ගැහැනු බොනවා නම්

cat123

Well-known member
  • Sep 25, 2007
    2,695
    4,434
    113
    ගැහැනු බොනවා නම්


    ලංකාවේ ගැහැනුන් බොන්නේ නැති එකේ ආදීනව ගැන මම research එකක් කළා. මෙන්න findings.
    ගැහැනු බොනවා නම් :
    1) පිරිමින්ට bar වල club වල රස්තියාදු වන්නට වෙන්නේ නැත .
    2) ඔවුන් වේලාවට ගෙදර එනු ඇත . ඇවිත් බිරිඳ සමග අඩියක් ගසා වේලාසනින් නිදා ගත හැකිය .
    3) එතකොට බිරිඳට සැමියා එනතුරු light දමාගෙන නිදි මැරීම අවශ්‍ය නොවනු ඇත . Light බිල අඩුවනු ඇත.
    4) ගෙදර යතුරු පාපිස්ස යට දමා අනාරක්ෂිත තත්ත්වය නැතිව යනු ඇත.
    5) හොඳ bite කා සැමියාගේ cholesterol sugar අඩුවනු ඇත .
    6) හොඳ සංවාද කර පවුලේ අනාගතය දියුණු කළ හැකිය .
    7) පිරිමින්ට කාණුවල police station වල රාත්‍රිය ගත කිරීමට අවශ්‍ය නොවනු ඇත. Traffic දඩ කන්න සිදු වන්නේ නැත.
    8) ගෙදර බොන නිසා පිනට බොන යහළුවන් ගෙන් ගැලවීමක් ඇත. එතකොට වියදම් අඩුවනු ඇත .
    9) මිනිහට කන පැලෙන්න බොන්නට දී භාර්යාව ට ළංවන්න හදන පීසාඡයන් ගෙන් ගැලවීය හැකිය.
    10) ගෑනිගෙන් බේබද්ද කියා අපහාස විඳීම නැති වනු ඇත.
    11) බීල මිනි මරා ගත්තත් මැරුණෙ තමාගේ බිරිඳ නිසා හිත හදාගෙන සතුටින් හැක.
    12) ඊට පසු තව කසාදයක් ද කර ගත හැකිය.

    අර ගැසට් එක ජනාධිපති අවලංගු කිරීමෙන් පිරිමින්ට වෙච්ච පාඩුව කියා නිම කළ නොහැක. පිරිමි ඔහුට මින්පසු ඡන්දය නොදිය යුතුය. අපිට හොඳක් කරන්න ගිය මංගලට සදා ජය පතමි!!!!
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඇයි... වැඩි පුර වෙලා එක එක විදියට ඩිස්ටි ඩිඩිං....