ගෑණියෙක්ගෙන් ප්‍රශ්නයක් අහලා වෙච්ච හදියක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,448
    47,487
    113
    ගෑණුන්ගෙ ඵහෙන් මෙහෙන් අල්ලන්න කලින් කවුරුත් අහන්නේ වෙලාව තමා..ඒ ගෑණි ඒක දන්න නිසා වෙන්න අැති ඔය.😹😹

    මේක තමා සීන් එක..ඕක ගෑනුන්ට විතරක් නෙමෙයි පොඩි කොල්ලොන්ටත් වෙනවා අංකල් ලාගෙන්...මුලින්ම කතාව දාල බලන්න තමා වෙලාව අහන්නේ..ඒකට දෙන රියැක්ෂන් එකේ අනුව තමා වැඩේ පටන් ගන්නේ..
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මමනම් ගමනක් යනකොට බැරිම වුනොත් තමයි කාගෙන්හරි මොනවහරි අහන්නේ. බස් එකේදිනම් ගොඩක් වෙලාවට කොන්දොස්තරගෙන්, පාරෙදි නම් පොලිසියෙන් හිටියොත් අහනවා.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඒ ගෑනිත් සාදාරනයි. උඹත් සාදාරනයි.

    පිරිමියෙක් ප්‍රරශ්නයක් අහද්දී , පිරිමියෙක්ගෙන් අහන්න බැරිම නම් විතරක් ගෑනියෙක්ගෙන් අහපන්. සරලයි.

    ගැණු දන්නවා ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න ද කියල. ගොඩක් උන් පටන් ගන්නෙම වෙලාව එහෙම අහල.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,010
    12,100
    113
    oya reddit eke inne social life ekak nathi introvert anaatha sick dial..
    owa mehe ussan enna epa..
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ... In SL

    ඇයි යකූ අනිත් රටවල ගෑණුන්ට ජැක් ගහද්දී බලං ඉන්නවා ද?
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මන් දවසක් දෙනියායෙ ගිහින් එද්දි ඔහොම කෙල්ලෙක්ගෙන් ඇහුවා. අන්තිමේ එකි චැට් එකට සෙට් වෙලා නම්බරෙත් දුන්නා. ඒකිම පෝන් එක අරන් ගහල දුන්නෙ. පස්සෙ ලව් එකත් උනා. :love2::love2::love2:
    ඇහැරපන් නැත්නම් උඹටත් පාර හොයා ගන්න බැරුව ආච්චි කෙනෙක්ගෙන් බැනුම් අහන්න වෙයි
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,347
    113
    ඇහැරපන් නැත්නම් උඹටත් පාර හොයා ගන්න බැරුව ආච්චි කෙනෙක්ගෙන් බැනුම් අහන්න වෙයි
    හරියට ටොක් කරගන්න බැරි උන් මේව කියෙව්වම හිතන්නෙ හීන කියල. :lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: newbie22

    Iskolen Dotta Mottapala

    Junior member
  • Jan 28, 2024
    85
    66
    18
    මන් දවසක් දෙනියායෙ ගිහින් එද්දි ඔහොම කෙල්ලෙක්ගෙන් ඇහුවා. අන්තිමේ එකි චැට් එකට සෙට් වෙලා නම්බරෙත් දුන්නා. ඒකිම පෝන් එක අරන් ගහල දුන්නෙ. පස්සෙ ලව් එකත් උනා. :love2::love2::love2:
    ඒ කිව්වේ උබ එයාව කසාද බැදගත්තද? නෝනව බලාගනින්, ඔය විදිහට පාරේ යන එවුන්ටත් ටෝක් කරනවද කියල කවුද දන්නේ! :ROFLMAO:
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,347
    113
    ඒ කිව්වේ උබ එයාව කසාද බැදගත්තද? නෝනව බලාගනින්, ඔය විදිහට පාරේ යන එවුන්ටත් ටෝක් කරනවද කියල කවුද දන්නේ! :ROFLMAO:
    ලව් එකක් උනාට කසාද බැන්ද කියල කිව්වෙ නෑ යකෝ. ඇයි උබල එහෙම ටෝක් කරන්නෙ නැද්ද? :eek::eek: මම නම් එහෙම ටෝක් කරල කීප දෙනෙක් සෙට් වෙලා තියෙනවා,:yes::yes: