ගෑණියෙක් ගන්න කලින් බලපන්

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    mata yako oke anith paththa

    kitchen eke ebima bath atayak watunath marenna hadanawa :rofl:
    bima wathura binduwak ihirunath marenna hadanawa :rofl:
    geta dana slippers deka bathroom ekata dagena gihin eliyata awoth iwarai, ge athulata danna thiyena slippers deka eliyata dagena gihin thibunoth eth iwarai :growl:

    e welawata mama kiyanawa onawata wada kisima deyak ona na kiyala :lol:
    uba kiyana kathawa hari ban, samahara gewal walata giyama therenawa apayak kiyala, dawas ganan kama kitchen eke, bima duuwili thattu thattu, bathroom giyama epa wenawa, ewa nam ona gedaraka inna minissu karanna ona dewal, ehema deyak wath karanne na kiyanne ungen wadak na, ehema unama nam epa wenawa thamai, uba kiyala thiyena dewal 100% aththa, e wage thanakin kasadayak karagatta kiyanne aba saranai...


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    owa apita kiyala denna itin hitiye na ath dakeemenma tamai danagatte.
    maha gani hoda job ekak kerela tiyenne. e unata maha kammali ganiyek.
    kisi active kathiyak na.ewa tama mage ganitath awilla tiyenne.
    ehema kiyanna epa ban ape amma karana ewayen 1000 n 1k wath mage sahodari karanne na.. :lol: patta kammali. eyage lamayage wada karanneth amma. meya sapata innawa. :rofl:
     

    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    ehema kiyanna epa ban ape amma karana ewayen 1000 n 1k wath mage sahodari karanne na.. :lol: patta kammali. eyage lamayage wada karanneth amma. meya sapata innawa. :rofl:

    eka eka ayata eka eka ewa.
    amma inna nisane nokaranne. eth amma nathi dawasaka actibe nadda kiyala balapan. aniwa amma active nam duwa active.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මචන් මම මේ කියන්න යන දේ දැන් කෙල්ලෝ ඉන්න එවුන්ටයි කෙල්ලෙක් හොයන උන්ටයි මනමාලියෙක් බලන්න යන උන්ටයි ගොඩක් වැදගත් වෙයි කියලා හිතලා දාන්නේ.:yes::yes:
    ගිය සතියට මම බැඳලා හරියටම අවුරුද්දයි..ඒ අවුරුද්ද ගැන ටිකක් කල්පනා කරලා බලනකොට මට හිතුන දේවල් ටිකක් මම උඹලට කියන්නම්.
    මේක මේ ගෑනි පිට ගිය එකක්වත් sex සම්බන්ද දෙයක්වත් නෙමයි..ඒවගේ දේවල් නම් තාම වෙලා නැහැ..:cool::cool:
    එත් මේ කරුණු ටිකනම් උඹලට ගොඩක් වැදගත් වෙයි කියලනම් හිතනවා....
    මේක ගොඩාක්ම වැදගත් වෙන්නේ මනමාලියෙක් බලන්න යන සහ යාළුවෙලා ඉන්න කෙල්ලගේ ගෙදෙර යන දවස් වලට තමා..

