ගැහැනියට කාමශාවා

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,189
    7,473
    113
    Narcissistic Sociopath Manipulator
    960px-Keyrx_desoxyn.jpg
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,573
    113
    බෙහෙත් තියනවා

    ඕක හැබැයි වහක්.😑 උබටම එපා වෙනවා.😂
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,331
    4
    16,122
    113
    වැඩි කරගන්නේ කෝමද
    වෙන හුත්තක් නෙවෙයි එ‍්කිගෙ මනස නිදහස් කරපන්. එක එක වෙන හුත්තවල් ගැන ඔලුවෙ තියෙද්දි ගෑනුන්ට ඔය වැඩේ හරියට බෑ. අපිට වගේ මොන ප්‍රශ්නෙ තිබ්බත් හුකන වෙලාවට එ‍්ක පැත්තකින් තියල හුකන්න උන්ට අමාරුයි. එ‍් නිසා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එ‍්කට විසඳුමක් දීලා ඉන්ඩ බලහන්. සතියටම කරේ නෑනෙ අරක මේක කියල quota පුරවන්ඩ යන්ඩ එපා. ඔය නාන හොඳම තැන.

    කෑම බීමත් බලපානවා. කෙල්ලෙක් වුණාම අනිවාර්යයෙන්ම පලතුරු ගොඩක් කන්නම ඕන. වතුර, කිරි හොඳට බොන්න ඕන. එ‍්වා පෝෂණයට පට්ට වැදගත්. චොක්ලට් එහෙමත් හොඳයි, හැබැයි සීනි නාවපු කොකෝවා powder දාපු ජරාව නැතිව කොකෝවා බටර් දාපු හරි හමන් වර්ගයක්. අයිස්ක්‍රීම් වැඩිය කන්න දෙන්න එපා, උන්ට ඔලුවෙ අමාරුව එනවා. 😂

    තව ඉතින් exercise කරන එකත් හොඳයි. ජිම් යන කෙල්ලොන්ට මෝල ගහන්නෙ ඕක නිසා. ඔහේ ගොම තැම්බ වගේ හිටියම හුකන්න ගියාමත් කම්මැලියි. හති දාන වැඩ කරල පුරුදු වුණාම හුකන එකත් හොඳට කරනවා. ගෑනි තප්පදෝරුවක් නම් ජිම් නැතත් ගෙදරට හරි මොකක්වත් exercise machine එකක් ගෙනත් දීලා එ‍්කෙ නැගල හති දාන්ඩ සලස්වපන්.

    එ‍්කිව appreciate කරන එකත් වටිනවා. ගොඩක් පොන්නයොන්ට ගෑනිගෙ හොඳක් කියන්න කට අ‍ැරෙන්නෙම නෑනෙ. බටර් ගානවා වගේ නැතිව genuine ම එ‍්කි යමක් හොඳට කරාම එ‍්ක කටින් කියන්ඩ ඉගෙන ගනින් බලෙන් හරි. ඔය පොඩි දේවල්වලින් ලොකු වෙනසක් වෙනවා.

    වැදගත්ම දේ. එ‍්කි mood එකේ නැති පාටයි නම් බල කරන්ඩ එපා. අදිමදි කරා කියල දමල ගහල යන්ඩත් එපා. ළඟට කරගෙන තුරුල් කරගෙන වගේ හිටපන්. එ‍්කිව ඕන sex වලට විතරයි කියන feeling එක නම් යන්ඩ දෙන්නම එපා. ඉවරෙටම ඉවරයි. එතකොට උඹ ලඟට අ‍ාව ගමන් කරදරයක් වගේ පේන්න ගන්නවා. එ‍්කිට අ‍ාස හිතුණම විතරක් කරන්න පුළුවන්, අනිත් වෙලාවට පාඩුවෙ ළඟට වෙලා ඉන්න පුළුවන් කියල දැනුණාම ඉබේම ඔය ගතිය හරි යනවා.

    අනිත් දේවල් වගේම මේකටත් මුලින් හොඳට හිනා වෙයන්. පස්සෙ නිකමට වගේ මම වැරදියි කියල ඔප්පු කරන්ඩ කරල බලහන්. එතකොට තේරෙයි.