මල විජ්ජුම්බරයයි..මේ ලෝකෙන් කෙල්ලෙක් හොයා ගන්න වෙන්නේ නෑ හැබෑටම..


yako baluwama hoda kellek hoyaganna bane

ekane ban mamath me 2 parak ma kiyewwa![]()

මෙකයි ඉස්සර කෙල්ලන්ට මෙහෙම නැතිව ඇති. දැන්නම් හැම කේල්ල ගාවම ඔය ලක්ෂන ඇති
yako baluwama hoda kellek hoyaganna bane

Anna eeka thamai me post eken kiyanna hadana point eka Lolz..![]()

ඇයි බන් කෙලින්ම කියන්න හොද නැහැනේ...කෙල්ලො ඔක්කොම මාත් එක්ක තරහා වේයි. මට ආරන්චියක් ආවා සමහර කෙල්ලො කන්නාඩි ඉස්සරහාට ගිහිල්ල මේ දෙහලක්ෂන තියනවද කියලා බලනවා.


මේවා ලියන්නේ බීලද මන්දා

ඔයා විතරද කොහෙද කෙල්ලෙකුට කියලා කෙමෙන්ට් එකක් දැම්මේ.මේ දෙහ ලක්ෂන ඔයාගේ තියනවද.දැන් කොල්ලො ඔවා එච්චර හිතන් නැහැ කෙලිනම යළුවෙනවා මිසක් කෙල්ලොත් එක්ක.ඔය ගනම් ගන්න එපා.
බලපන් සමහර දෙහ ලක්ෂන දකින කොටම කියන්න පුළුවන්.මම දන්න තරමින් 97.85%ක් ම හරි.... මොනවා උනත් ඈත්ත තමයි කියලා තියෙන්නෙ....
![]()

උබත් හොයාගන්න දේවල්.. පිරිමින්ගේ ඇද නැද්ද...![]()


ඒ ලුක්ස් හැටියට තමයි විස්තර කරන්න පුළුවන්.. උඹ දන්න දෙයක් කථා කරන්න...Gon katha. Kellekge appearance theeranaya wenne eyage jaana walin. Upathin hambunu looks walin kiyanna ba kella mokaada kiyala. Poddak oluwa balaganin![]()

ගිනි කුකුළා;11321576 said:ඒ ලුක්ස් හැටියට තමයි විස්තර කරන්න පුළුවන්.. උඹ දන්න දෙයක් කථා කරන්න...![]()
