මරා ඒකාධිපතිකම් කළ කාලේ මල් වඩම් ගැහිල්ල කෝටි එක හමාරයි: මෛත්‍රී ඉතිරි කළ මුදල රු.මිලියන 1476 යි: අගමැති හෙලිකරයි
මැදමූලන මෘග චෞර පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ රට යටත් කරගෙන ඒකාධිපතියෙකු සේ වැජඹුණු කාලයේදී මරණ ගෙවල් වලට මල් වඩම් ගෙන යෑම සඳහා එක් වසරකට කෝටි එක හමාරක් වියදම් කර ඇතැයි අය වැය දෙවන වර කියැවීමේ ජනාධිපති වැය ශීර්ෂය සම්බන්ධ කතාවේදී හෙලිදරව් කෙරිණ.
2014 දී මැදමූලන තක්කඩියා ඒකාධිපති කම් කළ කාලයේ සහ 2015 මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිකම් කරන කාලය අතර වියදම් වල වෙනස රුපියල් මිලියන 1476 ක් හෙවත් මෛත්‍රීපාල සිරිසේන මහතා කෝටි 148 ක් පමණ ඉතිරි කර ඇති බව අගමැතිවරයා විස්තරාත්මකව හෙලි කරද්දී මරාගේ මල් වඩම් ගැහිල්ල හෙලිදරව් විය.
ජනාධිපති කාර්යාලය හා ඊට අඩංගු ආයතන වියදම් ගැන එහිදී හෙලිදරව් වූ කාරණා මෙසේය
* උත්සව හා රැස්වීම් සංවිධානය වෙනුවෙන් 2014 දී මරාගේ වියදම රු.මිලියන 335 යි 2015 දී මෛත්‍රීගේ වියදම රු.මිලියන 34 යි
* අවමගුල් සඳහා මල් වඩම් රැගෙන ගොස් සෝකය පල කිරීම වෙනුවෙන් 2014 දී මරාගේ වියදම රු.මිලියන 15 යි 2015 දී මෛත්‍රීගේ වියදම රු. ලක්ෂ 3 යි හැටතුන් දාහයි
* වතුර බිල් වෙනුවෙන් 2014 දී මරාගේ වියදම රු.මිලියන 44 යි 2015 දී මෛත්‍රීගේ වියදම රු.මිලියන 24 යි
* විදුලි බිල් වෙනුවෙන් 2014 දී මරාගේ වියදම රු.මිලියන 227 යි 2015 දී මෛත්‍රීගේ වියදම රු.මිලියන 91 යි
* දුරකථන බිල් වෙනුවෙන් 2014 දී මරාගේ වියදම රු.මිලියන 69 යි 2015 දී මෛත්‍රීගේ වියදම රු.මිලියන 45 යි
මේ සියල්ලටම වඩා වැදගත් දේ නම් මරා 2014 දී විවිධ වියදම් ලෙස රුපියල් මිලියන 732 ක් වියදම් කරද්දී මෛත්‍රී වියදම් කර ඇත්තේ රුපියල් මිලියන 22 ක් පමණක් වීමයි.
මීට අමතරව සුපිරි බස් දෙකක් මරා විසින් ඇනවුම් කර තිබී ඇත. එහිදී මගීන් 150 කට යා හැකි බස් රථ 2 ක් වෙනස් කර එහි සුව පහසු කාමර හදන ලෙස ඇනවුම් කර තිබූ අතර මෛත්‍රී එය අවලංගු කර තිබේ. කුලියට ලබාගෙන තිබූ ගොඩනැගිලි 5 ක් ද මෛත්‍රී විසින් අනවශ්‍ය බව දන්වා ඉවත් කර ඇත ඒවායේ කුලිය රුපියල් මිලියන 5 කි.
“මීට වඩා මහින්ද හිටියානම් හොඳයි“ කියන ගං කබරයන් යනු මේ ගැහිලි වලින් හරි හම්බ කරගත් වුන් මිස අන් කිසිවෙක් නොවේ.
මේ සම්බන්ධ වීඩියෝව බලන්න