~ගැහැනුන්ගේ ඇද කුද~

~ගැහැනුන්ගේ ඇද කුද~


ගැහැනුන්ගේ ඇද කුද



attachment.php


ම් ස්ත‍්‍රියක් ඇහි බැම් දෙක එකට යාවි තිබේ නම් ඉතාම අසුබ ලක්ෂණයකි.කෙස් වැටි මුහුණ දෙසට කීපයක් වැටී තිබේ නම් පිරිමි හරි නොයන්නේය.ඇස් රවුම්ව උකුසු ඇස් නම් බොහෝ කාමුකය.

නිතරම හිසරදය හා නිදි බර ගතියෙන් නම් මානසික වශයෙන් බොහෝ පීඩා විඳින්නෙය.නාට්‍යංගනාවක් ලෙසින් පිටු පස හැඩ කරමින් තාලයට නටව නටවා යන්නෝ ලිංග දෝෂ ඇති අයයි. බළල් ඇස් මෙන් ඇති අය කිසිම අයුරකින් විශ්වාස නොකට යුත්තේමය.

ඉතාම කුඩා නාසය හා කට ඇති අය ආශ‍්‍රයේ දි ප්‍රවේශම් විය යුතුය.එවන් අය තම නෑයෙකුගෙන් හෝ මාමාවරුන්ගෙන් අමාරුවේ වැටුන අයයි.බෙල්ල කොට ස්ති‍්‍රන් ඉතාම කපටිය.

පියයුරු ප්‍රමාණයට වඩා විශාල වු ස්ත‍්‍රින් පරපුරශ සේවනයේ දක්ෂ වෙති.කොට්ටය බාදගෙන නිදියන ස්ති‍්‍රන් අධික කම ආශා ඇත්තේය.වරලස උනා නිතරම ඉස්සරහට පස්සට දමමින් කථා කරන අය විශ්වාස නොකළ යුත්තේය.

පෙකණීය ගැටයක් වගේ තිබෙන අය අර්ශස් රෝග ඇති අයයි.පිටින් ලස්සනට ඇන්දට පැළන්දට සදාකාලික රොගීය. පා තබන විට දූවිලි ඇවිසිසෙන අය වෙසඟනන්ය නාසය කසමින් කතා කරන අය බොරු පොරොන්දු දෙන්නිය.

දකුණත මුහුණේ තබා කතා කරන ස්ති‍්‍රන් තම සැමියා සිටිද්දී අන් අය ගැන හිතන අයයි.හිස්කෙස් කොට අය පුදුම වංචාකාර කපටි ස්ත‍්‍රින්ය. අනුන්ගෙන් ගනු මිසක් දෙනු නැත.අතේ ඇඟලි කොට අය තමාගේ ස්වාමියා නොකළ දේට පවා වැරැදිවල පටලන්නේය.

කොන්ද කුදු මෙන් පෙනන අයගෙන් පියාට විපත් පෙන්වයි. කකුල් බකල් මෙන් අය තමාට වඩා අඩු වයස් පිරිමි පතන්නේය.පියයුරු දෙක අතර බොහෝ ඉඩ ඇතති දිළඳුය.දරුවන් නොලබන්නීය. කබරයෙකු මෙන් ගමන් ඇත්ති පවුලම විනාශ කරන්නේය.

අත් පා වල අධික රෝම අත්නම් පියාට මවට විපත් හා සහෝදර කම් නොබලා කාමයෙහි හැසිරෙන්නේය.මාස් අසනීප පවා ස්වාභාවිකව නො සෑදේ.දිග් වු අත් හා එක පියයුරක් ඇදට ගියා මෙන් ඇති අය විශ්වාස නොකර යුත්තේය.බොරු කෙලාම් නින්දා අපවාද යොදන්නොය.
පාදයේ සුළැගිල්ල පොළවේ නොගැවේ නම් මිනමරු කාන්තාවකි.පරපුරෂ සේවනයේ දි තම සැමියා මරා හෝ අභිප්‍රාය ඉටු කර ගනී.වාඩිපුර තෙල් මිරිස් ආහාරයට කැමති ස්ති‍්‍රන් අදහස් ඉක්මණිනම වෙනස් වෙන අයයි.මුහුණට මුහුණ ලා කතා කරන විට වරින් වර ඉවත බලව ස්ත‍්‍රින් හොරුය.කපටිය.ඕනෑම දෙයකට අඬා වැටිගෙන එන ස්ත‍්‍රින් කපටි වංචාකාර අවස්ථාවදී කෙළෙහිගුණ නොදත් ස්ති‍්‍රන්ය.නිතරම යම් දෙයක් කටින් උරනවා මෙන් කට අදින ස්ත‍්‍රින් පිරිමින්ට නින්දා කරන කළකිරුණු අයයි.බොහෝ සේ උදරය විශාල වීම හෝ රැළි වැටෙන ස්ති‍්‍රන් මෝඩය.රහසින් පව් කරන අයයි.

පීණස මෙන් නිතරම සොටු අදින්නී ගෙදරට හොරා වැඩකරන්නියකි. වකුටු වි නිදා ගන්නා ස්ති‍්‍රන් පව්කාරයෝයි. මෙවන් ස්ති‍්‍රන්ගේ බොහෝ සේ රාහු අටේය.කිසිදු විවාහයක් හරි නොයන්නේය. මුහුණ දෙස බලමින් ඇස් පිහාටු ගසන අය වචන දෙයකක් ඇත්තොය.වඳ ස්ති‍්‍රන්ය.

උපුටා ගැනිම : ගුප්ත් ශාස්ති‍්‍ර - එච.ජි ජයමාන්න ගේ - සම්පත පත‍්‍රයේ පළ වු ලිපියක් අසුරනි.
 

Attachments

  • actress.shriya.shriya-funny-faces-010.jpg
    actress.shriya.shriya-funny-faces-010.jpg
    11.4 KB · Views: 1,292
Last edited:

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
උබත් හොයාගන්න දේවල්.. පිරිමින්ගේ ඇද නැද්ද...:confused:
 
:baffled::D

mara cese eka :oo:
ඒක තමයි:D

උබත් හොයාගන්න දේවල්.. පිරිමින්ගේ ඇද නැද්ද...:confused:
කෙල්ලෝත් එක්ක යාළු වෙන්න ගියාම රටේ නැති දෙවල් හොයනවා අපේ...බලාගෙන ගියාම උන්ගෙනේ ඇද තියෙන්නේ:lol:

:)
 
Last edited:

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගිනි කුකුළා;11319073 said:
    :rofl:කොහෙමද දැනගත්තේ

    යන්ත‍්‍රමන්ත‍්‍ර ටිකක් දානන්ද:P

    අපි නොදන්න චෙස් කිව්වා .. වයසට ගියේ අකලට නෙමේ :lol::rofl:;)