ගෑණියෙක් ගන්න කලින් බලපන්

Maths buwa

Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    ඒ කිව්වේ affairs තිබිල නැද්ද serious love කිරීම ම නෙමේ මම කිව්වේ වැඩි කාලයක් තිබ්බ affairs.
    නිකන් යාලුවෝ(මිතුරියෝ) පොඩි ආතල් එකට ආශ්‍රය කරපුව නෙමේ. 1yr+ වගේ වෙන affairs කලින් තිබිල නැද්ද. 1yr+ couple විදිහට නිකන් casual එකේ දෙන්නටම කව්රුත් නැති නිසා කරපුව නෙමේ. වැරදියට හිතන්න එපා. මම ඉගෙන ගන්න විෂය මේවට ටිකක් අදාලයි anonymous නිසා මෙහෙම ප්‍රශ්න අහන්නේ ;) fb එකේ දාපු ඒවගේ ප්‍රශ්න අහන්න බැහැ real names වලින් ප්‍රශ්න දාන නිසා.
    na ban loku agfairs naha tibila just for fun thama
    ඕවා විතරක් නෙමෙයි, බඳිනකොට හත්මුතු පරම්පරාවම හොයලා බැඳපල්ලා. කුළේ එහෙම හොඳට බලපල්ලා, කුළේ අනුව ගොඩක් ගෑනුන්ගේ කල්ක්රියාවන් වෙනස්වෙනවා. ඕවා ඉස්සර තදින් තිබුනට දැන් වෙනකොට කරන කර්මාන්තය, ජීවත්වෙන පරිසරය වගේ දේවල් ඉක්මනින් වෙනස්වෙන නිසා ඒ කාලේ වගේ නොවුනත් ඇඟේ ඒ ජාන එහෙම්මම තියෙනවා, කොච්චර හංගන් හිටියත් හරි වෙලාවට එළියට පනිනවා.:rofl::rofl:

    තරුණ කාලේ ගැම්මට අම්මා තාත්තා අවුල් වුනාට එයා හොඳයි, මම අම්මා තාත්තා නෙමෙයි බඳින්නේ එයාව, බැන්දට පස්සේ හදලා ගන්නවා වගේ වීර කතා කියන බොහෝ දෙනෙක් නිවාඩු පාඩුවේ පසුතැවෙනවා. හොයලා හොයලා ඉස්තරම්ම එක හොයාගනිල්ලා මොකද ජංගි මාරුකරනවා වගේ කසාද ගෑනු මාරුකරන්න බෑ, විශේෂයෙන් ලංකාවේ.

    (ඔව් මමත් හිතේ ගැම්මට ගේම ගහන්න ගෑනු හොයාගත්ත එකෙක්, ඒකයි එහෙම කරන්න එපා කියන්නේ. වයිෆ්ගේ දෙමව්පියන්ගෙන් කරදර එද්දී සාක්ෂි එක්ක ප්‍රශ්නේ ඉදිරිපත්කරලා වයිෆ්ට ඔප්ෂන් දෙකක් දුන්නා. උන්ද මමද කියලා. බැඳලා අවුරුද්දෙන් එයා එයාගේ හත්මුතු පරම්පරාවම අමතකකරා. අදවෙනකන් කිසි කරදරයක් නැතිව හොඳට පවුල්කනවා. ගොඩක් කෙල්ලෝ ඔහොම තීරණ ගන්න බයයි. ඒ අතින් මගේ වයිෆ් පට්ටයි. )
    කරුමේ කියන්නේ ඔක්කොම උන් අතෑරලත් වයිෆ්ගේ නෑයෝ මේ දවස් දෙකකට ඉස්සෙල්ලත් ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දානවා ඕපදුප හොයන්න. :lol::lol:

    20190620-csfm-19kb.jpg
    ado umbe talks nam watinawa.
    aniwa machan chande dana paksheth ahanna ona ban.
    eken hitanna puluwan dan mati harakekda kiyala. lol
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    වයිෆ් අතෑරියට මම උන්ව අතෑරියේ නෑ.......:love::love::love:දෙන්න පුළුවන් ගිණි ඔක්කොම දුන්නා. අදටත් මතක්වුනොත් දෙනවා ගින්නක් අකුලෝලා යන්න. පස්සේ උන්ගේම එකෙක් මාට්ටුවෙන්න අරිනවා. පට්ට ආතල් ඊටපස්සේ........ වලි කෝටියයි..... ඕකුන් මැරෙන්න ඔන්නමෙන්න තියලා දීපු ගේම් ඔක්කොම කියනවා, මට හරි ආසයි උන් එක්ක ජාති ජාතිත් මේ ගන්න ආතල් එක ගන්න.:rofl::rofl:

    ado mata ehema hithe tiyan inna bane ban randu unaama
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    na ban loku agfairs naha tibila just for fun thama

    ado umbe talks nam watinawa.
    aniwa machan chande dana paksheth ahanna ona ban.
    eken hitanna puluwan dan mati harakekda kiyala. lol

