ගැහැනුන්ට පිරිමි මෙන් සම තැන් දිය යුතුද නැද්ද???

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    අපිට මොටද බම් අනිත් උන් ගැන..තම තමුන්,තමාට අයිති වැඩේ ඒ විදියට කලාම ඉවරයි නේ.රටේ ලෝකෙ අනිත් උන් හදන්න යන්නැතුව.කෙනෙකුට හිමි තැනක් තියෙනවා නම් එතන අදාළ පුද්ගලයට ලැබෙයි.අනික යමෙකුට යමක් ලැබීමට හෝ නොලැබීමටත් හේතු තියෙන්න පුලුවන් නේ...
    රට හදන්න කලින් අපි හැදුනනම් තමා හොද...
     
    • Haha
    Reactions: PrasangaSPerera

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,474
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය සමතැන දුන්න දවසට කාන්තා පිරිමි කියල වෙන්කරපු බාත්රූම් වලට මොකද වෙන්නෙ?

    වත්තෙ පොල් ටික කඩන්න ජේමිස් නැති දවසට ජේමිස්ගෙ ගෑනි පියවතීව ගෙන්නගන්න පුලුවන් වෙයිද?

    ජේලර් මහත්වරුන්ව කාන්තා රැඳවියන්ව පාලනය කරන්න දායිද?

    කාන්තා නිලධාරියො නැතුව අපරාධ කරපු ගෑනු අයව පොලිස් මහත්තරු අත්අඩන්ගුවට ගනියිද?

    ඒක තමයි, සම තැන නෙමෙයි නිසිතැන දෙන්න ඕනෙ කියල @darkhair කියල තියෙන්නෙ.
    ගෙදර බාත් රූම් ගෑනුන්ටයි පිරිමින්ටයි වෙනමද තියාගෙන ඉන්නෙ? ගෑනියෙක් පොල්ගහේ ගියොත් කිතිද? නිලධාරිනියක් නැතිව පොලිස්කාරයො ගෑනුන්ව අල්ලගත්තම පුකේ අරියිද? :-D
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    We can’t change it is absolutely correct... but can we change how we treat them??? Do you think one is superior to other based on how they were made or born????
    No one is superior , but that doesn't mean that women should be represented more in every aspect of life.
    Because based on the task it might be suited more to males or females. What the modern feminist do is they pick some fields and start whining about less pay or representation bs.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    මගේ ප්‍රශ්නය ගැහැනුන් පිරිමින්ට වඩා උසස්ද නැද්ද??????
    eeka eka eka kenaagen kenaata wenas welawa needa
    pirimiyek inna puuwan hondatama chaater
    kisi wedakata nethi kenek
    ee wageema kaanthaawak inna puluwan ratata looketa wedak karana
    godak ayage aadara gaurawaya lebena kenek

    sama thena denawada nedda kiyana eka
    ee gedara hoo, aayathanaya athulee visandaganna oone
    deyak kiyala mata hithenne
    podu uththarayak denna bee
     
    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ගෙදර බාත් රූම් ගෑනුන්ටයි පිරිමින්ටයි වෙනමද තියාගෙන ඉන්නෙ? ගෑනියෙක් පොල්ගහේ ගියොත් කිතිද? නිලධාරිනියක් නැතිව පොලිස්කාරයො ගෑනුන්ව අල්ලගත්තම පුකේ අරියිද? :-D
    මර්ග නිති කඩන්න බැරි නිසා පොලිස් නිලදාරින් වැරදි මාර්ගවල අරින එකක් නැහැ මගෙ හිතේ.... පොලිසියෙන්ම තමා අහන්න ඔන...

