ගෑණියෙක්ගෙන් ප්‍රශ්නයක් අහලා වෙච්ච හදියක්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113

    මම අද බසයේ දිගු ගමනක් (පැය 1) ගමන් කරමින් සිටියෙමි, එය කළුවර වූ අතර මා සිටින්නේ කොහේදැයි හෝ මගේ ගමනාන්තය පසු කරන්නේදැයි මට අදහසක් නොතිබුණි, එබැවින් මම මා හැර සිටගෙන සිටි වයසක කාන්තාවක්ගෙන් ඇහුවා "දැන් බස් එක තියෙන්නේ කොයි හරියේද" කියලා . මේ කැත මහත හුට්ටි කෑගැහුවා "මන් දන්නේ නෑ " කියලා, මම ඇයව ගණන් නොගෙන සිතියම් බැලුවා (මගේ බැටරියේ 5% තිබ්බේ, ඒකයි වෙන කෙනෙක්ගෙන් ඇහුවේ )

    ඒකි හදිසියේම නැවතත් කෑගැසුවා "කොන්දොස්තරගෙන් අහපංකෝ" කියලා. මම තරමක් කම්පනයට හා ලැජ්ජාවට පත් වූ නමුත් ඇයට නැවත බැණ වැදීමට අවශ්‍ය විය. මට එයාගෙන් ඈත් වෙන්නවත් බැරි උනා මොකද මම එයාට මොනවා හරි කළා කියලා මිනිස්සු හිතයි කියලා. ඇගේ හැසිරීම තේරුමක් නැති නිසා ඇයට බැන වදින්නේ කුමක් දැයි මට පවා ව්‍යාකූල විය. ඔයා කරන්නේ කුමක් ද? ඔබත් ඒ හා සමාන දෙයකට මුහුණ දී තිබේද?

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,476
    6,349
    113
    මිනිහත් එක්ක හරි ලමයෙක් එක්ක හරි මල පැනල ගෙදරින් ආපු එකියක් වෙන්න ඇති
    හරි හුත්තියේ උබ කට වහගෙන ඉදින් කිව්ව නම් ඉවරයි😐😂
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,445
    32,174

    Look like xxx life not success her life, that why shame on men's, lot of women's are doing this, lol always victim to men
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    ගෑණුන්ගෙ ඵහෙන් මෙහෙන් අල්ලන්න කලින් කවුරුත් අහන්නේ වෙලාව තමා..ඒ ගෑණි ඒක දන්න නිසා වෙන්න අැති ඔය.😹😹
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,355
    113
    මම අද බසයේ දිගු ගමනක් (පැය 1) ගමන් කරමින් සිටියෙමි, එය කළුවර වූ අතර මා සිටින්නේ කොහේදැයි හෝ මගේ ගමනාන්තය පසු කරන්නේදැයි මට අදහසක් නොතිබුණි, එබැවින් මම මා හැර සිටගෙන සිටි වයසක කාන්තාවක්ගෙන් ඇහුවා "දැන් බස් එක තියෙන්නේ කොයි හරියේද" කියලා . මේ කැත මහත හුට්ටි කෑගැහුවා "මන් දන්නේ නෑ " කියලා, මම ඇයව ගණන් නොගෙන සිතියම් බැලුවා (මගේ බැටරියේ 5% තිබ්බේ, ඒකයි වෙන කෙනෙක්ගෙන් ඇහුවේ )

    ඒකි හදිසියේම නැවතත් කෑගැසුවා "කොන්දොස්තරගෙන් අහපංකෝ" කියලා. මම තරමක් කම්පනයට හා ලැජ්ජාවට පත් වූ නමුත් ඇයට නැවත බැණ වැදීමට අවශ්‍ය විය. මට එයාගෙන් ඈත් වෙන්නවත් බැරි උනා මොකද මම එයාට මොනවා හරි කළා කියලා මිනිස්සු හිතයි කියලා. ඇගේ හැසිරීම තේරුමක් නැති නිසා ඇයට බැන වදින්නේ කුමක් දැයි මට පවා ව්‍යාකූල විය. ඔයා කරන්නේ කුමක් ද? ඔබත් ඒ හා සමාන දෙයකට මුහුණ දී තිබේද?