    චන්ද අයිතිය අතෑරලා ගොඩක් කල් මචන් :rofl::rofl:

    මම හිතනවා උඹට හොඳ උත්තරයක් හම්බුනා කියලා:lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ado mata ehema hithe tiyan inna bane ban randu unaama

    මිනිස්සු වෙනස්, එක එකා එක එක විදියයි. . මම මගේ පාඩුවේ කාටවත් කරදරක් නැතිව අනුන්ගේ රෙද්දවල් හොයන්නේ නැතිව පාඩුවේ ඉන්න මිනිහෙක්. හැබැයි මට වදයක් වුනොත් මම ඒ මිනිහගේ ජිවිතේ එපාකරනවා. ඒක මගේ විනෝදාංශයක්.:rofl::rofl:
    මම පෞද්ගලිකව හිතනවා මිනිස්සුන්ට ප්‍රශ්න නැතිවෙනකොට තමයි ඒ මිනිස්සු අනුන්ගේ අඩුපාඩු හොයන්නේ කියලා. ඉතින් මම ප්‍රශ්න දෙන, මම ගැන අනවශ්‍ය දේ කතාකරන උන්ට උත්තර නැති ප්‍රශ්න ඇතිකරලා උන් හැමවෙලේම වැඩේ යොදවලා තියනවා, ඉතින් ප්‍රශ්න අඩුයි.:rofl::rofl:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන් උබලා දන්නේ නැති උනාට මනමාලිගේ ගෙදර ගියාම කුස්සියට ,බාත්‍ රූම් එකට ගිහින් බලනවා. මේක කරන්නෙ මනමාලයගේ ආචිචි කෙනෙක් හරි ලොකු අම්මෙක් හරි. එක පාරට කුස්සිය බලන්න ඕනි කියලා යන්නෙ නෑ. ටොයිලට් එකට යන්න ඕනි කියලා ෂේප් එකට යන්නේ, ගිහින් එන ගම න් කුස්සියත් බලාගෙනමයි එන්නෙ. මේක ඒ කාලේ ඉදන්ම තිබ්බ දෙයක්. මගුලක් ලං වෙද්දි විශේෂයෙන්ම ගෑනු කෙනාගේ ගෙදර මොනවා නැතත් බාත් රූම් , කුස්සිය සුපිරියට හදන්නෙ ඕක නිසාම තමයි..:yes:
    ඉස්සර කාලේ නම් කෙල්ලගේ අත් දෙක බලලා කෙල්ල වැඩපල කරන දක්‍ෂද කියලා බලනවලු. කොල්ලෙක් නම් හොද ගොරෝසු අත් තියනවා නම් වැඩපල කරන්න දක්‍ෂයි කියලයි කියන්නෙ.
    ඒත් එළකිරි කුකුල්ලුන් ගේ අතේ අල්ලේ රේකා ටිකවත් නැතුව ඇති ටැක්ටර් පදින පැදිල්ලට​:)

    :lol::lol::lol::lol:

    :yes::yes::yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕක තමයි බ්‍රදර් අපේ පුරාණ ඍෂි බ්‍රදර්ස් ලා කියල තියෙන්නේ
    දෙණුන් බලා කිරි ගන්නේ
    මවුන් බලා හිර ගන්නේ

    කියල දැන් ඉතින් ලැබූ ජයග්‍රහණය සාමකාමිව සමරන්න

    :cool::cool:
    :lol::lol::lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කාලෙකට පස්සෙ එලකිරියෙ දැකපු හොද thread එකක්, හොද discussion එකක්..
    :nerd:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සෑහෙන කාලෙකින් කට්ටියටම සෙට් වෙන්න පුළුවන් ත්‍රෙඩ් එකක්....:cool::cool:

    මමත් අගෝස්තු මාසේ බඳිනවා....ඔය ගැන හොයල බලන්න ඕනේ..:baffled::baffled:

    මට නම් ඉතින් දෙයියනේ කියල උයල,පිහල ගේ දොර අතු ගාගෙන, රෙදි ටික හෝදගෙන ගෙයි වැඩත් තනියම කර ගන්න පුළුවන්....

    දැන් අවුරුදු 2 වගේ ඉඳල අක්කලාගේ ළමයි බලන නිසා අද ඉපදුනු එකෙක් ව උනත් තනියම නාවල පිහිදාලා නළවල නිදි කරවන්නත් පුළුවන්...
    හ්ම්ම්.....බයක් නෑ ඒ නිසා..

