මුන් එක අතකට පව් බන්, හැම එකාම මුන්ව කඩේ යවනවා. යවල සලකන්නෙ මෙහෙම තමා.
අනිත් පැත්තට ඇයි බන් මුන්ට බැරි ප්‍රයිවට් ජොබකට ඉල්ලන්න?
මම අවුරුදු 03 ක් වැඩකලා කන්ට්‍රැක්ට් ගවමර්න්ට්. පඩිය 30 යි. මගේ ජිවිතේ කාලකන්නිම අවුරුදු 03 . ඉන්න එවුන් පට්ට අයිස් කාරයෝ. එකම දේ කර කර පුටුව උඩටම නාකි වෙච්ච වුන් ඉන්නේ. මමත් එහෙම වෙන්න ගිහින් මම ප්‍රයිවට් පැනගත්තා. සමහර මිස්ලා ඉන්නවා. ලැප්ටොප් අරන් කරන්නේ ෆේස් බුක් , නවකතා පීඩි එෆ් කියවන උන්. වගකීමක් ගන්න කිව්වම . එකෙක් එන්නෑ.. පැන්ෂන් එකට කෙලවෙයි කියලා. 4.30 ට ඇගිල්ල ගහන්න බලාගෙන ඉන්නේ මැෂින් එකට .ගන්නෙ නැතුව ඇති බං. අනිත් එක, විශ්‍රාම වැටුප, Stress නැති ජොබ් තමා බලාපොරොත්තුව. සරලවම කිව්වොත් day 1 එකේ ඉදලා වැඩක් නොකර, ආතල් ලයිෆ් එකක් ගෙවන්න පුලුවන්. උබට හම්බෙලා නැද්ද ඔය Government Apply කරන අය වැඩිහරියක් ඒ Attitude එකෙන් තමයි ඉල්ලන්නෙ. මං අහලා තීයෙනවා, සමහර තැන් වල කට්ටිය දවල්ට නිදාගෙන ඉන්නවා කියලා. අනේ මංදා බං.
මමනම් කියන්නෙ කෙලින්ම මුන්ට සිංහලෙන් කියන්න ඕනා gov job දෙන්නෙ නෑ, ප්‍රයිවට් එකක් හොයාගනින් කියලා. නිකන් බොරුවට කඩේ යවන්නෙ නැතුව.ගන්නෙ නැතුව ඇති බං. අනිත් එක, විශ්‍රාම වැටුප, Stress නැති ජොබ් තමා බලාපොරොත්තුව. සරලවම කිව්වොත් day 1 එකේ ඉදලා වැඩක් නොකර, ආතල් ලයිෆ් එකක් ගෙවන්න පුලුවන්. උබට හම්බෙලා නැද්ද ඔය Government Apply කරන අය වැඩිහරියක් ඒ Attitude එකෙන් තමයි ඉල්ලන්නෙ. මං අහලා තීයෙනවා, සමහර තැන් වල කට්ටිය දවල්ට නිදාගෙන ඉන්නවා කියලා. අනේ මංදා බං.
ඇයි බන් මෙච්චර මිනිස්සු මෝඩ. රජයක් කවදාවත් බැදිලා ඉන්න ඔනද ? ජොබ් දෙන්න.අනික තමන්ගේ උපාදියට සරිලන ජොබ් එකක් තමන් කරන්න ඔන. ඒකේ වගකීම තමන් සතුයි. හිතපන් එහෙම හැමෝටම ජොබ් දෙන්න ගියොත් කොහෙන් කෙලවර වෙයිද?
අපේ පැත්තේ විට කකා ..රිසෙප්ෂන් එකේ පියන්ලා සෙට් එකක් ඉන්නවා. ඔහොම ජොබ් දීලා. එහෙම ජොබ් දීලා,දීලා ආණ්ඩුවේ මහ භාණ්ඩාගරයේ මුදල් හිග වෙනකොට, ඊට පස්සේ කරන්නේ . අයිටී වල ජොබ් කරන එවුන්ගේ අත මිට සරුයි කියලා උන්ව හුරගෙන ටැක්ස් ගහනවා.
අපේ ලොන්ත ආණ්ඩු කලේම ඔය කතාව. උන් ගේ දේශපාලන හෙන්චයියලා සතුටු කරන්න එහෙම කරනවා. මම අදුරන එවුන් අනන්තවත් ඉන්නවා. පොහොට්ටු ඇමැතිලාට කත් ඇදලා ඇදලා ජොබ් ගත්ත උන්. උන්ට හම්බුවෙන්නේ, ප්‍රතාපත් ජොබ් නෙමේ. පියන් කම්කරු වගේ ඒවා.
මම දන්න එකෙක් ඉන්නවා. උ ගුරු පත්වීම දාලා ඇවිත් අමාතයංශයක ලියුම් ටයිප් කරනවා. මොන තරම් අවාසනාවන්තද?
රජයක් කරන්න ඔන ඒ රටේ ආර්ථිකය හදලා, ඒ ආර්ථිකය තුලින් ජොබ් ජෙනරේට් කරන එක. අද අනුර පාර්ලිමේන්තුවේදී කිව්වා. මොනව උනත් ඒක ඇත්ත.
එහෙනම් ඉතින් ප්‍රයිවට් ඩිග්රි අරන් අපිත් ආණුඩවට කියන්න ඔන අපිටත් ජොබ් ඔනි කියලා. එහෙම නැනේ. අපි මහන්සි වෙලා අපේ ජොබ් එක හොයාගත්තා ටොප්ජොබ්ස් වලට පින් සිද්ද වෙන්න
ටොප් ජොබ්,ලින්ක් ඉන් වගේ දේවල් පනතක් ගෙනල්ලා හරි පේරාමෝට් කරන්න ඔන . එච්චරයි. සොරි හැල්ලක් ලිව්වනම්...
මම අවුරුදු 03 ක් වැඩකලා කන්ට්‍රැක්ට් ගවමර්න්ට්. පඩිය 30 යි. මගේ ජිවිතේ කාලකන්නිම අවුරුදු 03 . ඉන්න එවුන් පට්ට අයිස් කාරයෝ. එකම දේ කර කර පුටුව උඩටම නාකි වෙච්ච වුන් ඉන්නේ. මමත් එහෙම වෙන්න ගිහින් මම ප්‍රයිවට් පැනගත්තා. සමහර මිස්ලා ඉන්නවා. ලැප්ටොප් අරන් කරන්නේ ෆේස් බුක් , නවකතා පීඩි එෆ් කියවන උන්. වගකීමක් ගන්න කිව්වම . එකෙක් එන්නෑ.. පැන්ෂන් එකට කෙලවෙයි කියලා. 4.30 ට ඇගිල්ල ගහන්න බලාගෙන ඉන්නේ මැෂින් එකට .
හැබැයි ට්‍රිප් ආතල් , දවස් 4 ,5 යනවා. ක්ෂේත්‍ර චාරිකා කියලා රිපෝට් හදාගෙන. යන්නේ බොන චාරිකා තමයි.ඒවා ලස්සනට ලිගලයිස් කරලා කරන්නේ. ඒවා පව් වැඩ කියලා හිතෙන්නේ දැන් තමයි. ලොක්කෝ සොක්කෝ සේරම එකට කති බොති වැලෙලති
------ Post added on Mar 22, 2025 at 8:03 PM
මමනම් කියන්නෙ කෙලින්ම මුන්ට සිංහලෙන් කියන්න ඕනා gov job දෙන්නෙ නෑ, ප්‍රයිවට් එකක් හොයාගනින් කියලා. නිකන් බොරුවට කඩේ යවන්නෙ නැතුව.
සිරාවට මචං. අර තරග විභාග පොත්වල තියෙන ඒවා බලපන් . මොලයට සමනල් ගැට වැටෙන ප්‍රශ්න. හිකිස්රාජ්යය සේවය දැන් උනත් හදන්න පුලුවන්. Performance based salary ගියානම්. සහ ගන්න අය හරි Interview එකකින් ගන්න ඕන. Consultantලා සෙට් එකක් දාගත්තනම් ඔය වැඩේ නියමෙට කරයි. ඔය සමහර තරග විභාගනම් තේරුමක් නෑ.
සිරාවට මචං. අර තරග විභාග පොත්වල තියෙන ඒවා බලපන් . මොලයට සමනල් ගැට වැටෙන ප්‍රශ්න. හිකිස්
ඉතින් ඕවා පාඩම් කරලා . ජය අරන්. ලොකු පොටු වලට ගියාම උන් සදා සොත්ති බවන්තුතේ වෙනවා
අපේ රෙට් සාමාන්‍ය දැනීම ලොකුයි නම් . උට මොලේ වැඩියි කියලා තමයි හිතන්නේ
තව සීන් එකක් තමයි, ලංකාවෙ Government එක හුගක් වෙලාවට Consultant ලා විදියට ගන්නෙ Uni Lecturers / Professors ලා. ඒක තමා කෙල වෙන්න ප්‍රධානම හේතුව. මොකද සමහර දේවල් උගන්නන පුලුවන් උනාට, Practically දේවල් කරන හැටි ගැන අවබොධයක් හුගක් අයට නෑ (ඒක නිසා ගන්න ඕන Industry Experts ලා), . ඊට අමතරව, Agri Degree තියෙන අය අද්යාපන අමාත්යන්ශයට, Treasury එකට වගේ දැම්මාම ඉතිං ඉවරයි නෙ කතාව.
මං අහලා තියෙන විදියට ICTA එකෙත් හුගක් Project කෙල උනේ ඔය Uni Lecturers / Professors ලා ලොකු පුටු වලට දාගත්ත එකෙන්ලූ