    උඹලා පුලුවන්නම් උඹ බදින්න ඉන්න කෙල්ලගේ ගෙදෙර ගියාම උන්ගේ කුස්සියට ගිහන් බලපන් කුස්සිය පිරිසිදුද කියලා .මේක යන පලවෙනි දවසෙම කරන්න බෑ දෙවෙනි දවසේ වගේ තමා පුළුවන්.කුස්සියට ගිහින් බපලන් මැස්සෝ කුඹි ඉන්නවද කියල ...වලන් ,පිගන් හොදලද කියලා ..මොකද අම්මා වගේම තමා දුවත් හැදිලා තියෙන්නේ.:confused::confused:.මුන කට පිරිසිදුවට තිබ්බට අවට පරිසරේ පිරිසිදු කරන්නේ නැත්තම් ඒ ගැනිගෙන් වැඩක් නැහැ..
    අනිත් එක පුලුවන්නම් ගෙදෙර bathroom එකට ගිහිල්ල බලපන් පිරිසිදුද කියලා ..මටනම් එක කරන්න උනේ බැන්දටත් පස්සේ,මට එක අමතක උනා..මන් ගිහිල්ල බලද්දී මටම එපා උනා bathroom එක හෝදලා නෑ සතියකින් වත් :(:(:sorry:.මහ ගැනී දැන් pension එකිටවත් උවමනාවක් නැහැනේ bathroom එක පොඩ්ඩක් සුද්ද කරන්න ..මගේ wife නම් වැඩට යනවා කියල කිව්වහැකි ..එත් ගෙදෙර ඉන්න ගෑනිට බැරිද කුස්සිය,bathroom එක සුද්ද කරන්න..?
    උන්ට කිසිම උවමනාවක් නැහැ කම්මැලි කමට ඉන්නවා...ඔයවිදිහට තමයි දුව හැදිලා තියෙන්නෙත්..
    අපි කසාද බැඳලා ආපු දවස් වල මගේ ගෑනිත් පිගන් වලන් හෝදන්නේ නැතුව නිදාගන්න හැදුවා මම බැනලා බැනලා කොහොම හරි කුස්සිය අස් කරන්න ඉගැන්නුවා..ඕවගේ දේවල් පිරිමි උගන්නන්න ඕන නැහැනේ බන් ගෙදරින් පුරුදු වෙලා තියෙන්නේ ඕනනේ..කොහෙද ඉතින් මහා ගැනිත් ඔයවගේනේ..bathroom එකත් මම කියලා කියලා තම දැන් සතියකට එකපාරක් හරි සුද්ද කරන්නේ..කිව්වේ නැත්තම් ඔහේ ඉන්නවා..job එකක් කරනවා තමයි එත් ඉතින් අපේ අම්මල ළමයිනුත් එක්ක ඕවා තනියම සුද්ද පව්ත්‍ර කරලා පිරිසිදුවට හිටියනේ..අම්මගේ අගේ තේරුනා ගෑනියෙක් ගෙනාපු දවසෙම මචන්ලා..
    ඔය ඇහැට කනට පෙන්න ඉන්න උන්ව ටිකක් ආශ්‍රේ කරාම තමයි තෙරුන් යන්නේ උන්ගේ පිරිසිදුකම..
    අනිත් එක මුන්ට උයන්න පුලුවන්ද කියල බලපල්ලා..මට මේගොල්ලන්ගේ ගෙදරින් කතා කළා කැමවෙලක් කන්න රෑක .මම ගිහින් ඉතින් ගෑණි එක්ක කයිය ගගහ ඉන්නකොට ඇහුව කවුද කෑම හැදුවේ කියලා මෙකි කිව්වා අම්මා තමයි කියලා..මන් ඉතින් පස්සේ කනකොට ඒකිගේ අම්මයි තාත්තයි ඉස්සරහ ඇහුව කවුද හැදුවේ රසයි කියල මේකිගේ අම්ම කිව්වනේ මෙකි තමයි ඉතින් හැදුවේ කියලා..මම ඉතින් ඒ කලේ එක ගණන් ගත්තේ නැහැ...ඇත්තටම ඒකිට උයන්න බැහැ..ආවම තම දැනගත්තේ.දැන් ඉතින් youtube පිහිටෙන් හොදට උයන්න දන්නවා..මට තාමත් කේන්ති මුන්ගේ අම්ම එක්ක..මෙකි බොරු කිව්වට..මන් එක එච්චර ඒ දවස් වල ගණන් ගත්තේ නෑ ..ඔන්න ඔයවගේ දේවලුත් උඹල බලපල්ලා ගැනියෙක් ගන්න යනකොට..
    පෙට්ටිය කැඩීලද?කලින් කොල්ලෝ කියක් හිටියද ? විතරක් නෙමයි ..ගෙදර පිරිසිදුකම,ගෑනිගේ පිරිසිදුකම,නැන්දම්මගේ පිරිසිදුකම, වැඩක් කරන්න ගන්න කාලය,කම්මැලි කම වගේ දේවල් ටිකක් හොදට හොයලා බලපල්ලා..ගොඩක් උන් හොයන්නේ ලස්සන,සල්ලි,පෙට්ටිය තියනවද වගේ දේවල්..මාත් හෙව්වේ ඒවා තමා ..එත් මන් කියපු දේවලුත් පොඩ්ඩක් බලපන්..
    වාහනේ revers කරන්න පුලුවන්ද?වම දකුණ අඳුරනවද?කෙල්ල ප්‍රයොගිකද ? කියලත් බලපන්..ඉගෙන ගත්තට ,සල්ලි තිබ්බට වැඩක් නැහැ මචන්..ඒවා තමයි ජිවිතේ ගෙනියන්න ඕන මුලික දේවල්..මන් ඒවා කිසි දෙයක් නොබලා marry කළා..මුල් කලේනම් මට එපාම උනා..දැන් ටික ටික හදාගෙන ඉන්නවා මන් කලින් කියපු දේවල් එහෙම..100% හරි නැහැ..
    උඹලත් කවද හරි ගෑණියෙක් බලන්න යනවනම් අනිවා මන් කිව්වා දේවල් ටිකක් හොයල බලපන්..


    true rep+++++++++++:yes:
     

    DragonBall

    Member
    Apr 16, 2019
    31
    16
    0

    උඹලත් කවද හරි ගෑණියෙක් බලන්න යනවනම් අනිවා මන් කිව්වා දේවල් ටිකක් හොයල බලපන්..