    :rolleyes::rolleyes::rolleyes:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    :yes::yes::yes::yes: Math marry karanna kalin ganiwa godak study kara,boruwata case edagena randu hityan wuna,kohomada ganige react eka balanna.oya okkoma balala,marry kara.but thawa adu padu ematai,ape ammala ekka herennawath ba,Eth ithin mona karannada ada kale kello ape ammalage kale wage nemei ne.eka nisa adu padu kiya dila hada ganna kiyala life eka issarahata edagena yanawa.marry karapu mul kaleta wadanam dan progress eka godak hodai.But ithin koi wele kanapita peralei da danne na.Ganune itihn :lol::lol:

    අපේ අම්මලත් මුල් කාලේ ඔහොම වෙන්න ඇති. අපිට මතක තියෙන්නේ සැහෙන වයසක් ගියාට පස්සේ නේ. එතකොට එ ගොල්ලො එ තිබ්බ වැරදි ගොඩක් හදාගෙන නේ බොහෝ දුරට.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සෑහෙන කාලෙකින් කට්ටියටම සෙට් වෙන්න පුළුවන් ත්‍රෙඩ් එකක්....:cool::cool:

    මමත් අගෝස්තු මාසේ බඳිනවා....ඔය ගැන හොයල බලන්න ඕනේ..:baffled::baffled:

    මට නම් ඉතින් දෙයියනේ කියල උයල,පිහල ගේ දොර අතු ගාගෙන, රෙදි ටික හෝදගෙන ගෙයි වැඩත් තනියම කර ගන්න පුළුවන්....

    දැන් අවුරුදු 2 වගේ ඉඳල අක්කලාගේ ළමයි බලන නිසා අද ඉපදුනු එකෙක් ව උනත් තනියම නාවල පිහිදාලා නළවල නිදි කරවන්නත් පුළුවන්...
    හ්ම්ම්.....බයක් නෑ ඒ නිසා..

    :rolleyes::rolleyes::rolleyes:

    සදනිවද බදින්නෙ :rofl:
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    මිනිස්සු වෙනස්, එක එකා එක එක විදියයි. . මම මගේ පාඩුවේ කාටවත් කරදරක් නැතිව අනුන්ගේ රෙද්දවල් හොයන්නේ නැතිව පාඩුවේ ඉන්න මිනිහෙක්. හැබැයි මට වදයක් වුනොත් මම ඒ මිනිහගේ ජිවිතේ එපාකරනවා. ඒක මගේ විනෝදාංශයක්.:rofl::rofl:
    මම පෞද්ගලිකව හිතනවා මිනිස්සුන්ට ප්‍රශ්න නැතිවෙනකොට තමයි ඒ මිනිස්සු අනුන්ගේ අඩුපාඩු හොයන්නේ කියලා. ඉතින් මම ප්‍රශ්න දෙන, මම ගැන අනවශ්‍ය දේ කතාකරන උන්ට උත්තර නැති ප්‍රශ්න ඇතිකරලා උන් හැමවෙලේම වැඩේ යොදවලා තියනවා, ඉතින් ප්‍රශ්න අඩුයි.:rofl::rofl:

    ශ්‍රී ලාංකික චන්ද දායක පුරවැසියෙක් නෙමෙයි.:rofl::rofl:

    umba lankawe nattam umbata kisi prashnayak nane ban
    lol
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    අපේ අම්මලත් මුල් කාලේ ඔහොම වෙන්න ඇති. අපිට මතක තියෙන්නේ සැහෙන වයසක් ගියාට පස්සේ නේ. එතකොට එ ගොල්ලො එ තිබ්බ වැරදි ගොඩක් හදාගෙන නේ බොහෝ දුරට.

    අඩෝ දැන් මාස ගානකට කලින් මම උඹ කියල රැවටිලා එකෙක් උඹේ පොටෝ එකක් දාලා තිබ්බා :rofl:
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    කාලෙකට පස්සෙ එලකිරියෙ දැකපු හොද thread එකක්, හොද discussion එකක්..
    :nerd:
    ow math hitanawa meka wadagath thread ekak kiyala umbalata danaganna damme.
    සෑහෙන කාලෙකින් කට්ටියටම සෙට් වෙන්න පුළුවන් ත්‍රෙඩ් එකක්....:cool::cool:

    මමත් අගෝස්තු මාසේ බඳිනවා....ඔය ගැන හොයල බලන්න ඕනේ..:baffled::baffled:

    මට නම් ඉතින් දෙයියනේ කියල උයල,පිහල ගේ දොර අතු ගාගෙන, රෙදි ටික හෝදගෙන ගෙයි වැඩත් තනියම කර ගන්න පුළුවන්....

    දැන් අවුරුදු 2 වගේ ඉඳල අක්කලාගේ ළමයි බලන නිසා අද ඉපදුනු එකෙක් ව උනත් තනියම නාවල පිහිදාලා නළවල නිදි කරවන්නත් පුළුවන්...
    හ්ම්ම්.....බයක් නෑ ඒ නිසා..

    :rolleyes::rolleyes::rolleyes:
    ah ehenam itin shape. apita itin ewa balanna bariunane badinna kalin ganige