ගැහැනු නීති....

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ගැහැණු ළඟ තියෙන්නෙ යකාගෙ නීති...

    හිතුනම තරහ වෙන්න ඕන.

    ආයෙමත් යාළු වෙන්නත් ඕන.

    එපා කියලා දාල යන්නත් පුළුවන් .

    ඕන උනාම ලඟට එන්නත් ඕන.

    කොයි වෙලෙත් කියවන්නත් ඕන.

    ඒ මදිවට ඒව අහගෙන ඉන්නත් ඕන.

    ඊටත් එහා කියෙව්ව ඒවා අයෙමත් කියන්න ඕන.

    ඇහුවොත් මතකෙ තියෙන්නත් ඕන.

    වැරදි නොකර වරද පිලිගන්නත් ඕන.

    නොකල වැරදි වලට සමාව ගන්නත් ඕන.

    ඇත්තටම පිරිමියෙක්ට තියෙන්න ඕන මහා පුදුම දරාගැනීමක්.

    අඬනකොට සනසන්න,

    කියවනකොට සවන් දෙන්න,

    චෝදනා කරනකොට ඉවසන්න,

    රවනකොට හිනැහෙන්න,

    විශ්වාස කරන්නත් බැරි ඉවසීමක්. 🖤

    'ගැහැණිය 'එක්ක ජීවත් වනවා කියන්නෙම පුදුමාකාර දිනුමක්.

    ඇත්තටම කියනවා නම් යුද්දෙකටත් වඩා අමාරු සටනක්.

    Copied....🤔

    සන්වාදයට.......
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,410
    1
    32,080
    113
    - උඩරට -

    ඉතින් උබත් ගෑනීගේ විදිහට හැඩ ගැහියන්කෝ.. :lol:
    ඉවරයිනේ එතකොට.
    දෙන්නා අවබෝධයෙන් යුතුව තේරුම් අරන් ජීවත් වෙන්නේ කියලා දෙන්නටම තේරුම් යයි:lol:
     
    • Haha
    Reactions: NRTG and SLK_sri

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    ඕව මුකුත් ගණන් ගන් නැතුව හිටියම ටික දවසකින් ඕව කරන්න එන්නේ නැ . ඕව ගණන් නොගෙන තරහ වුනාම කතා නොකර හිටපන් කෙල්ල කතා කරනකන්, ඊට පස්සේ ඔය ආතල් දෙන්න එන්නේ නැ .
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ඇවිද ගන්න බැරි වෙන්න සැපක් දුන්නනම් හ්ම් ගාන එකක් නෑ

    ඒ උඹේ ගෑණි වෙන්න ඇති. මගේ ගෑණිට පස් පාරක් බඩු යන්න ගැහුවත් ඒ වෙලාවට විතරයි සෙනෙහෙ පාන්නෙ. පහුවෙනිදට back to normal!. අර ලිස්ට් එකේ වගේ තමයි.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඉතින් උබත් ගෑනීගේ විදිහට හැඩ ගැහියන්කෝ.. :lol:
    ඉවරයිනේ එතකොට.
    දෙන්නා අවබෝධයෙන් යුතුව තේරුම් අරන් ජීවත් වෙන්නේ කියලා දෙන්නටම තේරුම් යයි:lol:
    මචන්... ඇත්ත රියැලිටිය ඒ වගේ නෙමෙයි නේ බන්.... ආදරේ කියන්නෙත් ඕකම තමයි... එක අතකට ඕකම ගෑනිගෙ පැත්තෙන් හිතපන්කෝ බලන්න නිකමට.... 😁

    ඕව මුකුත් ගණන් ගන් නැතුව හිටියම ටික දවසකින් ඕව කරන්න එන්නේ නැ . ඕව ගණන් නොගෙන තරහ වුනාම කතා නොකර හිටපන් කෙල්ල කතා කරනකන්, ඊට පස්සේ ඔය ආතල් දෙන්න එන්නේ නැ .
    ඕවා මොක කලත් ගොඩ දවස් කතා නොකර ඉන්න බෑනේ බන්... මොනා උනත් ඒ මන් ආදරේ කරන කෙනා නේ....😁

    ඇවිද ගන්න බැරි වෙන්න සැපක් දුන්නනම් හ්ම් ගාන එකක් නෑ
    ඒවා කාරනා වෙලාවට වෙනවා... ඒ කොහොම කලත් ඔච්චරම තමයි....😁

    මේහ් අයියේ අපි දෙන්නා බැන්ඳට පස්සේ
    මට තරහා ගියොත් ඔයා ඉවසන්න. ඔයාට තරහා ගියොත් ඒත් ඔයාම ඉවසන්න.

    - සකල ගුරු
    Dead.... :LOL::LOL:

    ඒ උඹේ ගෑණි වෙන්න ඇති. මගේ ගෑණිට පස් පාරක් බඩු යන්න ගැහුවත් ඒ වෙලාවට විතරයි සෙනෙහෙ පාන්නෙ. පහුවෙනිදට back to normal!. අර ලිස්ට් එකේ වගේ තමයි.
    බ්‍රෝ.... මාත් ඒ බෝට්ටුවෙම තමයි.... :sorry::sorry::sorry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    ගැහැණු ළඟ තියෙන්නෙ යකාගෙ නීති...

    හිතුනම තරහ වෙන්න ඕන.

    ආයෙමත් යාළු වෙන්නත් ඕන.

    එපා කියලා දාල යන්නත් පුළුවන් .

    ඕන උනාම ලඟට එන්නත් ඕන.

    කොයි වෙලෙත් කියවන්නත් ඕන.

    ඒ මදිවට ඒව අහගෙන ඉන්නත් ඕන.

    ඊටත් එහා කියෙව්ව ඒවා අයෙමත් කියන්න ඕන.

    ඇහුවොත් මතකෙ තියෙන්නත් ඕන.

    වැරදි නොකර වරද පිලිගන්නත් ඕන.

    නොකල වැරදි වලට සමාව ගන්නත් ඕන.

    ඇත්තටම පිරිමියෙක්ට තියෙන්න ඕන මහා පුදුම දරාගැනීමක්.

    අඬනකොට සනසන්න,

    කියවනකොට සවන් දෙන්න,

    චෝදනා කරනකොට ඉවසන්න,

    රවනකොට හිනැහෙන්න,

    විශ්වාස කරන්නත් බැරි ඉවසීමක්. 🖤

    'ගැහැණිය 'එක්ක ජීවත් වනවා කියන්නෙම පුදුමාකාර දිනුමක්.

    ඇත්තටම කියනවා නම් යුද්දෙකටත් වඩා අමාරු සටනක්.

    Copied....🤔

    සන්වාදයට.......

    මුගෙන් උපදෙසක් ගනින් මචං.. @tupac97 ;-)

    කොල්ලෝ ලඟ ඔය මොකුත් නෑ සාන්ත
    සාන්ත

    "අඩෝ අඩ සෙට් වෙමුද ? , හා කීයටද? කොහේද?"