    මචං උබ බඳින්න කලින් මාස කියක් වගේ ආශ්‍රය කරාද මුලින් propose කරල කෙල්ල meet උනාට පස්සේ.
    බඳින්න කලින් කෙල්ලෝ කියක් එක්ක වගේ affairs තිබිල තිනවද අවුරුදු ගණන් or serious ඒවා.
    උඹට උයන්න පුලුවන්ද(උයලා තිනවද ගෙදර or බෝඩිමේ) & ගෙදර ඉන්න කාලේ උඹේ රෙදි හෝදන ,කාමරේ අස් කරන එක කරේ කව්ද වැඩියෙන් and
    ගෙදර ගෑනු සහෝදරියෝ ඉන්නවද ,ගෙදර ඉන්න කාලේ උබත් සාලේ , මිදුල වගේ අතු ගානවද

    no offence ,කොහොමත් මේක fb නෙමේ නේ pvt දේවල් ඇහුවට shape නේ , අනිත් උන්ටත් මෙහෙම හිතෙන්නේ ඇයි කියන එක ගැන idea එකක් ගන්න පුළුවන් නිසා ඇහුවේ කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොන්ටම thread එක කියවන.

    දියුනුවක් වෙන්නෙ කිසිම උනන්දුවක් නැ...හම්බ කරන හැම්දෙම උන්ගෙ උන්ට දෙනවනම් ඉට වඩා දෙයක් නැ ඉතින්...
    :angry::angry::angry::angry::angry:
    proposal ද ?
    බඳින්න කලින් මාස කියක් වගේ ආශ්‍රය කරාද?
    බඳින්න කලින් කෙල්ලෝ කියක් එක්ක වගේ affairs තිබිල තිනවද අවුරුදු ගණන් or serious ඒවා
     

    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    යකෝ උබයි මායි දෙන්නම බැඳලා ඉන්නේ එකම කෙනාවමද මන්දා.

    මගේ වයිෆුත් උබේ කෙනාගේ ටයිප්මයි මචන්. බත් ඇටයක් බිම වැටනත් ඇති වතුර බින්දුවක් වැටුනත් ඇති. බාත්රුම් කතාවත් සේම්.

    මුගේ කතාව කියෙවුවම නම් අද ගෙදර යනකොට වයිෆ්ට තැග්ගක් ගෙනිහින් දෙන්න වටිනවා. මොකද එතරම් හොදට අපේ ගෙවල් දොරවල් පිලිවෙලට තියාගෙන ඉන්න නිසා. :love::love::love:

    ම‌ෙහ‌ෙත් ඒහ‌ෙමයි.... :yes:
     
    • Love
    Reactions: Heshan Daminda

    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA


    මචං උබ බඳින්න කලින් මාස කියක් වගේ ආශ්‍රය කරාද මුලින් propose කරල කෙල්ල meet උනාට පස්සේ.
    බඳින්න කලින් කෙල්ලෝ කියක් එක්ක වගේ affairs තිබිල තිනවද අවුරුදු ගණන් or serious ඒවා.
    උඹට උයන්න පුලුවන්ද(උයලා තිනවද ගෙදර or බෝඩිමේ) & ගෙදර ඉන්න කාලේ උඹේ රෙදි හෝදන ,කාමරේ අස් කරන එක කරේ කව්ද වැඩියෙන් and
    ගෙදර ගෑනු සහෝදරියෝ ඉන්නවද ,ගෙදර ඉන්න කාලේ උබත් සාලේ , මිදුල වගේ අතු ගානවද

    no offence ,කොහොමත් මේක fb නෙමේ නේ pvt දේවල් ඇහුවට shape නේ , අනිත් උන්ටත් මෙහෙම හිතෙන්නේ ඇයි කියන එක ගැන idea එකක් ගන්න පුළුවන් නිසා ඇහුවේ කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොන්ටම thread එක කියවන.


    proposal ද ?
    බඳින්න කලින් මාස කියක් වගේ ආශ්‍රය කරාද?
    බඳින්න කලින් කෙල්ලෝ කියක් එක්ක වගේ affairs තිබිල තිනවද අවුරුදු ගණන් or serious ඒවා
    auruddak withara ashraya kala ban
    ow man wada kala ban
    na hitiye na kello gedera wena
    serious love kale na katawath
    ow uyanna puluwan
     

    DragonBall

    Member
    Apr 16, 2019
    31
    16
    0
    auruddak withara ashraya kala ban
    ow man wada kala ban
    na hitiye na kello gedera wena
    serious love kale na katawath
    ow uyanna puluwan