    මේ එළකිරියෙ ඉන්නත්
    ඒ ගෑණි වගේම ඩයල් තමයි
    කොහෙවත් ප්‍රශ්ණ යකට දාන කමෙන්ට්ස් බලපන්
     
    • Haha
    Reactions: Ryan08

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මිනිහත් එක්ක හරි ලමයෙක් එක්ක හරි මල පැනල ගෙදරින් ආපු එකියක් වෙන්න ඇති
    හරි හුත්තියේ උබ කට වහගෙන ඉදින් කිව්ව නම් ඉවරයි😐😂
    බෝඩිමේ උන් නින්ද ගියාම පුකේ අරී කියලා බයේ ගෙදර දුවන උබවගේ පොන්නයෙක් වෙන්න ඇති
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,031
    549
    113
    Nugegoda
    ඔව්. ඔය වගේ සිද්දියක් මටත් වුණා. මම කාලයක් කොටා රෝඩ් එකට වෙනකම් කෝච්චියෙ ඇවිල්ලා, ඊට පස්සෙ එතනින් කොල්ලුපිටියට බස් එකේ යන්න පුරුදුවෙලා හිටියා. ඒ කාලෙ මගේ ඔෆිස් එක තිබුණෙ කොල්ලුපිටියෙ. මම බස් එකට නගිද්දි හැමදාම දෙවැනි හෝ තුන්වැනි සීට් එකේ වාඩිවෙලා ඉන්නව පොත්ත සුදු හෙනම හෙන නපුරු පෙනුමක් තියෙන කෙල්ලෙක්. ඒකි අනිත් මිනිස්සු දිහා බලන්නෙත් හෙනම නපුරු විදියට. දවසක් මට ඒකි හිටපු තැන සීට් එක හම්බුවුණා වාඩිවෙන්න. සාමාන්‍යයෙන් ඔය රූට් එකේ පට්ට සෙනගක් සෙට් වෙන්නෙ උදේට. ඒත් එදා මට අහම්බෙන් සීට් එකක් ලැබුණෙ. මමත් ඉතින් වාඩිවෙලා රැක් එකේ දාල තිබුන බෑග් එකත් අතට අරගත්ත. මම වාඩිවුණ වෙලාවෙ ඉඳල අරකිට කහන්න අරගෙන වගේ සීට් එකේ අනවශ්‍ය විදියට එහාට යනව, නිකන් අමුතු රැඟිල්ලක් රඟන්න ගත්ත. ඒක නිකන් මම බලහත්කාරකමක් කරන්න ගියා වගේ.අඩුම තරමෙ ඒ මෝඩ වලාම එක්ක වචනයක්වත් කතා කරේ නෑ. මමත් බලන් හිටිය, මේක හරියන මගුලක් නෙවෙයිනෙ. හොඳ මහත දෙහෙත ඇන්ටි කෙනෙක් නැග්ග ඇස්වාට්ටුවෙන්. එයාට ආසනේ දීල මම ආයෙත් හිටගත්ත. ඊට පස්සෙත් දවස් කීපයක්ම ඒ මොන්ගල් ඩයල් එක දැක්ක. දැන්නම් කොහේ ඉන්නවද දන්නෙ නෑ. සමහරවිට අංගොඩ වෙන්න ඇති..
     
    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    hrithik wage nam awlak wen nah

    1706930868564.png
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    මිනිහත් එක්ක හරි ලමයෙක් එක්ක හරි මල පැනල ගෙදරින් ආපු එකියක් වෙන්න ඇති
    හරි හුත්තියේ උබ කට වහගෙන ඉදින් කිව්ව නම් ඉවරයි😐😂
    :lol:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,346
    113
    මන් දවසක් දෙනියායෙ ගිහින් එද්දි ඔහොම කෙල්ලෙක්ගෙන් ඇහුවා. අන්තිමේ එකි චැට් එකට සෙට් වෙලා නම්බරෙත් දුන්නා. ඒකිම පෝන් එක අරන් ගහල දුන්නෙ. පස්සෙ ලව් එකත් උනා. :love2::love2::love2: