකක් කියල නෑ උඩරට, පහතරට, ඌව සබරගමු වගේ තැනුනු උප සංස්කෘතීන් වගේම කූල ගෝත් අනුව සැකසුනු උප සංස්කෘතීනුත් සිංහල සංස්කෘති‍යෙ තියනවා. ඒ ඒ ජන සමාජය අනුව ගැහැණු ළමයෙක් මල්වර වීම ආශිතව කටයුතූ කරන ආකාරය වෙනස් වෙන්න පුලුවන් ඒත් එවැනි චාරිත්‍ර ක්‍රමයන් ඇතූලත ති‍යන හරය සරලයි...

    සමකයට ආසන්න ‍ඩොල්ඩුම්ස් තීරයෙ ජීවත්වන සංස්කෘතියක් වන අපේ සංස්කෘතියෙ ළමයෙක් මල්වර වීමෙදි ස්නානය කරන්නත් බැහැ, මස්,මාළු,කිරි,බිත්තර වගේ සත්ව අහර අනුභව කරන්නත් බැහැ කියන ඒවට විවිධ හේතූ තියෙනවා නිවර්තන කලාපීය රටක් වන අපේ රටේ දැරියක් මල්වර වීමෙදි උෂ්නය නිසා ලේ පිත් සෙම් කූපිත වෙනවා මූල ඔසප් වීමදි සිදුවන ලේ පිටවීම් වාරයන්හිදී උෂ්නය නිසා සිදුවන ලේ වහනය අවම කර ගැනීම මේ ආහාර රටාවන්වල අරමුණයි. හිසට තෙල් ගැල්වීම නැවත්වීම මෙම අවධියේ පීනස හැදී‍මන් ආරක්ෂාවටයි.. ඒවැනි සිරිත් මෙන්ම තව තවත් ඇති නා නා විධිවූ ‍මල්වර චාරිත්‍ර වලට ‍නා නා හේතූන් තියනවා.. එවැනි අහිංසක චාරිත්‍ර මෝඩ අමානුෂික චාරිත්‍ර‍ විධියට පේන්නෙ අර මම කලින් කියුවා වැනි කොටසකටයි. තවද නැකත් දිනය එළබෙන තෙක් ඇද සිටි ඇදුම් රෙදි නැන්දාට දෙනවා කියන්නෙ මචං අපේ ගම්වල රෙදි නැන්දා කියන්නෙ වැදගත් පුරවැසි සාධකයක් ‍මල්වරවීම, විවාහ ආදීයකදී විතරක් ‍නෙවි සතිපතා, මාස්පතා අපේ කුණු සෝදන ගම්වල රෙදි නැන්දාට ‍මල්වර ඇදුම් විතරක් නෙවි පාවිච්චි කල කන කර රත්තරං පවා දෙනවා...(මෙය උතුම් කෘතගුණ සැලකීමක්) විවිධ කාල වකවානු අනුවත් පුද්ගල තරාතිරම් අනුවත් මේ උත්සවයට නා නා අංග එකතු වී ඇතත් ‍‍ඒ සෑම දෙයකම යම් තේරැමක් පවතිනව.

    ඉස්ලාමය පමණක් නොව සෙසු ආගමික සස්තෘවරුන් පවා මෙවැනි විකාර වැඩ ලොවට හදුන්ව දී නැත කියලා ඔහේ කියන්නෙ මේ ලෝකෙ හැම සංස්කෘතියන්ම හැදිලා තියෙන්නෙ ආගමික සස්තෘවරුන් හදුන්වා දුන් දෙයින් පමනක්ද එහෙම නෑ සංස්කෘතීන් හැදී ඇත්තෙ වෙනස් වෙනස් හේතු නිසා මම කලින් කියුවා ඒවා..

    මචං මෝඩ අමානුෂික චාරිත්‍ර ක්‍රම තියෙන්නෙ මගේ සංස්කෘතියෙ නෙමෙයි... බලන්න පොඩ්ඩක් ඇස් ඇරලා ආගමේ, ජාතියේ පොතින්ම හිංසාව, අමානුෂික දෑ ලියලා කියලා බෙදලා දෙන ආගම් තියනවා....
    තව ශරීරයෙ කොටස් කපලා අයින් කරන (සමහර විට තුච්ච විධියට) කරලා එහෙම කරන්නෙ මෙන්න මේ නිසායැයි කරන අමානුෂික වැඩේ සම්මත කරගන්නා‍ ආගම් අදහන අයත් ඉන්නවා..
    (ඔවුන්ගෙ දෙවියන් ට වැරදී වැඩිපුර මවා ඇති කොටස් වෙන්න ඕන... නැත්නම් දෙවියන් ඒ කෑලි එක්ක මවන්නෑ නේද?) පනපිටින්ම ගැහැණුන් මල පෙරේතියන් කරන ආගම් තියෙද්දි අපේ සිංහල සංස්කෘතියේ තියන දේවල් වලට ඇගිල්ල දික් කරන්න එපා මචං...

    හිනාත් යනව අමානුෂික විධියට ගෑනුන්ට සලකන කට්ටියක් මේවා කතාකරන්න එනවට.


    Well Said Bro....:yes: මේකෙන් මම ගොඩක් දේවල් දැනගත්ත.

    අනිත් එක කොටහළු උත්සවයක් තියන එක ඔය බයික් ද කවුද කියන විදිහේ මෝඩ චාරිත්‍රයක් නෙවෙයි.ඉස්සර සාමාන්යෙන් ළමයෙක් මල්වර වෙන්නේ අවුරුදු 16 දී විතර.මම අහල තියන විදිහටනම් තමුන්ගේ ගෙදර දීග දෙන වයසේ තරුණ ගෑනු ළමයෙක් ඉන්නවා කියල ගමේ අයට දන්වන්න තමයි මෙහෙම උත්සවයක් ගන්නේ. අනිත් එක මුස්ලිම් සංස්කෘතියේ වගේ නෙවෙයි සිංහල සංස්කෘතියේ කාන්තාවන්ට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. ගෑනු ළමයෙක් වැඩිවිය පැමිණීම කියන්නේ විශේෂ සිද්ධියක්. ඒ විශේෂ සිද්ධිය සැමරීමත් මේකෙන් සිද්ධවෙනවා.
     
    Nov 7, 2008
    12
    0
    0
    pakeyo thopi ponna hethta api ehema nehe. ubalage kona kepanawa wage thamai. api apita ona eka karanawa. kada ballo. musala thambiyo. paiya kapapu heththa
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔව් ඒක හරි. මෙතන ආගම ගැන නෙවෙයි කියන්නෙ මිත්‍රයා. සංස්කෘතිය ගැනයි.


    :baffled:maath adane danne..but samahara sinhala kattiya mewage weda karanne ne ..:no:
     

    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    Waradawa therum gena ne... Oya athatama hodai mee de kiyapu ekata meeka athatama boru wadak... Math poddak wath anumatha karanne naha... oya ethana 100% hari... Habai oya ta waraduna thana thama oya sanskruthiya yath ekka ena sirith wirith ekka patalwa gena... Budda game ehema deyak naha... Ape e kale gamiyo eka karagena apu deyak... Aththama kiwwo th e kale kasada badina ewa nathi kale athi wuna charithrayak thama eka... Ganu lamai kollek ekka yalu wunama samahara welawata gedarata nokiyama panala yanawa... Demawpiyan ta thaman ge lamai kasada bandala denakan jeevath wei da kiyala wiswasa nathi nisa malwara wima lokuwata gannawa... Oya ta hari de therum ganna ona nam oya kisima agamaka nathi kenek wela masa 3k withara Library ekakata gihin wiwida agam saha sanskruthi gana poth aran kiwala balanna... Ethakota oyatama therei... Oya lassanata meeka dala thibba nisai mama me reply kale... Eth mita passe deyak danakota tikak hodata hoyala balala danne nathi kenek gen ahala danna... Api siyalu agam walata garu karanawa... Oyata alla deviyan ge pihita labewa... E wagema oyata mage agamen

    Budu Saranai...

    Danne nathi deyak ahaganne eka hoda deyak eth nodanuwath kamata ikman wela thirana ganna epa... Oya kerehi athi wuna anukampawa mathai mama me reply kale...

    Sathutin inna....
    TC...
     
    hoda thred ekak sahodaraya... api buddiyen hithala beluwoth oya kathawa 100% hari. mokada eththatama owa boru weda... chameta nedeyoth ekka thamange duwage malwara wima semarima waradak newe... eth gamatama anda bera gahala maha ihalin kagena bigena mewage deyak karanawa kiyanne " den ape gedara loku lamayek wechcha duwek innawa game inna kupadi heththa meka denaganin wagene"
     
    Status
    Not open for further replies.