ගැහැනුන් දෙදෙනෙක් ...

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ගැහැනුන් දෙදෙනෙක් ...

    අළුත් සිංහල චක්කරේ (නූතන සංස්කරණය) මෙහෙමයිලු තියෙන්නේ.... :D

    පච 4 = කෙප්ප එකයි

    කෙප්ප 8 = බේගල් එකයි

    බේගල් 16 = මායම් එකයි

    මායම් 64 - ගැහැණු එකයි

    ගැහැණු 2 = ලෝක විනාස එකයි :lol::lol::lol:

    මේ අලුත් චක්කරේට ගැලපෙන වීඩියෝ එකක් හම්බවුනා. Re-Post වෙන්න ඕනි. එත් ඉතින්... :sorry:

     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මොකෝ මෙ දවස් ටිකේම කෙල්ලොන්ට මඩ ගගහා ඉන්නේ ? සීයා මාමට මොකෝ උනේ ... :rofl: