ගෑණියෙක් ගන්න කලින් බලපන්

Asiri88

Active member
  • Mar 1, 2019
    504
    79
    28
    අප්පෝ මටත් ඔය වැඩේම තමයි වෙලා තියෙන්නේ
    සිරාවට බන් අපේ ගෙදරින් එපා කියද්දී කරගත්තේ
    ගේණි නම් අඋලක් නෑ
    නෙන්දම්මි මාමණ්ඩි දෙන්න ගෙන කතා කරලා වෙඩක් නැ
    මට ‌හොදට ‌ගෙයක් තියෙද්දි ‌මේ හුත්තෙ බින්න බැහැල ඒපා ‌වෙලා ඉන්නෙ
    මට නම් බදින්න ඉන්න උන්ට කියන්න තියෙන්නෙ නැන්දම්ම අහලකවත් නැති තැනකින් ‌ෙගේ හදාගනින්

    ube gani ne lanakwe inna or pawule ekama lamaya ? ehanam puthe aniwa enawa.
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    Even reading this post makes me sick on thinking the way the young generation thinks about the marriage. It is a life partner you are bringing into your life, that's how I see that at least. Not a fucking servant. There are differences of course and you have to workout them, sort them by communicating.
    You two after marriage is a team, you should achieve things as a team. If you guys living together the work or sacrifice you make should be 50%, 50% or near to that. (if it 10%, 90% then either one is fucked)
    As you guys mentioned I think your mothers has done a lot of work for you or I am pretty sure they got the help from your father as well.
    if you a fucking expecting someone like your mother from your wife then try to do the same work as your father is doing.
    There can be edge cases, if so divorce them.

    +rep :cool:
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    මගෙත් ඔය ටිකම තමයි.
    අවෘදු 6ක් ලව් එක. එත් ගෑනිව අදුර ගන්න බැරි උනා හරියට. බැදලා අපෙ ගෙදර හිටිය දවස් කීපයක්. හෙන ලොකු ලයින් දැම්මා. අපෙ අම්මලා උයන එවා කන්න බෑ. අපේ ගමෙ ඉන්න බෑ වගෙ දෙවල්.
    අම්මලා කොලබ ඇවිත් අපෙ තැන ඉන්නවටත් එකි කැමති නෑ. මේකි කිව්වෙ නිකන් මේකි රජ ගෙදර ඉදන් ආවා වගෙ. පස්සෙ ලමයා හම්බෙලා උන්ගෙ ගෙදර හිටියා ටික කාලයක්. ඒ කාලෙ තමයි මම හරියටම මුන් මොනවගෙ පවුලක්ද කියල දැනගත්තෙ.
    දුන්නා අමු කුනුහරුපෙන් දවස් කීපයක් උන්ගෙ පරම්පරාව ගැන කියල දීලා. මෙකි කරපු ඔක්කොම වැරදි පෙන්නලා. අන්තිමට එකි පිලි ගත්තා එකි මුල් දවස් වල අපේ අම්මලාට නපුරු කමෙන් හිටි බව.

    මම තීරනය කරා තවත් උන්ගෙ ගමෙ ඉන්නෙ නෑ. ඈතකට යනවා කියලා.
     
    palamu

    Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    බයයි නේද තෝ ගෙදර ඉන්නකොට ගෑනි රස්සාවට ගියාම පිට යයිද කියල :P
    බය පිට යයි කියල නෙමෙයි බන් නැන්දම්මල ලේලිලා පැටලෙයි ද කියල.. :oo::oo: එක නිසා මාත් එක්කම මගේ බිස්නස් ප්ලේස් එකට එක්කන් ඇවිත් හවස ගෙදර එක්කන් යනවා.. එතකොට මගේ වැඩ දෙකම කෙරිලා.. ටිකිරි මොලේ.. :rolleyes::rolleyes:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    මගෙත් ඔය ටිකම තමයි.
    අවෘදු 6ක් ලව් එක. එත් ගෑනිව අදුර ගන්න බැරි උනා හරියට. බැදලා අපෙ ගෙදර හිටිය දවස් කීපයක්. හෙන ලොකු ලයින් දැම්මා. අපෙ අම්මලා උයන එවා කන්න බෑ. අපේ ගමෙ ඉන්න බෑ වගෙ දෙවල්.
    අම්මලා කොලබ ඇවිත් අපෙ තැන ඉන්නවටත් එකි කැමති නෑ. මේකි කිව්වෙ නිකන් මේකි රජ ගෙදර ඉදන් ආවා වගෙ. පස්සෙ ලමයා හම්බෙලා උන්ගෙ ගෙදර හිටියා ටික කාලයක්. ඒ කාලෙ තමයි මම හරියටම මුන් මොනවගෙ පවුලක්ද කියල දැනගත්තෙ.
    දුන්නා අමු කුනුහරුපෙන් දවස් කීපයක් උන්ගෙ පරම්පරාව ගැන කියල දීලා. මෙකි කරපු ඔක්කොම වැරදි පෙන්නලා. අන්තිමට එකි පිලි ගත්තා එකි මුල් දවස් වල අපේ අම්මලාට නපුරු කමෙන් හිටි බව.