    No one is superior , but that doesn't mean that women should be represented more in every aspect of life.
    Because based on the task it might be suited more to males or females. What the modern feminist do is they pick some fields and start whining about less pay or representation bs.
    I agree, either women nor men should not be represented more in every aspect... if you don’t get what you deserve only option is to fight for it... this applies to any gender or any situation...
    ------ Post added on May 15, 2021 at 10:15 AM

    eeka eka eka kenaagen kenaata wenas welawa needa
    pirimiyek inna puuwan hondatama chaater
    kisi wedakata nethi kenek
    ee wageema kaanthaawak inna puluwan ratata looketa wedak karana
    godak ayage aadara gaurawaya lebena kenek

    sama thena denawada nedda kiyana eka
    ee gedara hoo, aayathanaya athulee visandaganna oone
    deyak kiyala mata hithenne
    podu uththarayak denna bee
    ඔබට ඒ විවිදාකාර හැමෝටම එක හා සමානව සලකන්න පුලුවන් නම් ප්‍රශ්නය ඉවරයි නේද... අපි හැමෝම තමන් තුලින් මේ දේ ආරම්බ කරන්න ඔන කියලයි මම හිතන්නෙ.
    ------ Post added on May 15, 2021 at 10:20 AM
     
    • Wow
    Reactions: amino

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    I think even in the animal species, male animals are considered as the strongest in comparison to the female. if I adduce an example , let's take dog genealogy.. when dogs are having their intercourse, the male dog always dominating its female by riding her rear part of the body(we call it doggy position in sex).if the female dog wont submissive, then the male dog tempt to bite back of her neck hard. so obviously male dog is dominating there. while I'm mentioning these thing it came up in my mind a sinhala poem that was taught me by my grandfather. this is it.. :-)

    බල්ලාට රජ සැප.. බැල්ලීට හරි දුක..
    බල්ලාගේ ඇට දෙක.. බැල්ලීගෙ පුක උඩ..//
     
    Yes some human behave and act worse than animals... this shows their upbringing not the society....
    ඇට දෙක කවදත් එලියෙනෙ තියෙන්නෙ බං... අද මම තේරවිල්ලක් අහන්නද.....
    දන්නො දනි මටඇත්තෙ තුනයි
    යට යන්නෙ එකයි වල ගැටිටෙ දෙකයි... මොකක්ද??????

    men are superior to women when it comes to physical strength. this is nature
    Thanks for the comment. If you follow the thread, we don’t discuss about physical strength... lol ( referred to one dude was discussing carrying a sofa on the steps).... 😝
    ------ Post added on May 15, 2021 at 5:11 PM

    I'm adding little more to this. we do respect female from the deep of our heart. but if they rise against us we won't give up either. so, go with the flow.
    I agree bro... some women try to go against men not all.... right???? Also, don’t forget, there are men treat women like shit while knowing women are physically weak.... Some men or women is not the whole society IMO.
    ------ Post added on May 15, 2021 at 5:21 PM
     
    • Love
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    Yes some human behave and act worse than animals... this shows their upbringing not the society....
    ඇට දෙක කවදත් එලියෙනෙ තියෙන්නෙ බං... අද මම තේරවිල්ලක් අහන්නද.....
    දන්නො දනි මටඇත්තෙ තුනයි
    යට යන්නෙ එකයි වල ගැටිටෙ දෙකයි... මොකක්ද??????
    බිජ්ජ
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    ඉයිය.... නැහැ කුනුහරැපයක් නෙවෙයි

    මොකක්ද ඔය කියන නිසි තැන සහො...
    ------ Post added on May 15, 2021 at 6:17 PM
    CEIHpbQl.png
     
    • Like
    Reactions: Renu77

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    Yes I agree not only for women this applies to anyone. Thanks for your valuable comments
    ගෑනියෙක් ගෑනියෙක් වීම නිසා පහත් ජීවියෙක් කියල සලකන වුන් ඉන්නවද බන් ? :eek:
    අපේ සමාජයෙ ගැහැනියට සලකන්නෙ වැඩක්කරගන්න නේද ගොඩක් අය..... 😂
     
    • Like
    Reactions: skylander