ගැහැනුන්ට පිරිමි මෙන් සම තැන් දිය යුතුද නැද්ද???

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    Lankawe godak eunta sahenna heenamanayak tiyenawa... wedding ekedi gaani minihata wandinneth okamai..
    Apita ehema prashna naha.. sama thena nisi thena deemak mage nehe... ganita one widiyata gaani innawa... echcharai. Kagewath jeevitha decide karanna mata kisima aithiyak netha.
    ඒක ඇගටත් හොදයි මචං....

    ඔය සම තැන හරි නිසි තැන් හරි සාම්පල් තුන හතරක් කියන්න පුලුවන්ද පිරිමින්ට තියෙන ගෑනුන්ට නැති
    අඋඹ කියපං මම හරිනං කියන්නං මචං...
    ------ Post added on May 12, 2021 at 4:39 AM

    so you are saying "general" excluding physical difference ? physical difference is the main highlighting difference between men and women.
    Well, you can’t compare apples to oranges.. what I’m talking about is socially, intellectual status and etc.... Is there a significant difference between the genders? Further more you can consider measuring self-awareness, interpersonal relationship, self-regard, and empathy. Not the physical appearance or any other inherent aspects....
    so you are saying "general" excluding physical difference ? physical difference is the main highlighting difference between men and women.
    ------ Post added on May 12, 2021 at 4:55 AM
     
    Last edited:

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113

    Well, you can’t compare apples to oranges.. what I’m talking about is socially, intellectual status and etc.... Is there a significant difference between the genders? Further more you can consider measuring self-awareness, interpersonal relationship, self-regard, and empathy. Not the physical appearance or any other inherent aspects....

    ------ Post added on May 12, 2021 at 4:55 AM
    thats exactly what im saying. we cant compare apples and oranges
     
    • Like
    Reactions: Renu77

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මගේ ප්‍රශ්නය ගැහැනුන් පිරිමින්ට වඩා උසස්ද නැද්ද??????
    උසස් නේන්නම් බන්.ඕනෙනම් දවස් දෙකකට උබේ රස්සාවයි ගෑනිගෙ ගෙදර වැඩයි මාරු කරගෙන බලහන්කො.ස්පෙශලි පොඩි බබෙක් ඉන්නකොට එහෙම.අපිට හිතන්නවත් බෑ බං .දැන් මන් ඇහැරුනේ වයිෆ් 3 ඉදල ඇහැරිලා පොඩි එකාට සනීප නැතුව.

    සම තැන නෙමෙයි නිසි තැනැයි දෙන්න ඕනෙ ඇප්‍රිශියේශන් එක්ක.
     
    • Like
    Reactions: Renu77

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    උසස් නේන්නම් බන්.ඕනෙනම් දවස් දෙකකට උබේ රස්සාවයි ගෑනිගෙ ගෙදර වැඩයි මාරු කරගෙන බලහන්කො.ස්පෙශලි පොඩි බබෙක් ඉන්නකොට එහෙම.අපිට හිතන්නවත් බෑ බං .දැන් මන් ඇහැරුනේ වයිෆ් 3 ඉදල ඇහැරිලා පොඩි එකාට සනීප නැතුව.

    සම තැන නෙමෙයි නිසි තැනැයි දෙන්න ඕනෙ ඇප්‍රිශියේශන් එක්ක.
    ඒකට මම එකගයි මචං... උං වෙලාවකට පව්ත් එක්ක බං
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    මගේ ප්‍රශ්නය ගැහැනුන් පිරිමින්ට වඩා උසස්ද නැද්ද??????
    උසස් බව මනින එකේ නිර්නායක මොනවද? ඒ මොනවා උනත් මං හිතන්නෙ ඒක පුද්ගලානුබද්දයි....
     
    • Like
    Reactions: Renu77

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,996
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රජනක අවයවය නිසා උසස් පහත්බව තීරණය කරන්න පුලුවන්ද? අඩු ගානෙ උසස්ද පහත්ද කියල මාතෘකාවකට තර්ක කරන්නවත් පුලුවන්ද?
     
    • Like
    Reactions: skylander

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    නුතන සමාජයෙ බොහෝ මත වාද වලට තුඩු දුන් කරැනක් මේක.... ගැහැනුන්ට සම තැන් දිම.
    Women have come a long way around the world to the point where they are now seen as being as competent as men. New research shows some women go beyond men... Recent research published by American Psychological Association shows that women have come to the point that they abeing as competent as men, if not more so.

    Do think men superior than women?? ඔබෙ අදහස පිරිමින් ගැහැනුන්ට වඩා උසස්ද නැද්ද???
    If they want equality, then they need to put a stop Ladies first concept. if they want equality, they should not be treated specially and treated as same as men. No special seats, if all the seats are full in a bus or train, you do the same as men.

    they should be ready to work night shifts as men (i have interviewed girls who refused working night time working)...

    their understanding of Equality is like Unlimited Internet in Sri Lanka :rolleyes:

    My stand is they they should be treated with respect and dignity. they should have their own rights.. it's up to them to decide whether they want to work should to shoulder with men or not. it's their right to decide. but they want equality .. so can't help
     
    Good point... don’t you think they can’t work nights because dad doesn’t cook neither take care of kids??? They need a special seat in the bus because they carry babies...
    I think gender should not be a factor when it’s comes to employment, education and any other areas. We all should have equal rights and every individual should have an equal opportunity to make the most of their lives and talents. Because of the way they were born or where they come from should not look down on them.

    උසස් බව මනින එකේ නිර්නායක මොනවද? ඒ මොනවා උනත් මං හිතන්නෙ ඒක පුද්ගලානුබද්දයි....
    සමස්තයක් වශයෙන් සමාජයෙ පිලිගැනිම ඔබ දකින ආකාරය නෙවෙයිද වෙනස් වෙන්න අවස්ය...
    ------ Post added on May 12, 2021 at 5:51 PM

    Both have different types of skills sets. You can't compare them and have equal value.
    So if they have better skills than men do you think they should be superior to men???
    ------ Post added on May 12, 2021 at 5:53 PM
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ප්‍රජනක අවයවය නිසා උසස් පහත්බව තීරණය කරන්න පුලුවන්ද? අඩු ගානෙ උසස්ද පහත්ද කියල මාතෘකාවකට තර්ක කරන්නවත් පුලුවන්ද?
    මෙතන කතා කරන්නෙ බාහිර පෙනුම නෙවෙයි මච‍ං.... සමාජයෙ ලැබිය යුතු තැන....ල
    Biologically females aren't made for work. But for reproduction & caring. We can't change it🤰
    Ok because how they were born or what they do should the society treat them differently??? Ex. If the same job done by man and a woman do they get the same pay????
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    සම තැන කෙසේ වෙතත් පොඩි තැනක් දුන්නත් ඔලුවට අත හෝදන්න එනවනේ එක තමා අවුල
    මචං හැම ගැනිම එහෙමද???? පිරිමි නැද්ද ඇරල යන්න හදන????