    මම තීරනය කරා තවත් උන්ගෙ ගමෙ ඉන්නෙ නෑ. ඈතකට යනවා කියලා.

    :P
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA

    umba badinakota wayasa kiyada
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඕක තමයි බ්‍රදර් අපේ පුරාණ ඍෂි බ්‍රදර්ස් ලා කියල තියෙන්නේ
    දෙණුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ

    කියල දැන් ඉතින් ලැබූ ජයග්‍රහණය සාමකාමිව සමරන්න
    you son of bitch:D
     
    TMR72

    Well-known member
  • Sep 10, 2016
    342
    258
    63
    Internet
    කතාව සහතික ඇත්ත.බැන්දේ නැ බැන්දා වගේ අවු2ක් කලින් කෙල්ල එක්ක එකට හිටියා..එකට හිටියම තමා තෙරැනේ ගැලපෙන්නැ කියලා..අපි වෙන් වුනා..කෙල්ල මුලින් කැමති වුනෙ නැ පස්සෙ තෙරැම් කරලා දුන්නා..තෙරැම් ගත්තා..කෙල්ල නම් වෙන කොල්ලෙක්ව බැන්දා..
     
    Last edited:

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    ඕක තමයි බ්‍රදර් අපේ පුරාණ ඍෂි බ්‍රදර්ස් ලා කියල තියෙන්නේ
    දෙණුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ

    කියල දැන් ඉතින් ලැබූ ජයග්‍රහණය සාමකාමිව සමරන්න

    :yes::yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Sahathika Aththa machanla...

    Mamath oya wale watila epa wela inne...

    Dawasa gane appiriyawe marenawa...

    Balanna nam thawa godak dewal tiyanawa..

    Eth tiyana hithe amaruwata epa wela inne ban...
     
    • Sad
    Reactions: Heshan Daminda

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,687
    113
    Sahathika Aththa machanla...

    Mamath oya wale watila epa wela inne...

    Dawasa gane appiriyawe marenawa...

    Balanna nam thawa godak dewal tiyanawa..

    Eth tiyana hithe amaruwata epa wela inne ban...

    Tell more in detail
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    බඳින්න නම් සෑහෙන්න පරක්කු වුණා. හොඳ කෙල්ලෙක් හොයා ගන්න කල් ගිය නිසා. ගොඩක් එවුන් මගේ ඇම්ඩන් එක්සෑම් වලින් ෆේල් වුණා.

    හොඳ සමාජ අවබෝධයක් නැති එවුන්ට බඳින්න ලැබෙන්නේ පරට්ට අම්මන්ඩියෝ තමයි. බොයිලර් වගේ හැදිච්ච පිරිමියෝ කෙළවන් ඉන්නේ කසාදෙන්.

    මාව සමාජ සත්වයෙක් කරපු දෙමාපියන් මම ආදරෙන් මතක් කරනවා තොපිට උපහාරයක් විදිහට.
     
    • Love
    Reactions: Heshan Daminda

    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    බඳින්න නම් සෑහෙන්න පරක්කු වුණා. හොඳ කෙල්ලෙක් හොයා ගන්න කල් ගිය නිසා. ගොඩක් එවුන් මගේ ඇම්ඩන් එක්සෑම් වලින් ෆේල් වුණා.

    හොඳ සමාජ අවබෝධයක් නැති එවුන්ට බඳින්න ලැබෙන්නේ පරට්ට අම්මන්ඩියෝ තමයි. බොයිලර් වගේ හැදිච්ච පිරිමියෝ කෙළවන් ඉන්නේ කසාදෙන්.

    මාව සමාජ සත්වයෙක් කරපු දෙමාපියන් මම ආදරෙන් මතක් කරනවා තොපිට උපහාරයක් විදිහට.
    wayasa kiyenda bande?