ගැහැනුන්ට පිරිමි මෙන් සම තැන් දිය යුතුද නැද්ද???

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    නුතන සමාජයෙ බොහෝ මත වාද වලට තුඩු දුන් කරැනක් මේක.... ගැහැනුන්ට සම තැන් දිම.
    Women have come a long way around the world to the point where they are now seen as being as competent as men. New research shows some women go beyond men... Recent research published by American Psychological Association shows that women have come to the point that they abeing as competent as men, if not more so.

    Do think men superior than women?? ඔබෙ අදහස පිරිමින් ගැහැනුන්ට වඩා උසස්ද නැද්ද???
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,794
    113
    CEIHpbQl.png
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    Glade to hear that. But now a days people are like cyborgs.... you still didn’t answer to my question human being.... 😂


    Appreciate your IYOH... what made you saying that???
    ------ Post added on May 12, 2021 at 1:49 AM
    Gender Incompatibility, Politics (Democracy), poverty, lack of education, etc.
     
    • Love
    Reactions: Renu77

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    මහල් නිවාසෙක තට්ටු පහක් විතර උඩ ගෙයකට ගෙනියන්න ඕනා ලිෆ්ට් එකේ දාන්න බැරි ලොකු සෝෆා එකක් පඩිපෙළෙන් අරන් යන වැඩේ කරන්න පුළුවන්ද ඔය සම තැන ගත්තු ගෑනුන්ට..
    (මීට කලින් අන්තර්ජාලයෙම දැකපු එකක් 😉)
     
    • Like
    Reactions: windows_ubuntu

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Lankawe godak eunta sahenna heenamanayak tiyenawa... wedding ekedi gaani minihata wandinneth okamai..
    Apita ehema prashna naha.. sama thena nisi thena deemak mage nehe... ganita one widiyata gaani innawa... echcharai. Kagewath jeevitha decide karanna mata kisima aithiyak netha.
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    and mentally too
    Well not all women or men but some right??? My question is do you think men are superior to women or wise versa?

    Gender Incompatibility, Politics (Democracy), poverty, lack of education, etc.
    I buy your response
    ------ Post added on May 12, 2021 at 3:28 AM

    physically we are not same though :)
    Well my question was not physically??? In general
    ------ Post added on May 12, 2021 at 3:29 AM

    මහල් නිවාසෙක තට්ටු පහක් විතර උඩ ගෙයකට ගෙනියන්න ඕනා ලිෆ්ට් එකේ දාන්න බැරි ලොකු සෝෆා එකක් පඩිපෙළෙන් අරන් යන වැඩේ කරන්න පුළුවන්ද ඔය සම තැන ගත්තු ගෑනුන්ට..
    (මීට කලින් අන්තර්ජාලයෙම දැකපු එකක් 😉)
    සමහර පිරිමි ඉන්නව ඒක කරගන්න බැරි.... ඒ වගේම iron women are out there too
    ------ Post added on May 12, 2021 at 3:32 AM
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඔය සමතැන දුන්න දවසට කාන්තා පිරිමි කියල වෙන්කරපු බාත්රූම් වලට මොකද වෙන්නෙ?

    වත්තෙ පොල් ටික කඩන්න ජේමිස් නැති දවසට ජේමිස්ගෙ ගෑනි පියවතීව ගෙන්නගන්න පුලුවන් වෙයිද?

    ජේලර් මහත්වරුන්ව කාන්තා රැඳවියන්ව පාලනය කරන්න දායිද?

    කාන්තා නිලධාරියො නැතුව අපරාධ කරපු ගෑනු අයව පොලිස් මහත්තරු අත්අඩන්ගුවට ගනියිද?

    ඒක තමයි, සම තැන නෙමෙයි නිසිතැන දෙන්න ඕනෙ කියල @darkhair කියල තියෙන්නෙ.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය සම තැන හරි නිසි තැන් හරි සාම්පල් තුන හතරක් කියන්න පුලුවන්ද පිරිමින්ට තියෙන ගෑනුන්ට නැති
     
    • Like
    Reactions: YESno