    ඒ කිව්වේ affairs තිබිල නැද්ද serious love කිරීම ම නෙමේ මම කිව්වේ වැඩි කාලයක් තිබ්බ affairs.
    නිකන් යාලුවෝ(මිතුරියෝ) පොඩි ආතල් එකට ආශ්‍රය කරපුව නෙමේ. 1yr+ වගේ වෙන affairs කලින් තිබිල නැද්ද. 1yr+ couple විදිහට නිකන් casual එකේ දෙන්නටම කව්රුත් නැති නිසා කරපුව නෙමේ. වැරදියට හිතන්න එපා. මම ඉගෙන ගන්න විෂය මේවට ටිකක් අදාලයි anonymous නිසා මෙහෙම ප්‍රශ්න අහන්නේ ;) fb එකේ දාපු ඒවගේ ප්‍රශ්න අහන්න බැහැ real names වලින් ප්‍රශ්න දාන නිසා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕවා විතරක් නෙමෙයි, බඳිනකොට හත්මුතු පරම්පරාවම හොයලා බැඳපල්ලා. කුළේ එහෙම හොඳට බලපල්ලා, කුළේ අනුව ගොඩක් ගෑනුන්ගේ කල්ක්රියාවන් වෙනස්වෙනවා. ඕවා ඉස්සර තදින් තිබුනට දැන් වෙනකොට කරන කර්මාන්තය, ජීවත්වෙන පරිසරය වගේ දේවල් ඉක්මනින් වෙනස්වෙන නිසා ඒ කාලේ වගේ නොවුනත් ඇඟේ ඒ ජාන එහෙම්මම තියෙනවා, කොච්චර හංගන් හිටියත් හරි වෙලාවට එළියට පනිනවා.:rofl::rofl:



    තරුණ කාලේ ගැම්මට අම්මා තාත්තා අවුල් වුනාට එයා හොඳයි, මම අම්මා තාත්තා නෙමෙයි බඳින්නේ එයාව, බැන්දට පස්සේ හදලා ගන්නවා වගේ වීර කතා කියන බොහෝ දෙනෙක් නිවාඩු පාඩුවේ පසුතැවෙනවා. හොයලා හොයලා ඉස්තරම්ම එක හොයාගනිල්ලා මොකද ජංගි මාරුකරනවා වගේ කසාද ගෑනු මාරුකරන්න බෑ, විශේෂයෙන් ලංකාවේ.

    (ඔව් මමත් හිතේ ගැම්මට ගේම ගහන්න ගෑනු හොයාගත්ත එකෙක්, ඒකයි එහෙම කරන්න එපා කියන්නේ. වයිෆ්ගේ දෙමව්පියන්ගෙන් කරදර එද්දී සාක්ෂි එක්ක ප්‍රශ්නේ ඉදිරිපත්කරලා වයිෆ්ට ඔප්ෂන් දෙකක් දුන්නා. උන්ද මමද කියලා. බැඳලා අවුරුද්දෙන් එයා එයාගේ හත්මුතු පරම්පරාවම අමතකකරා. අදවෙනකන් කිසි කරදරයක් නැතිව හොඳට පවුල්කනවා. ගොඩක් කෙල්ලෝ ඔහොම තීරණ ගන්න බයයි. ඒ අතින් මගේ වයිෆ් පට්ටයි. )
    කරුමේ කියන්නේ ඔක්කොම උන් අතෑරලත් වයිෆ්ගේ නෑයෝ මේ දවස් දෙකකට ඉස්සෙල්ලත් ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දානවා ඕපදුප හොයන්න. :lol::lol:

    20190620-csfm-19kb.jpg
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    කරුමේ කියන්නේ ඔක්කොම උන් අතෑරලත් වයිෆ්ගේ නෑයෝ මේ දවස් දෙකකට ඉස්සෙල්ලත් ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දානවා ඕපදුප හොයන්න. :lol::lol:

    උන්ට කෑමකට ආරාධනා කරල ජින්තු ටිකක් දාලා කෑම දීපන් :eek:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,305
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උන්ට කෑමකට ආරාධනා කරල ජින්තු ටිකක් දාලා කෑම දීපන් :eek:


    වයිෆ් අතෑරියට මම උන්ව අතෑරියේ නෑ.......:love::love::love:දෙන්න පුළුවන් ගිණි ඔක්කොම දුන්නා. අදටත් මතක්වුනොත් දෙනවා ගින්නක් අකුලෝලා යන්න. පස්සේ උන්ගේම එකෙක් මාට්ටුවෙන්න අරිනවා. පට්ට ආතල් ඊටපස්සේ........ වලි කෝටියයි..... ඕකුන් මැරෙන්න ඔන්නමෙන්න තියලා දීපු ගේම් ඔක්කොම කියනවා, මට හරි ආසයි උන් එක්ක ජාති ජාතිත් මේ ගන්න ආතල් එක ගන්න.:rofl::rofl: